මහින්දගේ නිරුවත 17න් එලියට

LoriyaK

Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    ඉතින් ඒකනේ කියන්නේ මහින්දය‍ා පත් උනේ උගේ වැඩපිලිවල ක්රියාත්මක කරන්න උ පත් කර ගන්න ඔිනි උ කියන දේ කරන මිනිස්සු. නැත්තන් ඉතින් ජනාධිපති කෙනෙකුට චන්දෙ ‍දීලා වැඩක් නෑනේ. ඇමරිකාවෙ වෙන්නෙත් ඒ දේ.

    මචං ජනාදිපති කෙනෙක් අපි පත්කරගන්නේ ජනාධිපතිට ඕන විදිහට වැඩ කරන්න නෙවේ අපිට රටේ ජනතාවට රට ඕන විදිහට වැඩ කරන්න උබ එතනම වරද්ද ගත්තා. අවුලක් නැ දැන් තේරෙන්න ඇති කියලා හිතනවා ..

    මෙහෙමයි මචං අපි ජනාදිපති කෙනෙක් පත් කරන්නේ එයා දෙන පොරොන්දු , මහින්දගේ චින්තන පොත් පිංච මතයි නේ,
    අන්න එක දැකලා එකේ තියෙන කරුණු වලට කැමති නිසා තමයි මාරා ජනාදිපතිකරන්න රටේ ජනතාව ජන්දේ දුන්නේ නැතුව මහින්දගේ මුණ සුදුයි ඇග මහතයි කියලා බුද්දිමත් මිනිස්සු ජන්දේ දුන්නේ නැනේ ... නමුත් අවුල තියෙන්නේ අපි එහෙම පත් කරගනිපු කෙනා අපිට රට ඕන විදිහට අදාල පොරොන්දු ඉටුකරනවද කියන එකයි මචං.
    අන්න එතනයි ස්වාධින කොමිසම් වල අවශ්‍යතාවයක් 17 වෙනි සංශෝදිතයේ අවශ්‍යතාවය එන්නේ ...

    මචං විදායක බලතල පජාත ජනාධිපති කෙනෙක්ට ලැබුනොත් ඒ රට යන්නේ සුද්දාගේ යුගයට එකාදිපති යුගයට ජනතාවට වහල් කම් කරන්න සිදුවෙන යුගයකට ,
    දැන් වෙලා තියෙන්නෙත් එක කියලා උබ මහින්ද බෑන්ඩ් පාට කන්නාඩියෙන් මිදිලා රටේ වෙන දේවල් ගැන හිතලා බැලුවොත් පෙනේ කියලා හිතනවා ...

    ජනාදිපති කෙනෙක් යහමගේ අදාල වගකිම් නිසියාකාරව ඉටුකරන්න මග පෙන්වන්නේ මචං ස්වාදීන කොමිසම් අන්න එකයි මචං රටට අද අවශ්‍ය.

    ජනාදිපති වරු එනවා මේවා දෙනවා අරවා දෙනවා මෙහෙම කරනවා ප්‍රජාත්‍රන්තවාදය ඇතිකරනවා කියලා පොරොන්දු දීලා ජන්දේ ගන්නවා,
    එත් ඇත්තටම ඒවා වෙනවාද කියලා සැකයක් තියෙනවා නේ ..

    අන්න ඒ සැකේ නැති කරලා අදාල යුතුකම් හරියාකාරව ඉටුකරලා ජනතාවට සහන ලබාදෙන නායකයෙක් වෙනුවෙන් මග පෙන්වන්නේ ස්වාධින කොමිසම්.
    ඔන්න ඔය ස්වාදීන කොමිසම් පත් කරගැනීම තමයි 17වෙනි සංශෝදිතයේ මුලික අරමුණ ... උබට තේරෙන්න ඇති කියලා හිතනවා
     
    Last edited:
    පාලකයා දෙවරකට වඩා බලයේ හිටියම දුශිත භාවය වැඩි වෙන්නේ කොහොමද? දෙපාරක් හිටියොත් අන්තිම පාර මොන දේ කලත් නිතියට මුකුත් කරන්න බෑ. අර චන්ද්රිකා කලේ. එහෙමනේ කට්‍ටිය දුශිත වෙන්නේ. තුන් හතර පාර ඉල්ලනේ රටට වැඩක් කරන්න මිස ‍හොරාකකා ඉන්නද?

