මහින්දගේ කුනු කන්ද අවුරුදුදා නාය යයි

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,671
    13,416
    113
    මහින්ද බලෙයෙන් නැති උනාට එයාලගේ කුනු කන්ද අන්ත්‍රස්දහන් වෙන්නෙ නෑනේ

    මහින්ද කරපුවා ටික ඒ විදිහටම කරගෙන යන්නද බන් මිනිස්සු යහපාලනයට චන්දෙ දුන්නේ ?
    දැන් අවුරුදු 2ක් තිස්සේ මොකද කරේ
    ගොටබය කියන්නේ පල් මෝඩයෙක් මිනිහ දන්නේ මිනිස්සුන්ට තග දන්නා විතරයි
     

    praveensalinda

    Junior member
  • Mar 24, 2011
    291
    18
    18
    Nowhere
    රාජපක්ෂ ආන්ඩුව ආර්ම්බකල මීතොට කුනු කන්ද කොලඹ ලස්සන කිරිමේ වියාපෘතියේ මුල්ලිකම ප්‍රොජෙක්ට් එකක් විය. අවිදිමත් ලෙස කුනු ගොඩ ගැසීම නිසා දැන් නිවාස 100ක් යට වී සෑහෙන ගානක් තුවාල ලබා ඇත.

    ..
    අද දවසේ ටියුන් එක..

    කුණු කන්දට වග කියන්න ඕනැ ගෝඨා..

    ඇයි ගෝඨා..??

    මෑන් නොවැ ඔතනට කුණු දැම්මෙ...

    හරි ඉතින්.. මෑන්ට කොහේටද කුණු දාන්න තිබුනෙ..

    කොහේට හරි දාන්න තිබුනා... ඔතන නොදා..

    කොහාට හරි කිව්වෙ..??

    ඒකත් අපිද කියන්න ඕනැ.. ඔතන නැතුව වෙන කොහාට හරි..

    හරි බං දැන් ඔතන ඛේදවාචකයකින් කෙලවර උනේ කුණු දැම්ම නිසාද..?? නැත්නම් කන්ද කඩා වැටුනු නිසාද..??

    කඩා වැටුනු නිසානෙ...

    ඉතින් ඒක කඩා වැටෙන තත්වයට ඉස්සිලා තිබුනෙ අවුරුදු 2කටත් කලින් ඉදලද..??

    ඒක නම් දන්නෙ නෑ...

    මේ අවුරුදු 2 ඇතුලත ආණ්ඩුවට මොකුත්ම කරන්න තිබුනෙ නැද්ද..??

    ඔය කුණු ප්‍රශ්ණෙ හිතනවට වඩා කම්ලිකේටඩ් මචං..

    හරි කුණුගොඩ ඔහොම තියෙද්දි දැනට අඩුගානෙ මිනිස්සු ටික ඒ වටෙන් අයිං කරන්න ආණ්ඩුවට තිබුනා නේද..??

    තිබුනා මචං ආණ්ඩුවට සල්ලි තිබුනා නම්.. අරුං මේක ණය නොකරා නම්...

    හරි අඩු ගානෙ අර එතනෝල් ලීටරේට රුපියල් 20ක සහනයක් දෙන්න නැතිකර ගත්ත කෝටි 1800න්වත් ඔහොම වැඩක් කරන්නවත් බැරි උනේ ඇයි..??

    ඒවා අදාල නෑ නේ... මේකට වගකියන්නම ඕනැ ගෝඨා..

    එතකොට ආණ්ඩුවට වගකීමක් ඇත්තෙම නැද්ද..??

    දන්නෑ.. ඕවා කථා කරලා වැඩක් නෑ බං.. ගෝඨලා කරපුවා මේ ආණ්ඩුවෙන් බලාපොරොත්තු වෙන්න බෑ නේ..

    මොකක්..??

    මෑන්ලට තිබුනා.. ඔය කුණුගොඩටත් මොනා හරි කරලම පරදින්න...

    ඈ..??

    ඔව් අපි උදේ හවා පතුරු ඇරියට.. ඕකට මක්කා හරි කොරනවා නම් කොරන්න හිටියෙත් ගෝඨලා විතරයි...

    මොන හුයන්නක්ද ඒ..??

    මේ කුණු කේස් එකට නම් 100%ක් වග කියන්න ඕනැ ගෝඨා... කොළඹ කෑවෙ ඕකා.. නිකං දියතයි අරවයි මේවයි කන්නද... කුණු කඳු ගහලා මිනී මරලා... ඕකා තමයි මිනීමරුවා... සුදු වෑන්..^%*^$15%.. තාජුදීන්.. මිනී මෝරා.. වරෙන්කො දෙන්න ඡන්ද..

