මහින්දගේ නිලනොවන පොලිස්පති ලොකප් කරලා
හිටපු ඩීඅයිජී අනුර සේනානායක අත්අඩංගුවට
2016 මැයි මස 23 15:14:22 | . , නිරංගි අබේවික්‍රම
රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතන සිද්ධීයේ සාක්කි වසන් කළ බව කියන හිටපු බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මීට සුළු මොහොතකට පෙර රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බව පොලිස් ආරංචි කියයි.
ඔහු කොළඹ කොටුව අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

mahindala varadi karanna athi.habai uba oya kade yana eun dewiwaru neme