    බලය මිනිසා දූෂිත කරන බව අවුරුදු 2500 විතර තිස්සෙ මේ ලෝකෙ හැම සමාජයක්ම අත්දුටු දෙයක්. ඔය දේශපාලනය කරන සමහරක් උපතින් නරක මිනිස්සු නෙවෙයි. බලය ලැබුනහම නරක්වෙලා. මේ පාර "පැනපු" කෙනෙක් මම පෞද්ගලිකව දන්නව ඔහු දේශපාලනයට යන්න කලින්. ඒ කාලෙ හොඳ මිනිහ. දැන් කතාකරන්ඩත් ලැජ්ජයි.

    බල මානසිකත්වය නොතේරෙනව කියන්නෙ කෙනෙක්ගෙ දේශපාලන තර්කන හැකියාවෙ බරපතල අඩුවක්.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මචං ජනාදිපති කෙනෙක් අපි පත්කරගන්නේ ජනාධිපතිට ඕන විදිහට වැඩ කරන්න නෙවේ අපිට රටේ ජනතාවට රට ඕන විදිහට වැඩ කරන්න උබ එතනම වරද්ද ගත්තා අවුලක් දැන් තේරෙන්න ඇති කියලා හිතනවා ..

    මෙම අපි ජනාදිපති කෙනෙක් පත් කරන්නේ එයා දෙන පොරොන්දු මහින්දගේ චින්තන පොත් පිංච මතයි නේ අන්න එක දැකලා එකේ තියෙන කරුණු වලට කැමති නිසා මිසක් මහින්දගේ මුණ සුදුයි ඇග මහතයි කියලා බුද්දිමත් මිනිස්සු ජන්දේ දුන්නේ නැ ... නමුත් අවුල තියෙන්නේ අපි එහෙම පත් කරගනිපු කෙනා අපිට රට ඕන විදිහට අදාල පොරොන්දු ඉටුකරනවද කියන එකයි මචං අන්න එතනයි ස්වාධින කොමිසම් වල අවශ්‍යතාවයක් එන්නේ ...

    නැහැ මචන් උඹටයි වැරදිලා තියෙන්නේ. රටේ ජනතාව ජනාධිපතිට චන්දෙ දෙන්නේ ජනාධිපතිගෙ සැලැස්ම ක්රියාත්මක කරන්න. චන්දෙන් දිනුවට පස්සේ ජනාධිපති කරන්න ඔිනි ඒක. ඒකට කාගෙන් වත් බාදා තියෙන්න විදියක් නෑ. ජනාධිපති අවුල් නන් මිනිස්සු ජනාධිපතිව අයින් කරයි. ‍

    චන්දෙදි ‍කොන්තරාත්තුව තියන්නේ ජනාධිපතියි මහ ජනතාවයි අතර. නැතුන ස්වාධින කොමිසමක් එක්ක නෙමේ.

    ස්වාධින කොමිසම් තියෙන්නේ ජනාධිපති හරි විදයට ජනතාවට වෙච්ච පො‍රොන්දු ඉෂ්ට කරනවද කියල බලන්න නෙමේ. ඒවා තියෙන්නේ රාජ්‍ය ආයතනවල ක්රියාකාරිත්වය ස්වාධීන කරන්න. ඒකට කවුද කොමිසමේ මුල් පුටුුවලට පත් වෙන්නේ කියන එක අදාල නෑ.

