කොටින්ගෙන් ගත්ත රත්තරන් වලින් මහින්ද පිලිම ගහගන්නවා. මේක සල්ලි නාස්තියක්.
ඇයි මෙවා විකුනලා ආබාධිත සෙබලුන්ට ලැප්ටොප් ටිකක් අරන් දෙන්නේ නැත්තේ?
හරියට හරි.මේ සල්ලිවලින් අපේ ආබාධිත සෙබලුන්ගේ ලමයින්ට ලැප්ටොප් 500ක් අරන් දෙන්න පුලුවන්.මේවගේ දේවල් කරන්නේ නැතිව බොරුවට මුන් අපේ සල්ලි කනවා.






උඹලා වගේ ගොන් හරක් නිසා තමයි මේ රට අද බංකොලොත් වෙලා තියෙන්නේ. එංගලන්තය ධනවත් රටක්.ඒත් උන් හිතුවා මහින්ද වෙනුවෙන් රටේ සම්පත් පාවිච්චි කරලා ආරක්ෂාවක් දෙන එක නාස්තියක් කියලා.ඒක නිසයි මහින්දව හිස් අතින් එව්වේ.Raththaran minihekuta Raththaran pilimayak hadana eke athi wadara mokakda ?
උඹලා වගේ ගොන් හරක් නිසා තමයි මේ රට අද බංකොලොත් වෙලා තියෙන්නේ. එංගලන්තය ධනවත් රටක්.ඒත් උන් හිතුවා මහින්ද වෙනුවෙන් රටේ සම්පත් පාවිච්චි කරලා ආරක්ෂාවක් දෙන එක නාස්තියක් කියලා.ඒක නිසයි මහින්දව හිස් අතින් එව්වේ.
අන්න ඒ විදිහට ධනය ඉතිරි කරලා තමයි බටහිර දියුනු වෙලා තියෙන්නේ. අපි ණයට අරගෙන ඒවා නාස්ති කර කර බාල් නටනවා.
Raththaran minihekuta Raththaran pilimayak hadana eke athi wadara mokakda ?
me rata para kotiyangen beragaththu mahinda rajapaksa janadipathithuma wenuwen adi seeyak usa diyamanthi pilimayak hadala piduruthalagala kanda uda thiyanna one.

ubata bokak dannakotath mahinda kiyala p... yanawada?![]()