මහින්දගේ අත ඇඹරීම

rigamage

Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    එහෙම ඇතුලෙන් දෙයක් දකින්න උඹට සාක්ෂි නෑනේ නේද?:rofl:

    නිකන් හැම එකටම අනික් උන්ගේ කුමන්ත්‍රණ කියල සුද්ධවන්තයෝ වෙන්න හදන්න එපා බං එක්කෝ මේක විපක්ෂයේ කුමන්ත්‍රණයක් කියන්න සාක්ෂි පෙන්නපන් නැත්තම් උඹලගෙම බීපු එකෙක් කියල පිලිගනින් :rofl:

    deyak dakkama kiyanna puluwan...umba kiyanna hadanne mahindage meeting walata enne bipu eun kiyalada..api dakala tiyenawane unp pelapali wala yana unwa...:rofl::rofl::rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    deyak dakkama kiyanna puluwan...umba kiyanna hadanne mahindage meeting walata enne bipu eun kiyalada..api dakala tiyenawane unp pelapali wala yana unwa...:rofl::rofl::rofl:

    ඒක තමයි කියන්නේ දැක්කම උඹල හිතාගන්නව අම්මෝ මහින්දගේ මීටින් වලට බීපු උන් එන්නේ නෑ පිස්සුද කියල :rofl::rofl::rofl: ඇයි උඹ සන්දානේ රැලි වල බීපු උන දැකල නැද්ද?:rofl:

    උඹට මේක UNP වැඩක් කියන්න කිසිම සාක්ෂියක් නෑනේ බං :lol:
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,299
    5,397
    113
    Panadura
    11755795_414656278717947_5067586099732413634_n.jpg
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    ඒක තමයි කියන්නේ දැක්කම උඹල හිතාගන්නව අම්මෝ මහින්දගේ මීටින් වලට බීපු උන් එන්නේ නෑ පිස්සුද කියල :rofl::rofl::rofl: ඇයි උඹ සන්දානේ රැලි වල බීපු උන දැකල නැද්ද?:rofl:

    උඹට මේක UNP වැඩක් කියන්න කිසිම සාක්ෂියක් නෑනේ බං :lol:

    mona pakshikayada ban gihin pakshe nayayakayage atin adala ganne....bipu ekek unath ehema karai kiyala hitanna amarui....
     
    toiyalide

    Member
    Jul 14, 2015
    16
    1
    0
    අපෝ එහෙම වෙන්නේ නෑ.. අපි පාරට බහිනවා එහෙම නොවුනොත්... අනිත් එක ඔය උද කියපු ප්‍රශ්න 3 ම උනේ චන්ද්‍රිකාගේ කලේ. බටලන්ද කෙස් එක චන්ද්‍රික වැහුවා...:yes:
    :yes:

    :confused:පාරට බැස්සම කියන දේ අහයිද??? නැත්නම් රතුපස්වල සිද්දිය වගේ දෙයක් වුනොත්???? රනිල්ව අවුරුදු 10ක් අරක්ෂා කලේ ඇයි? අපි නොදන්න ගිවිසුමක්ද??:confused:
     
    Jun 15, 2015
    187
    24
    0
    අබුඩාබි
    මහින්ද රාජපක්ෂ ජනතාව අතරට යන විට ඔහුට හිරිහැර වන ලෙස හැසිරෙමින්, ඔහු ව කලබලයට හා නොසන්සුන්තාවට පත්කොට ඉන් දේශපාලන වාසි ලබා ගැනීමට තරම් එජාප මැතිවරණ යාන්ත්රණය බංකොලොත් වී තිබේ. අකුරැස්සේ දී කිසියම් සංවිධානාත්මක පුද්ගලයෙකු විසින් හිටපු ජනපතිවරයාගේ අත ඇඹරීම මීට කදිම උදාහරණයකි. මේ අතර, සිද්ධිය කැමරාගත කිරීමට ද දෙවැන්නෙකු යොදා සිටි බව දැන් හෙළි වී තිබේ. රට පුරා රැස්වීම්වල ජනතාව හමුවෙමින් හා අමතමින් ඉතා වෙහෙසකර මෙහෙයක නිරත වෙන හිටපු ජනපතිවරයාගේ කායික මානසික තත්වය ගැන මදක් සිතන්න. එවන් කෙනෙකුගේ අතක් කිසිවෙකු විසින් එක්වර ම ඇඹරුවහොත් ඊට ඔහු දෙන ප්රතිචාරය ගැන මදක් සිතන්න. මහින්ද ද අනිච්චානුගව ම මිනිසෙක් ලෙස තමාට අනපේක්ෂිත ව පහර දුන් පුද්ගලයාට ප්රතිචාර දක්වන්නේ ය.