    මචං විදායක බලතල පජාත ජනාධිපති කෙනෙක්ට ලැබුනොත් ඒ රට යන්නේ සුද්දාගේ යුගයට එකාදිපති යුගයට ජනතාවට වහල් කම් කරන්න සිදුවෙන යුගයකට දැන් වෙලා තියෙන්නෙත් එක කියලා උබට ටිකක් මහින්ද බෑන්ඩ් පාට කන්නාඩියෙන් මිදිලා රටේ වෙන දේවල් ගැන හිතලා බැලුවොත් පෙනේ කියලා හිතනවා ... ජනාදිපති කෙනෙක් යහමගේ අදාල වග කිම් නිසියාකාර ඉටුකරන්න මග පෙන්වන්නේ මචං ස්වාදීන කොමිසම් අන්න එකයි මචං රටට අද අවශ්‍ය ජනාදිපති වරු එනවා මේවා දෙනවා අරවා දෙනවා මෙහෙම කරනවා ප්‍රජාත්‍රන්තවාදය ඇතිකරනවා කියලා පොරොන්දු දීලා ජන්දේ ගන්නවා එත් ඇත්තටම ඒවා වෙනවාද කියලා සැකයක් තියෙනවා නේ .. අන්න ඒ සැකේ නැති කරලා අදාල යුතුකම් හරියාකාරව ඉටුකරලා ජනතාවට සහන ලබාදෙන නායකයෙක් වෙනුවෙන් මග පෙන්වන්නේ ස්වාධින කොමිසම් ඔන්න ඔය ස්වාදීන කොමිසම් පත් කරගැනීම තමයි 17වෙනි සංශෝදිතයේ මුලික අරමුණ ... උබට තේරෙන්න ඇති කියලා හිතනවා

    උඹට පේන්නේ පජාත විදියට වෙන්න ඇති එහෙම කියල අපිට පේන විදිය විවේචනේ කරන එක වැරදි. උඹට අයිති නෑ එහෙම කරන්න.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    බලය මිනිසා දූෂිත කරන බව අවුරුදු 2500 විතර තිස්සෙ මේ ලෝකෙ හැම සමාජයක්ම අත්දුටු දෙයක්. ඔය දේශපාලනය කරන සමහරක් උපතින් නරක මිනිස්සු නෙවෙයි. බලය ලැබුනහම නරක්වෙලා. මේ පාර "පැනපු" කෙනෙක් මම පෞද්ගලිකව දන්නව ඔහු දේශපාලනයට යන්න කලින්. ඒ කාලෙ හොඳ මිනිහ. දැන් කතාකරන්ඩත් ලැජ්ජයි.

    බල මානසිකත්වය නොතේරෙනව කියන්නෙ කෙනෙක්ගෙ දේශපාලන තර්කන හැකියාවෙ බරපතල අඩුවක්.

    ඉතින් ඇයි එහෙනන් දෙප‍ාරක් ඉල්ලන්න දෙන්නේ, බලය නිසා මිනිස්සු දූශිත වෙනවනේ... එක පාරක් ඉල්ලුවම ඇතිනේ.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    2001දි ජවිපෙ චන්ද්‍රිකා ආන්ඩුව පරිවාසෙට අරගෙන හදපු ව්‍යවස්ථා සන්ශෝධනය. :yes::yes::cool:
     
    ඉතින් ඇයි එහෙනන් දෙප‍ාරක් ඉල්ලන්න දෙන්නේ, බලය නිසා මිනිස්සු දූශිත වෙනවනේ... එක පාරක් ඉල්ලුවම ඇතිනේ.

    හරියට හරි! එක පාරක් දුන්නත් ඇති. යුද්දේ දින්නට රට තෑගි නොකර හොඳ මූල්‍යමය bonus එකක් දීල රාජ්‍ය ගෞරව ඇතිව මහින්දව ගෙදර යැව්වුනම් අපිත් support. අනාගත පරම්පරාවට මතක්වෙන්න හොඳ මහින්ද පිළිරුවකුත් ගහන්න තිබුන. ඒත් අපරාදෙ වෙච්ච දේ. හේතුව? බලය විෂ වීම.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    හරියට හරි! එක පාරක් දුන්නත් ඇති. යුද්දේ දින්නට රට තෑගි නොකර හොඳ මූල්‍යමය bonus එකක් දීල රාජ්‍ය ගෞරව ඇතිව මහින්දව ගෙදර යැව්වුනම් අපිත් support. අනාගත පරම්පරාවට මතක්වෙන්න හොඳ මහින්ද පිළිරුවකුත් ගහන්න තිබුන. ඒත් අපරාදෙ වෙච්ච දේ. හේතුව? බලය විෂ වීම.

    එහෙම නන් ඇයි බන් අගමැතිට ලිම්ට් නැතිව බලේට එන්න පුලුවන් වෙලා තියෙන්නේ?
     
    එහෙම නන් ඇයි බන් අගමැතිට ලිම්ට් නැතිව බලේට එන්න පුලුවන් වෙලා තියෙන්නේ?