    හරි.. හරි.. බං ඕකට නහර පුපුරෝ ගන්න ඕනෙ නෑ.. ගෝඨලා ඉපදිලා ඉන්නෙ වැඩ කරන්නයි.. බැණුම් අහන්නයි.. වගකීම් ගන්නයි.. හාමු මහත්තයලා පටිරෝල්ගාමී චම්පිකලා ඉන්නෙ වාහන අරං චූන් එකේ කාට කාට හරි වගකීම පැවරීමේ ඩියුටිය කරලා.. රට සවාරියක් ගහලා.. සිල් බිදං.. කයිවාරුවක් කෙලං ඉන්නයි... තේරුණා... තේරුණා...

    උපුටා ගැනිමකි
     

    aappjj

    Banned
    Jun 13, 2008
    624
    30
    0
    Colombo
    මහින්ද කරපුවා ටික ඒ විදිහටම කරගෙන යන්නද බන් මිනිස්සු යහපාලනයට චන්දෙ දුන්නේ ?
    දැන් අවුරුදු 2ක් තිස්සේ මොකද කරේ
    ගොටබය කියන්නේ පල් මෝඩයෙක් මිනිහ දන්නේ මිනිස්සුන්ට තග දන්නා විතරයි

    මහින්දලා කරපු දේවල් වෙනස් කරන්න යනකොට ඒකාබද්දේ කාලකන්නි ටික කෑගහනවා රට ආපස්සට හරවනවා කියලා
     

    roki123

    Well-known member
  • Jul 18, 2016
    2,479
    168
    63
    ලෝකේ වටේ
    අපි හිතුවෙ නන් දැන් රට පාලනය කරන්නෙ රනිල් කියල. බලන් ගියාම තාම රාජපක්ෂලනෙ.😂😂😂😂
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මහින්දලා කරපු දේවල් වෙනස් කරන්න යනකොට ඒකාබද්දේ කාලකන්නි ටික කෑගහනවා රට ආපස්සට හරවනවා කියලා

    ආ එතකොට දෑන් ඒකාබද්දේට ඕන විදිහටද ආණ්ඩුව රට කරන්නේ. අර ඈමතිලට වාහන එහෙම ගේන්නේ, කෝටි ගනන් දීලා අමාතයාන්ශවලට බිල්ඩින් අරන් නිකන් තියන්නේ එහෙම ඒකාබද්දෙට ඕනේ හින්දාද?

    මේකට ගිය ආණ්ඩුව සහ මේ ආන්ඩුව දෙකම වග කියන්න ඕනි. දෑන්වත් හරි විසදුමක් දුන්නොත් ලොකු දෙයක්.

    කොහොම වුනත් අපේ එවුන් ඊලග පාරත් පාර්ලිමේන්තු යවන්නේ මේ හොරු සෙට් එකම තමා.
    එහෙම බෑලුවම වෑරෑද්ද අපේමයි


    :yes::yes:
     

    BosE

    Junior member
  • Dec 31, 2016
    94
    18
    8
    eka ekata bana bana idala wadak na oi. Okkoma politicians la ekai. Mun okkoma execute karala danna one kala kanni haththa...
     

    aappjj

    Banned
    Jun 13, 2008
    624
    30
    0
    Colombo
    මහින්දගේ කුනු ගොඩවල් නිසා මේ ආන්ඩුවට පුදුම කරදර විඳින්න වෙලා තියෙන්නේ.:(:(
     

    aappjj

    Banned
    Jun 13, 2008
    624
    30
    0
    Colombo
    අපි හිතුවෙ නන් දැන් රට පාලනය කරන්නෙ රනිල් කියල. බලන් ගියාම තාම රාජපක්ෂලනෙ.😂😂😂😂

    තාම මහින්දගේ හෙන්චයියො තමයි ඔය තැන් වල ඉන්නේ.උන්ව රාජ්‍ය නිලදාරින් නිසා අයින් කරන්න ලේසි නෑනේ බන්
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    හෙළයෙක්;21469873 said:
    අපි හිතුවෙ නන් දැන් රට පාලනය කරන්නෙ රනිල් කියල. බලන් ගියාම තාම රාජපක්ෂලනෙ.:lol::lol::lol:

    open_well_5.jpg
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,207
    771
    113
    රාජපක්ෂලාගේ කුනු කන්ද මෛත්‍රිපාලලාගේ ඔලුව මතට කඩාගෙන වැටීම කීවොත් වඩා නිවරදියි.

