මහින්දගේ කොන්ද පණ නෑ-චන්ද්‍රිකා

humanrights

Junior member
  • Jan 4, 2011
    116
    9
    18
    මහින්දගේ කොන්ද පණ නෑ-චන්ද්‍රිකා

    මේ රටේ සමහර හොද මිනිසුන්ට අද කොන්ද පණ නැ”-චන්ද්‍රිකා කුමාරතුංග
    10e4235c96b4ba9ddc32f6b1b24abbd8
    Posted by Lankan Voice on Mar 15th, 2011 and filed under එසැනින් පුවත්....>>>, පුවත්. You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response or trackback to this entry

    “මේ රටේ සමහර හොද මිනිසුන්ට අද කොන්ද පණ නැ,මම මගේ 11 අවුරුදු පාලන කාලයෙදි මගේ නැදෑයින්ට තනතුරු දුන්නේ නැ” යනුවෙන් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පසුගියදා පැවැති උත්සවයකට සහාභාගි වෙමින් ප්‍රකාශ කළා.තමන්ගේ සොහොයුරා වු අනුරට පවා තනතුරු ලැබුනේ ඔහු තමන්ට කලින් දේශපාලනයට පිවිසි නිසා බවද ඇය සදහන් කර තිබේ.මම මගේ පාලන කාලයෙදි රාජ්‍ය සෙවකයන්ගේ වැටුප් පස් වතාවක් ඉහල දැමු අතර,කිසිදු දිනක තමන්ගේ දරුවන් දේශපාලනයට ගෙන ඒමට කටයුතු නොකල බවත් ප්‍රකාශ කර තිබේ.එදා කැබිනට් මණ්ඩලයේ සිටය අය අද ඉන්න අයට වඩා ගොඩක් දක්ෂයි,”මම දේශපාලනයෙන් විශ්‍රාම ගැනිමට සුදානම්ව සිටියදි අපේ පක්ෂයේ සියට අසුවක් පමණ මට බල කලා තෙවන වරටත් ඉල්ලන්න පුලුවන් විදියට ව්‍යවස්ථාව සංශොධනය කරන්න කියලා නමුත් මම එහෙම කළේ නැ”කවදා හො අපේ රටේ දෛවය හොද අතට හැරෙවි ඒදිනට මෙ රටේ නවකයන්ට හොද දවසක් උදාවනු ඇති බවත් ඒතුමිය සදහන් කර තිබේ.


     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,544
    6,029
    113
    aunty mona unath podi athak thiyanwa... auntith horakam kala..but mey yaka wage horakan kale naha..eka nam hodnatama sure...

    mona karannada appa..apith suba anagthayak wenakan balann innawa... konda pana athuwa katha karala.. eelanaga windi 5 athulataha mini pettiye thama gedara enna wenne..
     

    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    Ane oye okkoma 1i ban.. Mahindath hora mekith hora.. Meya pawule ayata thanathuru denna nethuwa ethi.. Ath "bandaranayake" family 1 dheshapalane karala hambukaragaththu ewa madei ban.. Apita wagema Ada mekitath mahindath ekka malak thiyenawa . Hebei podi wenasak thiyenawa. Api tharaha rate prashna nisa , me geni tharaha mekiwa dheshapalanen kapala dapu nisa.. Akai mechchara ke gahanne.. Ehema neththam meki , mahinda wagema lankawe godak politicians la wedipura weda karagaththe pawulata thamai..
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    ane mekige hakara kata.:angry:rata wikunan kala dan sudana wenne enawa.:frown:mekiwa ara bomb blast ekata ahuwela marune wath nahane.:(waradi karana un thama ehema deval welath berenne.:(hoda minissu ikmanata marenawa.mr premadasa wage aya :(:(:(