මහින්දගේ ගිවිසුමක් මාධ්‍යවේදීයා අතටම දෙ&

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    මහින්දගේ ගිවිසුමක් මාධ්‍යවේදීයා අතටම දෙ&

    බන්දුල පුදුම වෙයි - මහින්දගේ ගිවිසුමක් මාධ්‍යවේදීයා අතටම දෙයි

    පෝට් සිටි ව්‍යාපෘතියේදී මුහුද ගොඩකර නිමැවෙන භූමියෙන් කොටසක් අදාළ චීන සමාගමට සින්නක්කරව පැවරීමට පසුගිය ආණ්ඩුව පියවර ගෙන තිබූ බවට තමන් දැනගත්තේ අද බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන පැවසීය.

    ඔහු මේ බව සඳහන් කළේ ඒකාබද්ධ විපක්ෂය අද (17) පැවැත්වූ මාධ්‍ය හමුවේදීය.

    පසුගිය අඟහරුවාදා (10) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා අවධාරණය කර සිටියේ පෝට් සිටි ව්‍යාපෘතියට අදාල ගිවිසුමෙන් චීන සමාගමට සින්නක්කරව ඉඩම් ලබාදීමට පසුගිය රජය එකඟ නොවුණු බවයි.

    එවැන්නක් සඳහන් ගිවිසුමක් වේනම් එහි පිටපතක් තමන්ට සපයන ලෙසත් එය තමන්ගේ ආචාර්ය උපාධිය සඳහා ද වැදගත්වන බවත් මන්ත්‍රීවරයා එදින ප්‍රකාශ කළේය. :lol: :lol:

    අද පැවති මාධ්‍ය හමුවේ දී බීබීසී වාර්තාකරු විසින් අදාළ ගිවිසුමේ පිටපතක් බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා අතට පත්කිරීමේදී ඔහු කියා සිටියේ පසුගිය රජය එකඟවී ඇත්තේ "මුහුද ගොඩකිරීමෙන් පසුව හැදෙන මහ පොළොවෙන්" කොටසක් සින්නක්කරව ලබා දෙනු විනා ශ්‍රී ලංකාවේ පවතින ගොඩබිමෙන් කොටසක් නොදෙන බවටයි. :lol: :lol: :lol:

    - බි බී සී සංදේශය -


    ඔන්න රනිල් රට විකුණනවා කියාගෙන මැරෙන්ඩ හදන මහින්දගේ පජාති වැඩ....... ඕකා තරම් බොරු කාරයෙක් :lol: :lol:
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    මහින්ද කරා ඒක නිසා රනිලුත් කරනවා..වෙනස කෝ?

    wenasa neti bawa api piligannwa but eka patak suddakarana eka ganai me kata karanne ubala iting kochara naraka karath eka pattaka vitarane naraka dakinne :yes: