මහින්දගේ දෙමව්පියන් සිහි නොකර කරන්න වැඩ

amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
මහින්දගේ දෙමව්පියන් සිහි නොකර කරන්න වැඩ

නොරොච්චෝලේ ආයිත් කැඩිලා. ඒ කියන්නේ ආයිත් පාරක් කරන්ට් කපනවා. විදුලි බල මණ්ඩලේ ෆේස්බුක් පේජ් එකේ සහ එයාලගේ ගූගල් ඩ්රයිව් එකේ තියෙනවා. කරන්ට් කපපු වෙලාවට නොරොච්චෝලේ හදපු අයව (සහ එයාලගෙ දෙමාපියන්ව) මතක්කරකර ඉන්න එකට අමතර ව වෙන කරන්න දේවල් මුකුත් ම නැද්ද?


ෆ්‍රිජ් එක හිස්කරන්න
giphy.gif

ෆ්‍රිජ් එකේ වැඩිපුර කෑම ජාති තියනව නම් ඒව ඉවර කල දාන්න මේක තමයි කාලේ. අයිස්ක්‍රීම් වගේ දේවලට නම් දැනටමත් පරක්කු වැඩි වෙන්න පුළුවන්. ඒත් කට්ටිය සෙට් වෙලා පොඩි පාටියක් වගේ දැම්මොත් මස්, මාළු වගේ දේවල් ටික නම් ඉවරකරල දාන්න පුළුවන්.
වින්ඩෝ ෂොපින්
giphy.gif

මේ සතියේ ඉඳන් නම් වැස්ස පටන්ගන්නව කියල තමයි කාලගුණ අනාවැකිවල තියෙන්නේ. ඒත් කාලගුණය අනාවැකිත් විදුලිබල මණ්ඩලේ තරම්ම ෂුවර් නිසා මේ තියෙන ගිනි රස්නේ අඩුවෙයිද කියන එක හරියට ම තියන්න බෑ. ඉතිං දවල් වෙලාවට කරන්න තියෙන හොඳම වැඩේ තමයි එ ම්සී එක වගේ වායු සමීකරණය කරල තියෙන ෂොපින් මෝල් එකකට ගිහින් වින්ඩෝ ෂොපිං පාරක් දාන එක.
පවර් බෑන්ක් එකක් ගන්න
giphy.gif

පැය දෙකක් කියන්නේ සෑහෙන දිග කාලයක්. එච්චර වෙලාවක් ෆේස්බුක් එක දිහා නොබලා ඉන්නෙ කොහොමද? ඒ නිසා රුපියල් දාහක් දෙදාහක් දිලා පවර් බෑන්ක් එකක් අරන් තියාගත්ත නම් කරන්ට් එක එකනල් ෆෝන් එක නොමැරී තියාගෙන ෆේස්බුක් යන්න පුළුවන්.
පොතක් කියවන්න
giphy.gif

පවර් බෑන්ක්? කරන්ට් කපපු වෙලාවටත් පවර් බෑන්ක් ගහගෙන ඉන්ටර්නෙට් එකේ එල්ලිලා ඉන්නේ නැතුව රාක්කවල වේලි වේලි තියෙන පොතක් කියවන්න ගත්තොත් නරකද? ඔයා පොත් කියවන්නේ කින්ඩ්ල් එකක නම්, කරන්ට් තියෙන වෙලාවෙ හොඳ පොත් ටිකක් ඩවුන්ලෝඩ් කරගෙන, බැටරියත් චාජ් කරල තියාගන්න අමතක කරන්න එපා. කින්ඩ්ල් බැටරිය සතියක් විතර අල්ලලා තියෙන නිසා කරන්ට් කපන එකෙන් ලොකු අවුලක් වෙන්නෙ නෑ
කාඩ් ගහන්න
giphy.gif

ඔයාගෙ ඔෆිස් එකෙත් ජෙනියක් නැතිනම් උදේට වැඩට යද්දි බත්මුලට අමතර ව කාඩ් කුට්ටමක් එහෙමත් අරන් යන එක නුවනට හුරුයි. කරන්ට් ගිය වෙලාවට කරන්න දෙයකුත් නැති නිසා ඔෆිස් එකේ කට්ටියත් එක්ක එකතු වෙලා කාඩ් අතක් ගහන්න පුළුවන්නේ. අපි නම් සාමාන්‍ය කාඩ් කුට්ටමටත් වඩා ආස Cards Against Humanity සහ Secret Hitler වලට තමයි. ඒව කරන්න ඕන නම්
තරු බලන්න
giphy.gif

ඉස්කෝලේ යන කාලේ විද්‍යාව පොතේ තරු රටා දැකල තිබුණට ඇත්තට අහසේ තියෙන තරු රටා දැකල තියෙනවද? මුළු ජීවිත කාලෙම මේ අහස යට ජීවත්වෙලත් අහස දිහා බලන්න කරන්ට් යනකල්ම ඉන්න වෙන එක ටිකක් ලැජ්ජ හිතෙන වැඩක් තමයි. හැබැයි කොළඹ පැත්තෙ ඉන්න අයට නම් සාමාන්‍ය දවස්වලට ලයිට් එළි නිසා තරු බලන්න අමාරුයි. ඉතින් පලාතට ම කරන්ට් කපනවා කියන්නේ එළියට බැහැලා අහසේ ලස්සන බලන්න මරු වෙලාවක්. අලි බැලිල්ලයි බලි බැලිල්ලයි වගේ තමයි, තරු බැලිල්ල කියන්නෙත් කොච්චර කළත් එපාවෙන වැඩක් නෙවෙයි.
ආදරේ කරන්න
giphy.gif