    නැතුව? උටත් ලිමිට් දාන්න ඕනෙ. මේ ඔක්කොම අපේ ව්‍යවස්ථාවේ දුර්වලකම්. නීතිය ඉදිරියේ මහින්දත් එකයි, රනිලුත් එකයි, මෛත්‍රීත් එකයි.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    නැතුව? උටත් ලිමිට් දාන්න ඕනෙ. මේ ඔක්කොම අපේ ව්‍යවස්ථාවේ දුර්වලකම්. නීතිය ඉදිරියේ මහින්දත් එකයි, රනිලුත් එකයි, මෛත්‍රීත් එකයි.

    :rofl::rofl::rofl::rofl::rofl:

    ලො‍කෙ කොහේවත් නැති නීති අපි මොකටද දාගන්නේ?
     
    :rofl::rofl::rofl::rofl::rofl:

    ලො‍කෙ කොහේවත් නැති නීති අපි මොකටද දාගන්නේ?

    ලෝකේ කොහේ වත් නැති නෙමෙයි, ශිෂඨත්වයක් තියෙන හැම රටකම විධායක තනතුරකට ලිමිට් එකක් තියෙනවා.........අපේ රටෙත් තිබ්බා.......මහින්ද එ ක 18න් නැති කළා
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    නැහැ මචන් උඹටයි වැරදිලා තියෙන්නේ. රටේ ජනතාව ජනාධිපතිට චන්දෙ දෙන්නේ ජනාධිපතිගෙ සැලැස්ම ක්රියාත්මක කරන්න. චන්දෙන් දිනුවට පස්සේ ජනාධිපති කරන්න ඔිනි ඒක. ඒකට කාගෙන් වත් බාදා තියෙන්න විදියක් නෑ. ජනාධිපති අවුල් නන් මිනිස්සු ජනාධිපතිව අයින් කරයි. ‍

    චන්දෙදි ‍කොන්තරාත්තුව තියන්නේ ජනාධිපතියි මහ ජනතාවයි අතර. නැතුන ස්වාධින කොමිසමක් එක්ක නෙමේ.

    ස්වාධින කොමිසම් තියෙන්නේ ජනාධිපති හරි විදයට ජනතාවට වෙච්ච පො‍රොන්දු ඉෂ්ට කරනවද කියල බලන්න නෙමේ. ඒවා තියෙන්නේ රාජ්‍ය ආයතනවල ක්රියාකාරිත්වය ස්වාධීන කරන්න. ඒකට කවුද කොමිසමේ මුල් පුටුුවලට පත් වෙන්නේ කියන එක අදාල නෑ.

    උඹට පේන්නේ පජාත විදියට වෙන්න ඇති එහෙම කියල අපිට පේන විදිය විවේචනේ කරන එක වැරදි. උඹට අයිති නෑ එහෙම කරන්න.

    ජනාදිපතිගේ සැලස්ම දකින්නේ නැතුව අහන්නේ නැතුව උබනම් ජන්දේ දෙන්නේ ජනාදිපතිගේ නොකී සැලස්ම ක්‍රියාත්මක කරන්න වෙන්න ඇති.. එකනේ රටට මෙහෙම වෙලා තියෙන්නේ ..

    ස්වාදීන කොමිසම් ගැන උබ කොහොමද බන් කතා කරන්නේ එකාදිපති නායකයෙක් යටතේ දුවන රටක ස්වාදීන කියන වචනයවත් කතාකරන්න සුදුසු නැ ස්වාදීන කියන වචනේටත් ලැජ්ජාවක් අපහාසයක් උබ ඔය කරන්නේ

    ඔව් ඉතින් විවේචනය කරන එක උබලාගේ ආණ්ඩුව යටතේ තහනම් නේ , මම උබට පජාතයි කිව්වේ මට ඕන නිසා එක මගේ නිදහස් මතය මන් උබේ නම කියලා වාසගමත් එක්ක පජාතයි කිව්වේ නැනේ එහෙම කිව්වා නම් උබ නඩු දාපන් .. :D :D
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    bump අන්අයගේ අවදානය 17වෙනි සංශෝදනය පිළිබද යොමු කිරීමට ..