මහින්දගේ නවතම

මහින්ද කියපු දේ &#3484

  • මහින්ද කියපු එක හරි

    Votes: 59 45.0%
  • මහින්ද කියපු දේ වැරදියි

    Votes: 72 55.0%

  • Total voters
    131
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
රෙප් කපනවනම් පිරිමියෙක් වගේ නම දාල කපපන් පොන්ස්

wBtX8pR.png

:)
 
Vidane.Jr

Active member
  • May 4, 2015
    303
    78
    28
    බල්ලො වගේ පාරවල් වල බස් බෝම්බ වලට අහුවෙලා මැරෙද්දි මේ හොරා විශ්‍රාම යන්න හිටිය සෙන්පතියො දාගෙන කොන්ද කෙලින් තියාගෙන අවුරුදු 30ක් දුක් විදපු ඒ කාලය අවසන් කරපු එක අමතක කරන්න තරම් පහත් සිංහලයො ඉන්න මේ රටේ තව මොන කථාද... තුප්පැහි ගති තියන සිංහලයො එදත් හිටිය අදත් ඉන්නව...
    :yes:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    බල්ලො වගේ පාරවල් වල බස් බෝම්බ වලට අහුවෙලා මැරෙද්දි මේ හොරා විශ්‍රාම යන්න හිටිය සෙන්පතියො දාගෙන කොන්ද කෙලින් තියාගෙන අවුරුදු 30ක් දුක් විදපු ඒ කාලය අවසන් කරපු එක අමතක කරන්න තරම් පහත් සිංහලයො ඉන්න මේ රටේ තව මොන කථාද... තුප්පැහි ගති තියන සිංහලයො එදත් හිටිය අදත් ඉන්නව...

    Ehema kiyala mahindata hora kanna denna bahane..:rolleyes:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland

    මට නම් හිතෙන්නේ,,, වයසට යද්දි සෝමවංශ, වාසු, මහින්ද තුන් දෙනාටම එකම දේ උනා කියලයි.

    හිනා වෙන්න එපා අපි වයසට ගියාමත් මෙහෙම තමයි :dull:

    :yes::yes::(:(:(:(
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,505
    3,744
    113
    බල්ලො වගේ පාරවල් වල බස් බෝම්බ වලට අහුවෙලා මැරෙද්දි මේ හොරා විශ්‍රාම යන්න හිටිය සෙන්පතියො දාගෙන කොන්ද කෙලින් තියාගෙන අවුරුදු 30ක් දුක් විදපු ඒ කාලය අවසන් කරපු එක අමතක කරන්න තරම් පහත් සිංහලයො ඉන්න මේ රටේ තව මොන කථාද... තුප්පැහි ගති තියන සිංහලයො එදත් හිටිය අදත් ඉන්නව...

    apo....... mahinda newe kare........ ara renawakai rathana sadui kale...... oya dan kiyanne ...... :rofl:
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,505
    3,744
    113
    පිස්සෙක් වගේ කියවනවා අගක් මුලක් නැතිව
    මොනවද මේ කියන වැල් බයිලා
    අවුරුදු දහයක් විතර රටක් පාලනය කරපු මිනිහෙක් කියන කතාද මේ
    කියන ගොන් කතා අහලා අත්පුඩි ගහන්නත් උන් ඉන්නවනේ
    මේ වගේ කයිවාරු කාරයෝ අගමැතිකම් වලට යවන්නේ මොන පුකේ අමාරුවකටද

    ranil da hoda kiyapanko..............
     
    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    මට හොරා හොරා කියනවා ඒකේ තේරුම තමයි හොඳම රාජ්‍ය නායකයා කියන එක‘ යැයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද (22) අම්බලන්තොට පැවති ජන හමුවකට එක්වෙමින් පැවසීය.
    හොරා යනු බොහොම පැරණි වචනයක් බවත් සිවුරු හොරා, සුදුරෙදි හොරා යනුවෙන් කීවත් මොවුන් සිවුරු හෝ වෙනත් කිසිම දෙයක් හොරකම් කර නැති බවත් තමාට දික්වැල්ලේ පුද්ගලයකු ලබාදුන් කොලයක තිබූ බව රාජපක්ෂ මහතා එහිදී සඳහන් කළේය.
    මැ.කො යනුවෙන් මැතිවරණ කොමසාරිස් හඳුන්වන බවත්, ප්‍රා.ලේ යනුවෙන් ප්‍රාදේශීය ලේකම් හඳුන්වන බවත් ඒ අනුව හොරා යනු හොඳම රාජ්‍ය නායකයා ලෙස එහි අර්ථ කථනය කර තිබූ බවත් හිටපු ජනපති පැවසීය.[/SIZE :dull:[/B]
    මේ අනුව ත්තර කාරයට මොකක්ද දන්නෙ නෑ කියන්න ඕන
     
    Last edited:

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,299
    5,396
    113
    Panadura
    බල්ලො වගේ පාරවල් වල බස් බෝම්බ වලට අහුවෙලා මැරෙද්දි මේ හොරා විශ්‍රාම යන්න හිටිය සෙන්පතියො දාගෙන කොන්ද කෙලින් තියාගෙන අවුරුදු 30ක් දුක් විදපු ඒ කාලය අවසන් කරපු එක අමතක කරන්න තරම් පහත් සිංහලයො ඉන්න මේ රටේ තව මොන කථාද... තුප්පැහි ගති තියන සිංහලයො එදත් හිටිය අදත් ඉන්නව...

    :yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: cybernalin

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    Ehema kiyala mahindata hora kanna denna bahane..:rolleyes:

    දැන් ඔය කියන විදිහට හොරා කාලා වැඩක් කරල තියෙන මිනිහද වටින්නෙ නැත්තනම් වැඩක කරන්නෙ නැතුව හොරා කන මිනිහද වටින්නෙ???

    apo....... mahinda newe kare........ ara renawakai rathana sadui kale...... oya dan kiyanne ...... :rofl:
    චම්පිකල මිනිස්සු නොමග යැවුව... දැන් කියන්න දේවල් නැතුව ඉන්නව...

    :yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,874
    40,629
    113
    දැන් ඔය කියන විදිහට හොරා කාලා වැඩක් කරල තියෙන මිනිහද වටින්නෙ නැත්තනම් වැඩක කරන්නෙ නැතුව හොරා කන මිනිහද වටින්නෙ???

    චම්පිකල මිනිස්සු නොමග යැවුව... දැන් කියන්න දේවල් නැතුව ඉන්නව...

    :yes:

    එහෙනම් උබලා මහින්ද හොරා කෑවා කියලා පිලිගන්නවා.
    හොරා කාලා වැඩක් කරාද, නැද්ද නෙවෙයි. හොරා කන හැමෝම ප්‍රතික්ෂේප කරන්න පුලුවන් විදියට තමන්ගේ කොන්ද හදා ගන්න.

    චම්පික සක්කරයද මිනිස්සුන්ව නොමග යවන්න. එතකොට මිනිස්සු බබ්බුද?

    අනුරයි චම්පිකයි අහන ප්‍රශ්නවලට මහින්දට උත්තර දෙන්න කියපන්. අඩුම ගානේ නඩුවක් වත් දාන්න කියපන් අභූත චෝදනා කරනවා කියලා.

    https://www.facebook.com/patali.champika/videos/1612200549061457/