මහින්ද බලෙයෙන් නැති උනාට එයාලගේ කුනු කන්ද අන්ත්රස්දහන් වෙන්නෙ නෑනේ
මහින්ද කරපුවා ටික ඒ විදිහටම කරගෙන යන්නද බන් මිනිස්සු යහපාලනයට චන්දෙ දුන්නේ ?
දැන් අවුරුදු 2ක් තිස්සේ මොකද කරේ
ගොටබය කියන්නේ පල් මෝඩයෙක් මිනිහ දන්නේ මිනිස්සුන්ට තග දන්නා විතරයි

රාජපක්ෂ ආන්ඩුව ආර්ම්බකල මීතොට කුනු කන්ද කොලඹ ලස්සන කිරිමේ වියාපෘතියේ මුල්ලිකම ප්රොජෙක්ට් එකක් විය. අවිදිමත් ලෙස කුනු ගොඩ ගැසීම නිසා දැන් නිවාස 100ක් යට වී සෑහෙන ගානක් තුවාල ලබා ඇත.
මහින්ද කරපුවා ටික ඒ විදිහටම කරගෙන යන්නද බන් මිනිස්සු යහපාලනයට චන්දෙ දුන්නේ ?
දැන් අවුරුදු 2ක් තිස්සේ මොකද කරේ
ගොටබය කියන්නේ පල් මෝඩයෙක් මිනිහ දන්නේ මිනිස්සුන්ට තග දන්නා විතරයි
මහින්දලා කරපු දේවල් වෙනස් කරන්න යනකොට ඒකාබද්දේ කාලකන්නි ටික කෑගහනවා රට ආපස්සට හරවනවා කියලා

naha oya parana kunu tiyenne. meyala balayata avata passe kunu damme naha

මහින්දලා කරපු දේවල් වෙනස් කරන්න යනකොට ඒකාබද්දේ කාලකන්නි ටික කෑගහනවා රට ආපස්සට හරවනවා කියලා

අපි හිතුවෙ නන් දැන් රට පාලනය කරන්නෙ රනිල් කියල. බලන් ගියාම තාම රාජපක්ෂලනෙ.![]()
හෙළයෙක්;21469873 said:අපි හිතුවෙ නන් දැන් රට පාලනය කරන්නෙ රනිල් කියල. බලන් ගියාම තාම රාජපක්ෂලනෙ.![]()
රාජපක්ෂලාගේ කුනු කන්ද මෛත්රිපාලලාගේ ඔලුව මතට කඩාගෙන වැටීම කීවොත් වඩා නිවරදියි.

ඉතින් උබලා ගත්තේ ඕව දැනගෙනනේ අනික ජන්දේ ගන්න කොට කිව්වේ මාස 6 ඕවට පිළියම් දෙනවා කියලනේ![]()
හෙළයෙක්;21469873 said:අපි හිතුවෙ නන් දැන් රට පාලනය කරන්නෙ රනිල් කියල. බලන් ගියාම තාම රාජපක්ෂලනෙ.![]()

රාජපක්ෂලාගේ කුනු කන්ද මෛත්රිපාලලාගේ ඔලුව මතට කඩාගෙන වැටීම කීවොත් වඩා නිවරදියි.

හෙළයෙක්;21469873 said:අපි හිතුවෙ නන් දැන් රට පාලනය කරන්නෙ රනිල් කියල. බලන් ගියාම තාම රාජපක්ෂලනෙ.![]()

රටේ පාලනය රනිල්ට අයිති උනාට කුනු කන්ද රනිල්ට අයිති නෑ බූරුවො.ඕක ඔතනට පජාත කලේ මහින්ද සහ ගෝටා දෙන්න එකතුවෙලා.රනිල් හදන්න ගියේ මීපේ පැත්තේ ප්රතිචක්රීයකරනය වැඩ සටහනක්.

රටේ පාලනය උට අයිතිනම් කුණු කන්දත් උගේ වගකීම තමා යකෝ 
මුන්ගේ බන් නියමා වහල්ලු හෙළයෙක්;21469873 said:අපි හිතුවෙ නන් දැන් රට පාලනය කරන්නෙ රනිල් කියල. බලන් ගියාම තාම රාජපක්ෂලනෙ.![]()