මහින්දගේ ආරක්ෂාව ඉවතට..

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    මහින්දගේ ආරක්ෂාව ඉවතට..

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව වෙනුවෙන් වෙන්කර සිටි 500 ක යුද හමුදා ආරක්ෂක බල ඇණියක් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියමයෙන් වහාම ඉවත් කර ඇතැයි වාර්තා වේ.
    ඒ අනුව පොලිස් නිලධාරීන් 130 බල ඇණියක් ඔහුගේ ආරක්ෂාවට යොදවා ඇති බව රජයේ ආරංචි මාර්ග පවසයි.
    ඔහුට ඊට වඩා අතිරේක පිරිස් අවශ්‍ය වන්නේ නම් ඒ සඳහා ජාතික ආරක්ෂක කවුන්සිලයේ තක්සේරු වාර්තාවක් තිබිය යුතු බවද වාර්තා වේ.

    http://sinhala.asianmirror.lk/local-news/item/17600-500
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    mahinda-news.jpg
     
    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    මහ ලොකුවට කියන්නෙ අභීත නායකය කියල. :lol: මහින්ද මෙහෙම නම් ප්‍රභාකරන්ට බල්ලෙක්ට වගේ බනින ෆොන්සේක කොහොම බයවෙන්න ඕනද
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මහ ලොකුවට කියන්නෙ අභීත නායකය කියල. :lol: මහින්ද මෙහෙම නම් ප්‍රභාකරන්ට බල්ලෙක්ට වගේ බනින ෆොන්සේක කොහොම බයවෙන්න ඕනද

    :lol::lol::lol::lol: ෆොන්සේකා ‍කරපු දෙයක් නෑ කියන්නෙ ඕකනේ...
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,866
    113
    අද නම් හදට ආවා
    මහ ලොකුවට කියන්නෙ අභීත නායකය කියල. :lol: මහින්ද මෙහෙම නම් ප්‍රභාකරන්ට බල්ලෙක්ට වගේ බනින ෆොන්සේක කොහොම බයවෙන්න ඕනද
    fonsita komath guard eka thiyenwa.oo field marshal inneth..
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    Mahinda da okkoma kale? :lol:

    නැතුව මහින්ද තමා ශ්‍රිලංකන් ප්ලේන් එකෙන් නන්දිකඩාල් කලපුවට ගිහින් ප්‍රබාගෙ ඔලුවට වෙඩි තියල ඇවිත් මුකුත් උනේ නෑ වගේ ප්ලේන් එකෙන් බැහැල දනගහල වැන්ඳේ. ගොඩක් ටොයියො ඔය කතාව දන්නෙ නෑ.
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    Mahinda da okkoma kale? :lol:

    කොටින්ට ආයුධ දීපු නාය‍කයො අතරෙ යුද්ධෙ වවාගෙන කාපු නායකයො අතරෙ සෘජු තීරණ අරගෙන අවසන් වෙනතුරු කොන්ද කෙලින් තියාගෙන හිටපු මහින්ද තමයි ඔක්කොම කරේ...​
     
    :(:(