ආදරේ කරන්න නම ඉතින් කරන්ට් කපනකල් ඉන්න ඕන නෑ තමයි. ඒත් සමාජ ජාලවල සමාජ ප්‍රශ්නත් එක්ක කොහෙද ඕවට වෙලාවක්. ඉතිං කලිනුත් කිව්ව වගේ කරන්ට් ගිය වෙලාවට සයිබර් ලෝකයෙන් පොඩ්ඩක් ඔළුව අහකට අරන් ඔයා ආදරේ කරන කෙනත් එක්ක ටිකක් ඇත්ත ලෝකේ ගතකරන්න ගත්තොත් නරකද? කොහොම වුණත් ඉස්සර 1990 ගනන්වල අම්බානකට කරන්ට් කපන කාලේ ලංකාවේ ජනගහණ වර්ධන වේගය වැඩිවුණා කියලත් කතාවක් ගියා. ඒ නිසා දෙන්න තුන්දෙනා කරගන්න දැම්ම අදහසක් නැත්නම් ඒවටත් පෙර සූදානමක් තියාගත්තොත් හොඳයි
 

randext86

Well-known member
  • Feb 24, 2009
    1,664
    1,980
    113
    Here and there
    1. මේ පාර නොරොච්චෝලේ කැඩිලා නෑ ඕයි.... Transmission line එකේ අවුලක් හින්ද plant එක trip වෙලා. ඕනෑතරම් විදුලි බලාගාර trip වෙනවා, එත් මේක ගල් අඟුරු හින්ද එක පාර up කරන්න බෑ, කල්යනවා.

    2. නොරොච්චෝලේ තිබ්බේ නැත්තන් ලයිට්ක පන්න වෙන්නේ මීට ගොඩාක් කාලෙකට කලින්. :lol::lol::lol:
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,489
    8,684
    113
    රූකඩ රාජ්ජේ
    1. මේ පාර නොරොච්චෝලේ කැඩිලා නෑ ඕයි.... Transmission line එකේ අවුලක් හින්ද plant එක trip වෙලා. ඕනෑතරම් විදුලි බලාගාර trip වෙනවා, එත් මේක ගල් අඟුරු හින්ද එක පාර up කරන්න බෑ, කල්යනවා.

    2. නොරොච්චෝලේ තිබ්බේ නැත්තන් ලයිට්ක පන්න වෙන්නේ මීට ගොඩාක් කාලෙකට කලින්. :lol::lol::lol:

    bump
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,826
    18,030
    113
    1. මේ පාර නොරොච්චෝලේ කැඩිලා නෑ ඕයි.... Transmission line එකේ අවුලක් හින්ද plant එක trip වෙලා. ඕනෑතරම් විදුලි බලාගාර trip වෙනවා, එත් මේක ගල් අඟුරු හින්ද එක පාර up කරන්න බෑ, කල්යනවා.

    2. නොරොච්චෝලේ තිබ්බේ නැත්තන් ලයිට්ක පන්න වෙන්නේ මීට ගොඩාක් කාලෙකට කලින්. :lol::lol::lol:

    :lol::lol:
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    oka wath haduwe nattan itipandam puke gahan thamai ban inna wenne.issara matakane current kapapu kale.
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඇත්තද මාතියා කරන්ට් ගියාම රෑට රෑට පල්ලියට රිංගනවා කියන්නේ නානගේ ලොලිපොප් එක කන්න :rofl:
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ඇත්තද මාතියා කරන්ට් ගියාම රෑට රෑට පල්ලියට රිංගනවා කියන්නේ නානගේ ලොලිපොප් එක කන්න :rofl:

    michael-jordan-laugh.gif


    oka wath haduwe nattan itipandam puke gahan thamai ban inna wenne.issara matakane current kapapu kale.

    දෙමල්ලු සාම්පූර් හදන්න දෙන්නේ නැහැ..ඒක හැදුවනම් ලංකාවෙන් කරන්ට් එක ඉන්දියාවට දෙන්න තිබ්බා..
     

    PhoenixSL

    Member
    Feb 18, 2015
    1,157
    304
    0
    ඇමසින් ලුණු පොන්නයාගෙ පැත්තට කතා කරන්න බල්ලෙක් නෑ කියහන්කෝ :lol::lol::lol::lol:

    පවු මූ මැරීගෙන ධාර පොන්නයාගේ ගූ හෝදනන් හදනවා :(:(:(

    කොච්චර හෙදුවත් එහේ බලලා මෙහේ බලද්දී ආපහු කක්ක කරගෙන :lol::lol::lol: