මහින්දගේ නැකත්කරු සුමනදාස ජපුර රෝහලේ - හා&#351

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මහින්දගේ නැකත්කරු සුමනදාස ජපුර රෝහලේ - හා&#351

    09e5614e03d511bf65c929aaef72faf5_L.jpg


    මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධාන නැකැත් කරු ලෙස ක්‍රියා කරන සුමනදාස අබේගුණවර්ධන මහතා හදිසි හෘදයාබාධයකට ලක්ව ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර තිබේ.
    ඔහු රාජපක්ෂ මහතාගේ ග්‍රහචාරය විමසා බලමින් කළ හැකි සියලු කර්තව්‍යයන් සිදු කරමින් හා ඒවාට උපදෙස් ලබා දෙමින් පසු විය. සුමනදාස මහතාගේ සියලුම නැකැත් උපදෙස් අනුව මෙම ජනාධිපතිවරණයේ සියලු කටයුතු මහින්ද රාජපක්ෂ මහතා විසින් ක්‍රියාත්මක කරමින් පැවතුනි.
    නමුත් මේ වන විට සුමනදාස අබේගුණවර්ධන මහතාව ජයවර්ධනපුර රෝහලේ පළමු පංතියේ වාට්ටුවකට ඇතුළත් කර තිබේ.
    එම නිසා මැතිවරණ ජයග්‍රහණය උදෙසා වන සියලු කටයුතු දරුණු පසුබෑමකට මෙන්ම කඩාවැටීමකට ලක් වීමෙන් අබේගුණවර්ධන මහතාද දැඩි ආතතියකට පත්ව ඇති බව සැලවේ.
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    9 වෙනිදට සෙකන්ඩ් හාට් ඇටෑක් එක ආවම වල කඡ්ඡම ගහන්න පුලුවන්.
    රට බේරාගත් සැබෑම ජාතික වීරයා... මැතිදුනි රට බේරාදුන්නාට, මුලු ජාතියම ඔබට ණයගැතියි. එම පිනෙන් ඔබට අපායේ යන්න නොලැබේවා යැයි ප්‍රාර්ථනා කරන්නෙමි.!