ඉතින් ඒකනේ කියන්නේ මහින්දයා පත් උනේ උගේ වැඩපිලිවල ක්‍රියාත්මක කරන්න උ පත් කර ගන්න ඔිනි උ කියන දේ කරන මිනිස්සු. නැත්තන් ඉතින් ජනාධිපති කෙනෙකුට චන්දෙ දීලා වැඩක් නෑනේ. ඇමරිකාවෙ වෙන්නෙත් ඒ දේ.
මචං ජනාදිපති කෙනෙක් අපි පත්කරගන්නේ ජනාධිපතිට ඕන විදිහට වැඩ කරන්න නෙවේ අපිට රටේ ජනතාවට රට ඕන විදිහට වැඩ කරන්න උබ එතනම වරද්ද ගත්තා. අවුලක් නැ දැන් තේරෙන්න ඇති කියලා හිතනවා ..
මෙහෙමයි මචං අපි ජනාදිපති කෙනෙක් පත් කරන්නේ එයා දෙන පොරොන්දු , මහින්දගේ චින්තන පොත් පිංච මතයි නේ,
අන්න එක දැකලා එකේ තියෙන කරුණු වලට කැමති නිසා තමයි මාරා ජනාදිපතිකරන්න රටේ ජනතාව ජන්දේ දුන්නේ නැතුව මහින්දගේ මුණ සුදුයි ඇග මහතයි කියලා බුද්දිමත් මිනිස්සු ජන්දේ දුන්නේ නැනේ ... නමුත් අවුල තියෙන්නේ අපි එහෙම පත් කරගනිපු කෙනා අපිට රට ඕන විදිහට අදාල පොරොන්දු ඉටුකරනවද කියන එකයි මචං.
අන්න එතනයි ස්වාධින කොමිසම් වල අවශ්‍යතාවයක් 17 වෙනි සංශෝදිතයේ අවශ්‍යතාවය එන්නේ ...
මචං විදායක බලතල පජාත ජනාධිපති කෙනෙක්ට ලැබුනොත් ඒ රට යන්නේ සුද්දාගේ යුගයට එකාදිපති යුගයට ජනතාවට වහල් කම් කරන්න සිදුවෙන යුගයකට ,
දැන් වෙලා තියෙන්නෙත් එක කියලා උබ මහින්ද බෑන්ඩ් පාට කන්නාඩියෙන් මිදිලා රටේ වෙන දේවල් ගැන හිතලා බැලුවොත් පෙනේ කියලා හිතනවා ...
ජනාදිපති කෙනෙක් යහමගේ අදාල වගකිම් නිසියාකාරව ඉටුකරන්න මග පෙන්වන්නේ මචං ස්වාදීන කොමිසම් අන්න එකයි මචං රටට අද අවශ්‍ය.
ජනාදිපති වරු එනවා මේවා දෙනවා අරවා දෙනවා මෙහෙම කරනවා ප්‍රජාත්‍රන්තවාදය ඇතිකරනවා කියලා පොරොන්දු දීලා ජන්දේ ගන්නවා,
එත් ඇත්තටම ඒවා වෙනවාද කියලා සැකයක් තියෙනවා නේ ..
අන්න ඒ සැකේ නැති කරලා අදාල යුතුකම් හරියාකාරව ඉටුකරලා ජනතාවට සහන ලබාදෙන නායකයෙක් වෙනුවෙන් මග පෙන්වන්නේ ස්වාධින කොමිසම්.
ඔන්න ඔය ස්වාදීන කොමිසම් පත් කරගැනීම තමයි 17වෙනි සංශෝදිතයේ මුලික අරමුණ ... උබට තේරෙන්න ඇති කියලා හිතනවා
Last edited:



