මහින්දගේ අලුත් පක්ෂය

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මහින්දගේ අලුත් පක්ෂය

    ඔන්න අලුත් පක්ෂය ලකුණ මල් පොහොට්ටුව නම ‘ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ’ සභාපති ඡි එල් පීරීස් නායකයා මහින්ද ද?(එ ගැන සදහනක් නෑ) නොවැම්බර් 18 (මහින්දගේ උපන් දිනේ )ප්‍රථම රැස්වීම අනුරාධපුරේදී.
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ඔන්න අලුත් පක්ෂය ලකුණ මල් පොහොට්ටුව නම ‘ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ’ සභාපති ඡි එල් පීරීස් නායකයා මහින්ද ද?(එ ගැන සදහනක් නෑ) නොවැම්බර් 18 (මහින්දගේ උපන් දිනේ )ප්‍රථම රැස්වීම අනුරාධපුරේදී.

    uba witharak danne kohomada oka? :baffled::baffled:
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    මහින්දගේ නව පක්ෂය ‘ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ’ සලකුණ පොහොට්ටුව



    mahinda-pohottu.jpg

    මහින්දගේ නව පක්ෂය ‘ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ’
    සලකුණ පොහොට්ටුව

    පසුගිය දීර්ඝ කාලය පුරා පැවති වාද විවාද අවසන් කරමින් ශ්‍රි ලංකා නිදහස් පක්සයේ පිල් බෙදීම ස්ථිර කරමින් මහින්ද රාජපක්ෂ මූලිකත්වය ගත් ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම පැවති පක්ෂයක් නවීකරණය කරමින් කණ්ඩායමක් බිහිකරන්නට අවසරය ඉල්ලා ඇත. අපේ ශ‍්‍රී ලංකා නිදහස් පෙරමුණ ‘ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ’ ලෙස නම වෙනස් කර එහි සභාපතීත්වයට මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පත්ව ඇති බව වාර්තා වේ.
    නීතිඥ සාගර කාරියවසම් එම පෙරමුණේ ලේකම්වරයා ලෙස කටයුතු කෙරෙන අතර මල් පොහොට්ටුව’ නව පක්‍ෂයේ ලාංඡනයයි.
    දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරන්නේ
    හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ
    මහතාගේ උපන් දිනය යෙදෙන නොවැම්බර් 18 වැනිදා ඒකාබද්ධ විපක්ෂයේ නව දේශපාලන පක්ෂය ලෙස ‘ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ’ අනුරාධපුරයේදී එළි දැක්වීමට නියමිත බවයි.
    මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල, ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර යන මහත්වරු නව සන්ධානය ගොඩනැඟීම සඳහා මූලිකත්වය ගෙන කටයුතු කරන අතර ඊට එක්වීම සඳහා තවත් දේශපාලන පක්ෂ හා සිවිල් සංවිධාන රැසක් සාකච්ඡා ආරම්භ කර ඇත.

    source -gossip lanka dot com
     
    Last edited:

    redundent

    Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    පොන්න යහපාලානේ ඇති වෙලා තියෙන්නේ
    කතිරේ ගහපු ගොන් කම තමා
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    පොන්න යහපාලානේ ඇති වෙලා තියෙන්නේ
    කතිරේ ගහපු ගොන් කම තමා

    අවුරුද්දක් යනකොට මහින්ද 2005 ඉඳන් ඇරපු ඇරිල්ල අමතකවෙලානෙ දැන්. 2020 දී කතිරෙ මහින්දට කතිරේ ගහලා, නාරාසනයක් බස්සගනින් ඇතුලට.
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ඔන්න අලුත් පක්ෂය ලකුණ මල් පොහොට්ටුව නම ‘ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ’ සභාපති ඡි එල් පීරීස් නායකයා මහින්ද ද?(එ ගැන සදහනක් නෑ) නොවැම්බර් 18 (මහින්දගේ උපන් දිනේ )ප්‍රථම රැස්වීම අනුරාධපුරේදී.
    මහින්ද, අලුත් පක්ෂය 18 වැනිදා එලියට නොදැමිය යුතුය....... (වැදගත්)
    විනාඩි 43.30 සිට 45 දක්වා....