    දැන් ප්රශ්නය එය නොවේ. මෙය යොදා ගනිමින් කුමන්ත්රණකාරීන් විසින් මහින්දට මඩ ගැසීමට පටන් ගැනීම ය. ඇත්තට ම අදාළ මැර ක්රියාවේ අරමුණ වූයේ මෙම දෙවැනි පියවරයි. එනම් රටට කීමට අලුත් අදහස් නැති එජාපය තම පාක්ෂිකයින්ගේ පහත් මනස් පිරවීමට මෙවන් දෙය කරන බව අමුතුවෙන් කිව යුතු නොවේ. සිය නියත පරාජය හමුවේ වියරු වැටී සිටින එජාපය මීට වඩා තුච්ච ක්රියා ඉදිරියට සැලසුම් කරනු ඇති බව කිව යුතු ය. මෙවන් දේ කරන්නේ එජපාය, ජවිපය හරහා මහින්දගේ ආරක්ෂාව අඩු කළ යුතු යැයි නඩු යන මොහොතක ය. ඉන්ද ඔවුන්ගේ කූට අරමුණ කුමක් දැයි හොඳාකාරව ම පැහැදිළි වේ :no::no::no:

    11751821_898044313594940_8129857026085885960_n.jpg

    ඕව unp කාරයන්ගේ මද වැඩ බන් .. කොහොමද හරියටම ඕක වෙදිඕ කරේ එහෙනම්,, ඔක්කොම plan කරලා.. ඔය වගේ සත පනහේ වැඩ වලින් වෙන්නේ unp එකේ තවත් චන්දෙ අඩුවෙන එක බන්

    2cncawp.jpg
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    mona pakshikayada ban gihin pakshe nayayakayage atin adala ganne....bipu ekek unath ehema karai kiyala hitanna amarui....

    උඹෙන් දැන් කීපාරක් ඇහුවද? මේක UNP එකෙන් කරා කියන්න තියන සාක්ෂි මොනවද?:lol:

    අන්න අරහේ මහින්දයාම කියනවා ආදරේටලු ඇද්දේ කියල :rofl: දැන් උඹ මොනවද කියන්නේ?:rofl: මදැයි අප්පච්චිට දෙන්න ගියා :lol:
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    උඹෙන් දැන් කීපාරක් ඇහුවද? මේක UNP එකෙන් කරා කියන්න තියන සාක්ෂි මොනවද?:lol:

    අන්න අරහේ මහින්දයාම කියනවා ආදරේටලු ඇද්දේ කියල :rofl: දැන් උඹ මොනවද කියන්නේ?:rofl: මදැයි අප්පච්චිට දෙන්න ගියා :lol:

    mama kiuwe wennath puluwan nowennath puluwan kiyala...owage dewal unath wenna bari kamak na dan karana jada wada wala hatiyata
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    සමහර එවුන් ඉන්නවා මචං පොනිලා වගේ බන්... උන්ටත් කොන්දක් නෑ.. හම්ම්ම්ම්ම්මේ... කතා කරන්න ගියාම උන් තරම් එකෙක් නෑ.. මහින්දත් එපා රනිලුත් එපා කියා කියා සමර එවුන් රනිල්ට කඩේ යනවා... :lol::lol::lol: එක නිසා කතා කරද්දී ඒවගේ එවුන් එක්ක කතාවට නොයා ඉඳහන්:)

