2010 ජනාධිපතිවරණ කුමන්ත්‍රණය........
1) අවසාන ප්‍රතිඵල මාධ්‍ය ආයතනවලට මැතිවරණ කොමසාරිස් සජීවීව දෙන්න කිවා.....
2) ජනවාරි 27 රජයේ නිවාඩු දිනයක් කලා....
කලින් මැතිවරණ වලදී......
හැම ඡන්ද ප්‍රතිඵලයක්ම මැතිවරණ කොමසාරිස් ප්‍රකාෂ කලේ මැතිවරණ කොමසාරිස් කාර්යාලයෙන්.
මැතිවරණ කොමසාරිස් සහතික කරයින් පස්සෙ එම ප්‍රතිඵල රජයේ තොරතුරු දෙපාර්තමේන්තුවට යවනවා.
එතනින් අනෙකුත් මාධ්‍ය ආයතන සදහා නිකුත් කරනවා.
ස්වාධින රූපවාහිනී, ජාතික රූපවහිනී, සිරස, ස්වර්ණවහිනී......... ඕනෙම මධ්‍ය ආයතනක් එතනින් තමයි මැතිවරණ ප්‍රතිඵල ගන්නේ....
නමුත් මෙවර මැතිවරණයේදි......
මැතිවරණ කොමසාරිස් ජනාධිපති නිල නිවාසයේ සිට ප්‍රතිඵල නිකුත් කලේ කෙලින්ම ජාතික රූපවාහිනියට.
එතනින් තමයි අනිත් මාධ්‍ය ආයතන වලට ප්‍රතිඵල බෙදාහැරියේ.
ව්‍යාජ ප්‍රතිඵල දෙන එක නවත්වන්නට යම් ක්‍රියාමාර්ගයක් ගනියි කියලා තමයි ජෙනරාල් සරත් ෆොන්සේකා නැවතිලා හිටපු හොටෙල් 1යි, ජාතික රූපවහිනියයි ගෝටාභය කලින් වැඩ කරපු ගජභා රෙජිමේන්තුව ලවා වට කලේ.
කාටවත් කිසිම දෙයක් කර ගන්න බැරි විදිහට ඔක්කොම කලා.
ජනවාරි 27ත් නිවාඩු දිනයක් කලේ ව්‍යාජ ප්‍රතිඵල දෙනකොට රජයේ නිලධාරින් කලබල කරයි කියලා.
අන්තිමට මැතිවරණ කොමසාරිස් සජීවිව නෙමෙයි වෙනදා වාගෙ අවසන් ප්‍රතිඵලය දුන්නේ.
ඔක්කොම මැතිවරණ කොමසාරිස්ගේ කතාවෙන්ම තේරෙනවා.....
මහින්දගේ පරාජිත ජයග්‍රහණය
2010 01 27
ජයග්‍රාහී දිනයේ
පැහැදිලිව පෙනුණ මහින්දගේ පරාජිත ස්වභාවයට
හේතුව කුමක්ද?
සුදුස්සාගෙන් බලෙන් කොල්ල කෑ කිරුළක්,
තමන්ට කිසි සේත් අයිති නැති කිරුළක්,
අඩමානයට හිසේ දරාගෙන
ඒ කිරුළට ගරු කරන බොළඳ අමනෝඥ ජනතාවක් ඉදිරියේ
රජෙක් වගේ බොරුවට හැසිරෙන්නට සිදුවීම නොවේද?
ඒ කිරුළට ගරු කරන බොළඳ අමනෝඥ ජනතාව
කෙසේ තමාට වන්දනාමාන කළද
SFට ඡන්දය දුන් බහුතරයක් වූ ප්‍රඥාවන්ත ජනතාව
තමාගේ සියලු දූෂණ සහ දුර්වලකම් මනාව දන්නා බවද
තව දුරටත් ඔවුන් රැවටිය නොහැකි බවද ඔහු දන්නෙහිය.
මහින්ද සැබැවින්ම පරාජය වූ බව
ඔහුගේ පාක්ෂිකයන්ට රහසක් වුවද
ඔහුට එය රහසක් නොවේ.
SFට ඡන්දය දුන් බහුතරයක් වූ ප්‍රඥාවන්ත ජනතාව ඉදිරියේ සිටගන්නා විට
සිය පාක්ෂිකයන්ට පමණක් පෙනෙන සීතාම්බර පට සලුවෙන්
නැණවතුන් ඉදිරියේ තම නිරුවත නොවැසෙන බවද ඔහු දන්නෙහිය.
SFගෙ ආගමනයත් සමග බිඳී ඉරි තලන්නට පටන් ගත් සිය ප්‍රතිරූපය
කිසි දිනක නැණවතුන් හමුවේ පිරියම් කළ නොහැකි බවද ඔහු දන්නෙහිය.
ඉදින් ජනතාවට කළ සියලු ද්‍රෝහී කම් වල ඵල විපාක
පසුගිය කාලයේ ඔහු දැඩි ලෙස අත් වින්දෙහිය.
දැනුදු විඳිමින් සිටින්නෙහිය.
අද රහසින් ඔහු විඳින එම ඵල විපාක
ඉක්මනින්ම හෝ ප්‍රමාදවී
නැවත ප්රසිද්ධියේද අත්විඳින දවසක් ඔහුටඋදාවෙනු නියතය.
මෙතෙක් ඉවසා සිටියා සේ
එතෙකුදු ඉවසා සිටිමු.
සත්‍යය ජය ගනී.
moda chuun! pawu peradunahama ohoma thamai
![]()

Meka yakaage ratak ban .. Api hamooma dannawa SF should win kiyala .. ehema welath api ai kata aran muta President kama deela balan inne ??
ane tho wage harakek ethakota north east, nuwara eliya mokada une.. tho edath kotiya adath kotiya..අද සිරස News 1st එකේ
මංගල සමරවීර කිව්ව
හොර ඡන්ද දාන හැටි.
ඡන්ද ගණන් කරද්දි
මුලින් හංසයා එක ගොඩකටයි
බුලත් කොලේ එකගොඩකටයි දාලා 50 මිටි බඳිනවා.
ඒ වෙලාවෙදි හංසයා 50 මිටිවල උඩට බුලත් කොලයක් දාල බැන්දාම
ඒවා යන්නෙ සන්ධානෙ ගොඩට.
50 මිටියක් මේ පැත්තෙන් අනික් පැත්තට ගියාම
පරතරය 100ක් වෙනවා.
ප්‍රතිශතය ඕන විදියට වැඩි කරගන්න පුලුවන්.

Math MR ta Vote kare eyata ochchara chada ganne ba.
![]()

Penne nadda okkoma edit karala hadala tiyena lassana... Ape ewun itin eka uda dagena dagalanawa...Eth atta katawa minissu MRta kamati na... Api dakkane MR beela hitiya hati...Hariyata katawak karagannath bari una...Oka waradi kiyanna puluwan hodama shakshiya commissinorge katawa....Dakkane muna ussannewath natuwa tatama tatama kata kala hati....
Penne nadda okkoma edit karala hadala tiyena lassana... Ape ewun itin eka uda dagena dagalanawa...Eth atta katawa minissu MRta kamati na... Api dakkane MR beela hitiya hati...Hariyata katawak karagannath bari una...Oka waradi kiyanna puluwan hodama shakshiya commissinorge katawa....Dakkane muna ussannewath natuwa tatama tatama kata kala hati....

Meka yakaage ratak ban .. Api hamooma dannawa SF should win kiyala .. ehema welath api ai kata aran muta President kama deela balan inne ??

Machan Atula parissam wela hitapan umbawa ussaida danne neha![]()