මහින්දගේ කොන්ද පණ නෑ-චන්ද්‍රිකා
මේ රටේ සමහර හොද මිනිසුන්ට අද කොන්ද පණ නැ”-චන්ද්‍රිකා කුමාරතුංග
Posted by Lankan Voice on Mar 15th, 2011 and filed under එසැනින් පුවත්....>>>, පුවත්. You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response or trackback to this entry
“මේ රටේ සමහර හොද මිනිසුන්ට අද කොන්ද පණ නැ,මම මගේ 11 අවුරුදු පාලන කාලයෙදි මගේ නැදෑයින්ට තනතුරු දුන්නේ නැ” යනුවෙන් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පසුගියදා පැවැති උත්සවයකට සහාභාගි වෙමින් ප්‍රකාශ කළා.තමන්ගේ සොහොයුරා වු අනුරට පවා තනතුරු ලැබුනේ ඔහු තමන්ට කලින් දේශපාලනයට පිවිසි නිසා බවද ඇය සදහන් කර තිබේ.මම මගේ පාලන කාලයෙදි රාජ්‍ය සෙවකයන්ගේ වැටුප් පස් වතාවක් ඉහල දැමු අතර,කිසිදු දිනක තමන්ගේ දරුවන් දේශපාලනයට ගෙන ඒමට කටයුතු නොකල බවත් ප්‍රකාශ කර තිබේ.එදා කැබිනට් මණ්ඩලයේ සිටය අය අද ඉන්න අයට වඩා ගොඩක් දක්ෂයි,”මම දේශපාලනයෙන් විශ්‍රාම ගැනිමට සුදානම්ව සිටියදි අපේ පක්ෂයේ සියට අසුවක් පමණ මට බල කලා තෙවන වරටත් ඉල්ලන්න පුලුවන් විදියට ව්‍යවස්ථාව සංශොධනය කරන්න කියලා නමුත් මම එහෙම කළේ නැ”කවදා හො අපේ රටේ දෛවය හොද අතට හැරෙවි ඒදිනට මෙ රටේ නවකයන්ට හොද දවසක් උදාවනු ඇති බවත් ඒතුමිය සදහන් කර තිබේ.

rata wikunan kala dan sudana wenne enawa.
mekiwa ara bomb blast ekata ahuwela marune wath nahane.