මහින්දගේ කාලේ කොටි සැමරුවේ මෙහෙමයි

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    මහින්දගේ_කාලේ_කොටි_සැමරුවේ_මෙහෙමයි

    2014 මැයි යාපනය විශ්වවිද්‍යාලය

    IMG_3335.JPG

    http://tamilguardian.com/article.asp?articleid=10954

    2014 Eastern Provincial Council

    IMG_3469.JPG


    Mannar.JPG

    2014 මැයි වන්නිය
    vanni-3.jpg



    පල්ලෙහා ලින්ක් එකේ තියෙනවා සම්පූර්ණ සැමැරුම් ටික එදා ලංකාවේ මහින්දයා රට කරන කාලේ.

    බයියෝ දැන් මොනවද කියන්නේ


    http://tamilguardian.com/article.asp?articleid=10954

    දැන් උඹල මෛත්‍රීට කියනවා මහින්ද හිටියනම් මෙහෙම වෙන්නේ නෑ මෛත්‍රීගේ කොන්ද පන නෑ කියලා ? දැන් මහින්දගේ කොන්ද පණ තියෙනවද ?



    Menna mage ekath damma :P

    MK Shivajilingam at Nalloor temple on Mu'l'livaaykkaal Remembrance Day

    Published on May 19, 2014
    :lol::lol::lol:



    Tamil National Alliance councillor and former parliamentarian M.K. Shivajilingam addressing media following the commemoration event at Nalloor temple on Mu'l'livaaykkaal Day.

    NPC Chairman CVK Sivagnanam at Jaffna Cathedral

    Jaffna_Church_Mullivaaykkaal_Remembrance_03_107018_445.jpg


    [TamilNet, Sunday, 18 May 2014, 23:13 GMT]
    The Tamil politicians were present at Jaffna Cathedral, Kanthasaami Temple and Veera-maa-kaa’li temple in Nalloor after 6:00 p.m., conducting prayers, lighting of candles and conducting religious rituals paying respect to the dead.


    Tamil councillor marks Remembrance Day at Mu’l’livaaykkaal West

    [TamilNet, Saturday, 17 May 2014, 14:49 GMT]
    Elected Northern Provincial Council (NPC) member Thurairasa Ravikaran from Mullaith-theevu on Saturday paid tribute to thousands of Eezham Tamils who perished facing the genocidal war 5 years ago in Vanni.

    Mullivaaykkaal_17_May_2014_01_106991_445.jpg


    Heroes Day marked in occupied Tamil Eelam
    [TamilNet, Thursday, 27 November 2014, 15:30 GMT] :lol:
    Amidst hundreds of Sri Lankan soldiers deployed surrounding the University of Jaffna, a group of students who were inside the premises of the university lit the common flame of sacrifice at the Selvanagam Block. A selected group of journalists witnessed the event. Defying threats from the occupying Sri Lanka Army soldiers, bells were tolled at temples and churches. Sacrifices were offered at churches in Thenmaraadchi. Former LTTE members gathered at various places paying tribute to their fallen fighters. The families of the fighters who had laid down their lives for the liberation of Eezham Tamils, gathered at secret locations, made memorial monuments in paper and paid their tribute in a touching way, according to the journalists who witnessed the events.

    Mu'l'livaaykkaal Remembrance observed in Vanni
    [TamilNet, Saturday, 19 May 2012, 05:19 GMT]

    Vanni_18_May_2012_01_98303_445.jpg

    ඕක තමයි මචං ඇත්ත. මහින්දට යුද්ධේ කරන්න ඕනේ කමක් තිබ්බේ නැහැ. සොමවශලා යුද්දේ කරමු කියද්දි ලබ්බෙන්ද ගහන්නේ කිව්ව පරයා ලැබුනු අවස්ථාවෙන් ප්‍රයෝජනේ ගත්තේ. ෆොන්සේකගේ තනි උවමනාවට අන්තිම ටිකේ ගැහුවේ මේ පරයා සාම සාකච්චා තියන්න තටමද්දි. ඕකගේ කාලෙත් ඔව්වා සැමරුවා. හැබැයි එලියට දුන්නේ නෑ මාධ්‍යය වලින් හැංගුවා.

    මහ පරයා හැමදාම කලේ සුලු ජාතීන් මහ ජාතිය එක්ක කොටවලා උගේ චන්ද පදනම වැඩි කරගන්න. ඒකට බොදු බලේ වගේ සියුම් සංවිධාන පාවිච්චි කලා. ඕකව පණුවෝ ගහලා කුණු වෙලා මැරෙන්න ඕනේ.

    ඉස්සරත් උන් එලිමහනේ සැමරුවා , දැනුත් එලිමහනේ සමරනවා. ඉස්සර මහින්දයා ඕවා එලියට දෙන්නේ නෑ . වාරණය කරනවා. දැණ් වාරණයක් නෑ

    මසුරන් දාන්න වටින කතාව. මෝඩ බයියන්ට නොතේරෙන එක තමයි බන් දුක

    මැක්සා . එදා මහින්ද ඕවා කරාද ? නෑ . බොරුවට කොටි පෙන්න පෙන්න හිටියා සක්කිලියා

    2014 සැමරුවේ කොහොමද එහෙනම්. අර ප්‍රභා මැරුණු තැන ඉටිපන්දම් පත්තු කරේ

    Mannar.JPG


    එදා මහින්දයා ඉන්න කාලේ සමරපු උන් ඇල්ලුවෙත් නෑ නේද ? දැන් අල්ලලත් මුන්ට අමාරුයි

    යුද්දේ වෙනුවෙන් මහින්ද කරපු සේවයේ කිසි අවුලක් නෑ.
    හැබැයි මේතන අවුල මහින්ද එදා එල්ටිටියේ උන් කොටි සමරන කොට මීක් සද්දයක් නැතුව ඉඳලා අද ඔන්න කොටි සැමරුවෝ කියලා බෙරිහන් දෙන එකයි. එදා මහින්ද උන්ව ඇල්ලුවේ වත් නෑ . අද අඩුම තරමේ අල්ලල තියෙනවා. ඒ ගැන සතුටු වෙයන්

    බයියන්ට රිදෙන්න බම්පියක්
     
    • Haha
    Reactions: Kumbhakarna22