    ඉතින් උබලා ගත්තේ ඕව දැනගෙනනේ අනික ජන්දේ ගන්න කොට කිව්වේ මාස 6 ඕවට පිළියම් දෙනවා කියලනේ :confused::confused:
     

    aappjj

    Banned
    Jun 13, 2008
    624
    30
    0
    Colombo
    ඉතින් උබලා ගත්තේ ඕව දැනගෙනනේ අනික ජන්දේ ගන්න කොට කිව්වේ මාස 6 ඕවට පිළියම් දෙනවා කියලනේ :confused::confused:

    මීතොටමුල්ලේ කේදවචකයේ වගකීමෙන් 80%ක් මහින්ද සහ ඔහුගේ ආන්ඩුව බාරගන්න ඕන.ඉතිරි 20% මේ ආන්ඩුවට අයිතියි
     

    aappjj

    Banned
    Jun 13, 2008
    624
    30
    0
    Colombo
    හෙළයෙක්;21469873 said:
    අපි හිතුවෙ නන් දැන් රට පාලනය කරන්නෙ රනිල් කියල. බලන් ගියාම තාම රාජපක්ෂලනෙ.:lol::lol::lol:

    රටේ පාලනය රනිල්ට අයිති උනාට කුනු කන්ද රනිල්ට අයිති නෑ බූරුවො.ඕක ඔතනට පජාත කලේ මහින්ද සහ ගෝටා දෙන්න එකතුවෙලා.රනිල් හදන්න ගියේ මීපේ පැත්තේ ප්‍රතිචක්‍රීයකරනය වැඩ සටහනක්.
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,650
    28,676
    113
    දැන් මේ කුණු වලට මාරාන්තික විරෝධයක් දක්වන, මේ කුණු ගොඩවල් 2015 ජනවාරි 8න් පස්සේ පහල උනා වගේ උඩපනින බය්යෝ මේ කුණු කඳු හදන කාලේ අඟහරු ලෝකෙද බන් හිටියේ :baffled::frown::lol::lol::lol:

    පිළියන්දල - කරදියාන:
    මරා එනකොට - 2005
    karadiyana2005.jpg


    මරා යනකොට - 2015
    karadiyana2014.jpg


    මීතොටමුල්ල:
    මරා එනකොට - 2005
    meethotamulla2005.jpg


    මරා යනකොට - 2015
    meethotamulla2015-01.jpg


    මුතුරාජවෙල:
    මරා එනකොට - 2005
    muthurajawela2005.jpg


    මරා යනකොට - 2015
    muthurajawela2014.jpg


    කැලණිය - මානෙල්ගම:

    මරා එනකොට - 2005
    manlgamakelaniya2005.jpg


    මරා යනකොට - 2015
    manlgamakelaniya2015-01.jpg
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,207
    771
    113
    රටේ පාලනය රනිල්ට අයිති උනාට කුනු කන්ද රනිල්ට අයිති නෑ බූරුවො.ඕක ඔතනට පජාත කලේ මහින්ද සහ ගෝටා දෙන්න එකතුවෙලා.රනිල් හදන්න ගියේ මීපේ පැත්තේ ප්‍රතිචක්‍රීයකරනය වැඩ සටහනක්.

    එතකොට කුණු කන්ද තියෙන්නේ වෙන රටකද බන් :confused::confused::confused: රටේ පාලනය උට අයිතිනම් කුණු කන්දත් උගේ වගකීම තමා යකෝ :lol::lol: මුන්ගේ බන් නියමා වහල්ලු
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    හෙළයෙක්;21469873 said:
    අපි හිතුවෙ නන් දැන් රට පාලනය කරන්නෙ රනිල් කියල. බලන් ගියාම තාම රාජපක්ෂලනෙ.:lol::lol::lol:

    hoooooooooooooooooooooooooooooooooo.... maru comment eka...!
    awrudu 2.5 welath Rajapaksha..
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,486
    4,503
    113
    මේ කාළකන්නි යහපාලන වහල්ලුන්ට ඔනේ දෙයක් කියාගන්න දීපන් බන්.මුන් බලයට ආපු දවසේ ඉදන් කියන්නේ මීතොටමුල්ල කුනු වලට විසදුමක් දෙනවා කියලා . මුන්ට විසදුමක් දෙනවා තියා ගෝටාහය කරගෙන ගිය විදිහට කුනු කන්ද පැතලි කරලා අගල් කපන එකවත් කරගන්න බැරි උනා.දැන් බැරිකමයි හිතේ දුකයි මකා ගන්න ගොටා ට වැරැද්ද පටවනවා.ගෝටාවත් හිටියේ නැත්තන් මීතොට මුල්ල විතරක් නෙමේ මේ වෙද්දි මුලු කොළඹම කුනු කදු ගොඩ ගැහිලා. ඒ වෙනස ලංකාවේ හිටපු මිනිස්සු හොදට දැක්කා.