මහින්දට චන්දිකාගෙ මොනව ඔත්තු බලන්ඩද බන්,ඔව මේ ප්රසිද්ධිය ගන්ඩ කරන ගොන් වැඩ,
මොන පිස්සුද බන් ඉලග පොදු අපේක්ශකය චන්දිකාලු,අද මහින්ද හෙන බයකින් ඉන්නේ. විශේෂයෙන් ගොටභය .කවුරු හරි මහින්ද ගැන පොඩ්ඩක් විවේචනය කලොත් උගේ පස්සේ ගිහින් ඔත්තු බලනවා.
මහින්ද එකෙන්ම හෙල්ප් කරනව චන්දිකාට පොදු අපේක්ශකකම අරන්දෙන්ඩ.
ඉට පස්සෙ ජනාධිපතිතුමාට ගේමක් නැනෙ, හරි සරල දේශපාලන කාරනා බන්.මහින්දට චන්දිකාගෙ මොනව ඔත්තු බලන්ඩද බන්,ඔව මේ ප්රසිද්ධිය ගන්ඩ කරන ගොන් වැඩ,
