පැටියා;18704039 said:
රෙප් කපනවනම් පිරිමියෙක් වගේ නම දාල කපපන් පොන්ස්
පැටියා;18704039 said:
සොරි පැටියො මම හිතුවෙ උඹ කියල...![]()

බල්ලො වගේ පාරවල් වල බස් බෝම්බ වලට අහුවෙලා මැරෙද්දි මේ හොරා විශ්රාම යන්න හිටිය සෙන්පතියො දාගෙන කොන්ද කෙලින් තියාගෙන අවුරුදු 30ක් දුක් විදපු ඒ කාලය අවසන් කරපු එක අමතක කරන්න තරම් පහත් සිංහලයො ඉන්න මේ රටේ තව මොන කථාද... තුප්පැහි ගති තියන සිංහලයො එදත් හිටිය අදත් ඉන්නව...

මට නම් හිතෙන්නේ,,, වයසට යද්දි සෝමවංශ, වාසු, මහින්ද තුන් දෙනාටම එකම දේ උනා කියලයි.
හිනා වෙන්න එපා අපි වයසට ගියාමත් මෙහෙම තමයි![]()

බල්ලො වගේ පාරවල් වල බස් බෝම්බ වලට අහුවෙලා මැරෙද්දි මේ හොරා විශ්රාම යන්න හිටිය සෙන්පතියො දාගෙන කොන්ද කෙලින් තියාගෙන අවුරුදු 30ක් දුක් විදපු ඒ කාලය අවසන් කරපු එක අමතක කරන්න තරම් පහත් සිංහලයො ඉන්න මේ රටේ තව මොන කථාද... තුප්පැහි ගති තියන සිංහලයො එදත් හිටිය අදත් ඉන්නව...

පිස්සෙක් වගේ කියවනවා අගක් මුලක් නැතිව
මොනවද මේ කියන වැල් බයිලා
අවුරුදු දහයක් විතර රටක් පාලනය කරපු මිනිහෙක් කියන කතාද මේ
කියන ගොන් කතා අහලා අත්පුඩි ගහන්නත් උන් ඉන්නවනේ
මේ වගේ කයිවාරු කාරයෝ අගමැතිකම් වලට යවන්නේ මොන පුකේ අමාරුවකටද
මේ අනුව පත්තර කාරයට මොකක්ද දන්නෙ නෑ කියන්න ඕනමට හොරා හොරා කියනවා ඒකේ තේරුම තමයි හොඳම රාජ්ය නායකයා කියන එක‘ යැයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද (22) අම්බලන්තොට පැවති ජන හමුවකට එක්වෙමින් පැවසීය.
හොරා යනු බොහොම පැරණි වචනයක් බවත් සිවුරු හොරා, සුදුරෙදි හොරා යනුවෙන් කීවත් මොවුන් සිවුරු හෝ වෙනත් කිසිම දෙයක් හොරකම් කර නැති බවත් තමාට දික්වැල්ලේ පුද්ගලයකු ලබාදුන් කොලයක තිබූ බව රාජපක්ෂ මහතා එහිදී සඳහන් කළේය.
මැ.කො යනුවෙන් මැතිවරණ කොමසාරිස් හඳුන්වන බවත්, ප්රා.ලේ යනුවෙන් ප්රාදේශීය ලේකම් හඳුන්වන බවත් ඒ අනුව හොරා යනු හොඳම රාජ්ය නායකයා ලෙස එහි අර්ථ කථනය කර තිබූ බවත් හිටපු ජනපති පැවසීය.[/SIZE[/B]
බල්ලො වගේ පාරවල් වල බස් බෝම්බ වලට අහුවෙලා මැරෙද්දි මේ හොරා විශ්රාම යන්න හිටිය සෙන්පතියො දාගෙන කොන්ද කෙලින් තියාගෙන අවුරුදු 30ක් දුක් විදපු ඒ කාලය අවසන් කරපු එක අමතක කරන්න තරම් පහත් සිංහලයො ඉන්න මේ රටේ තව මොන කථාද... තුප්පැහි ගති තියන සිංහලයො එදත් හිටිය අදත් ඉන්නව...

Ehema kiyala mahindata hora kanna denna bahane..![]()
චම්පිකල මිනිස්සු නොමග යැවුව... දැන් කියන්න දේවල් නැතුව ඉන්නව...apo....... mahinda newe kare........ ara renawakai rathana sadui kale...... oya dan kiyanne ......![]()

දැන් ඔය කියන විදිහට හොරා කාලා වැඩක් කරල තියෙන මිනිහද වටින්නෙ නැත්තනම් වැඩක කරන්නෙ නැතුව හොරා කන මිනිහද වටින්නෙ???
චම්පිකල මිනිස්සු නොමග යැවුව... දැන් කියන්න දේවල් නැතුව ඉන්නව...
![]()