    This So true Just Ignore them... :yes::yes::yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    mama kiuwe wennath puluwan nowennath puluwan kiyala...owage dewal unath wenna bari kamak na dan karana jada wada wala hatiyata

    නෑ එහෙම වෙන්න පුළුවන් කියන්න ඔයාට කිසිම සාක්ෂියක් නෑනේ නේද?:lol::lol::lol:

    නිකන් මහින්දව සුද්ද කරන්න හැදුව මිසක් පදනමක් ඇතුව කිව්වා නෙවෙයිනේ :lol: ඇත්ත පිලිගනින් :lol:
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    නෑ එහෙම වෙන්න පුළුවන් කියන්න ඔයාට කිසිම සාක්ෂියක් නෑනේ නේද?:lol::lol::lol:

    නිකන් මහින්දව සුද්ද කරන්න හැදුව මිසක් පදනමක් ඇතුව කිව්වා නෙවෙයිනේ :lol: ඇත්ත පිලිගනින් :lol:

    hehe..mata kawawat sudda karanna oni na..but ehema deyak wenna puluwan machan..ekai mama kiuwe..hama ekama mahindath ekka tarahai..mahinda paraddanna pitarata ottu sewa witarak nemei thanapati karayalath bahala wada ...
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    hehe..mata kawawat sudda karanna oni na..but ehema deyak wenna puluwan machan..ekai mama kiuwe..hama ekama mahindath ekka tarahai..mahinda paraddanna pitarata ottu sewa witarak nemei thanapati karayalath bahala wada ...

    ලොල් අනේ යකෝ :rofl::rofl: මහින්දම කියනවා ආදරේට අතේ එල්ලුනාලු දැන් අත අයිති එකාට වඩා කිරියේ උන් දන්නවා වෙච්ච සිද්දිය :lol::lol::lol:

    ඔයාගේ සිහින බයිලා වැඩක් නෑ එක සාක්ෂියක් කියපන් ඕක විදේශ කුමන්ත්‍රණයක් කියන්න?
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    ලොල් අනේ යකෝ :rofl::rofl: මහින්දම කියනවා ආදරේට අතේ එල්ලුනාලු දැන් අත අයිති එකාට වඩා කිරියේ උන් දන්නවා වෙච්ච සිද්දිය :lol::lol::lol:

    ඔයාගේ සිහින බයිලා වැඩක් නෑ එක සාක්ෂියක් කියපන් ඕක විදේශ කුමන්ත්‍රණයක් කියන්න?

    mama kiuwe wennat puluwan nowennat puluwan kiyalane...dakka widiyata kiuwe..habai 8 wenida une a wage deyak thamai
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    mama kiuwe wennat puluwan nowennat puluwan kiyalane...dakka widiyata kiuwe..habai 8 wenida une a wage deyak thamai

    වෙන්න නොවෙන්න මගුලක් නෙවෙයි බං උඹ කෙලින්ම කියපන් මේක විපක්ෂේ වැඩක් කියන්න උඹට තියන සාක්ෂි මොනවද කියල.......හිතළු නෙවෙයි සාක්ෂි
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    එජාපය මීට වඩා තුච්ච ක්රියා ඉදිරියට සැලසුම් කරනු ඇති බව කිව යුතු ය. මෙවන් දේ කරන්නේ එජපාය, ජවිපය හරහා මහින්දගේ ආරක්ෂාව අඩු කළ යුතු යැයි නඩු යන මොහොතක ය

    :nerd::nerd::yes::yes::yes::yes:

    රූකඩයක් තිබුනයි කියල රටට වැඩැක් වෙන්නෙ නෑනෙ.:P
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    වෙන්න නොවෙන්න මගුලක් නෙවෙයි බං උඹ කෙලින්ම කියපන් මේක විපක්ෂේ වැඩක් කියන්න උඹට තියන සාක්ෂි මොනවද කියල.......හිතළු නෙවෙයි සාක්ෂි

    yako mama kiuwe ehema deyak unath wenna puluwan kiyala me yana widiyata...a taram mahindata kattiya wata wela gahanawane...habai prashne tiyenne mahindata mada gahana minissut horu...