Pahugiya dawaswala nagenahira chanda ayithiya illapu minissu wagegakata gahala thibba. hoyala balapan elakiri giya ban. mage data iwarai nattam hoyala danna thibbaමොකක්ද ඒ සීන් එක...?
Pahugiya dawaswala nagenahira chanda ayithiya illapu minissu wagegakata gahala thibba. hoyala balapan elakiri giya ban. mage data iwarai nattam hoyala danna thibbaමොකක්ද ඒ සීන් එක...?
Pahugiya dawaswala nagenahira chanda ayithiya illapu minissu wagegakata gahala thibba. hoyala balapan elakiri giya ban. mage data iwarai nattam hoyala danna thibba
හෙළ උරුමේ කතා මිනිස්සුන්ගේ බොක්කටම වදිනවා. උන් හින්දයි මරා පරදින්නෙ මම අද කිව්වා කියලා හිතාගනින්. නැත්තම් ඔච්චර දගලන්නෙ නෑනෙ ගම්මන්පිලයව ගන්නහෙළ උරැමෙයි නිදහස් පක්සෙයි සමාන කරන්නේ කොහොමද බන්.... ඔන්න අර පන්දමයි හෙළ උරැමෙයි සමාන කලානන් තව කමක් නෑ.....
පිස්සුද බන් නිව්ස් වලත් පෙන්නුවා. වීඩියෝ එකකුත් තියෙනවා. හොයලා බලපන්. මේකයි දැන් කරුණා ට පිල්ලෙයාන්ට වෙනම රාජ්යක් ඕනිද ? උන්ට සලකන විදිහට ඇයි ටීඑන්ඒ එකට සලකන්න බැරි. උන්ට තියෙන්නෙත් අපිට තියෙන ප්රශ්නමයිඑහෙම සීන් එකක් නෑ බන්. අනික ඕකයි දෙමලු/හම්බයො රටෙන් කෑල්ලක් ඉල්ලන එකෙයි තියන සම්බන්ධය මොකක්ද බන්.
හෙළ උරුමේ කතා මිනිස්සුන්ගේ බොක්කටම වදිනවා. උන් හින්දයි මරා පරදින්නෙ මම අද කිව්වා කියලා හිතාගනින්. නැත්තම් ඔච්චර දගලන්නෙ නෑනෙ ගම්මන්පිලයව ගන්න
පිස්සුද බන් නිව්ස් වලත් පෙන්නුවා. වීඩියෝ එකකුත් තියෙනවා. හොයලා බලපන්. මේකයි දැන් කරුණා ට පිල්ලෙයාන්ට වෙනම රාජ්යක් ඕනිද ? උන්ට සලකන විදිහට ඇයි ටීඑන්ඒ එකට සලකන්න බැරි. උන්ට තියෙන්නෙත් අපිට තියෙන ප්රශ්නමයි
ටීඑන්ඒ එකට නම් ඕනිද නැද්ද දන්නෑ හැබැයි දෙමළ මිනිස්සුන්ට නම් ඔහොම කෙහෙල්මලක් ඕනි නෑ. ටීඑන් ඒ එක මයිත්රී එක්ක ඉන්න ගමන් වෙනම රාජ්යක් ඕනි කිව්වොත් මම මයිත්රීට දෙන්නෙත් නෑ. එහෙම නෑ නේටීඇන්ඒ එකට කොහොම සැලකුවත් උන් වෙනම ඊලමක් අතඅරින්නේ නෑනේ... ඒකනේ අවුල....
ටීඑන්ඒ එකට නම් ඕනිද නැද්ද දන්නෑ හැබැයි දෙමළ මිනිස්සුන්ට නම් ඔහොම කෙහෙල්මලක් ඕනි නෑ. ටීඑන් ඒ එක මයිත්රී එක්ක ඉන්න ගමන් වෙනම රාජ්යක් ඕනි කිව්වොත් මම මයිත්රීට දෙන්නෙත් නෑ. එහෙම නෑ නේ
උඹ ඕනම කරන පොයින්ට් එකට ආවා......හෙළ උරුමේ කතා මිනිස්සුන්ගේ බොක්කටම වදිනවා. උන් හින්දයි මරා පරදින්නෙ මම අද කිව්වා කියලා හිතාගනින්. නැත්තම් ඔච්චර දගලන්නෙ නෑනෙ ගම්මන්පිලයව ගන්න
උඹ ඕනම කරන පොයින්ට් එකට ආවා......
මේ රැල්ල නිර්මානය කලේ ජාතිකවාදයෝ.....
ඒ නිසා ම තමා කවුරු ජනාධිපති වුණත් අපි ඊළග මහ මැතිවරණයේ දී ජාතිකවාදීන් වැඩි ප්රමාණයක් පාර්ලිමේන්තුවට යැවිය යුතු වන්නේ...ඔවුන්ට විතරයි වෙන විනාශයක් තියනව නම්, ඒක වළක්වන්න පුළුවන්................
ඔව් දැනට ඉන්න පාදඩ දේශපාලකයො ගෙනාවෙත් අපිමයි. උන්ව ගෙදර යවලා හොද මිනිස්සු ටිකක් ගෙන්නගන්න ඕනිත් අපිමයි. අපේ මිනිස්සුන්ට මොළේ පෑදේවා කියලා හිතනවා එහෙම ගෞරවනීය වෙනසකටඋඹ ඕනම කරන පොයින්ට් එකට ආවා......
මේ රැල්ල නිර්මානය කලේ ජාතිකවාදයෝ.....
ඒ නිසා ම තමා කවුරු ජනාධිපති වුණත් අපි ඊළග මහ මැතිවරණයේ දී ජාතිකවාදීන් වැඩි ප්රමාණයක් පාර්ලිමේන්තුවට යැවිය යුතු වන්නේ...ඔවුන්ට විතරයි වෙන විනාශයක් තියනව නම්, ඒක වළක්වන්න පුළුවන්................
ඔව් දැනට ඉන්න පාදඩ දේශපාලකයො ගෙනාවෙත් අපිමයි. උන්ව ගෙදර යවලා හොද මිනිස්සු ටිකක් ගෙන්නගන්න ඕනිත් අපිමයි. අපේ මිනිස්සුන්ට මොළේ පෑදේවා කියලා හිතනවා එහෙම ගෞරවනීය වෙනසකට


මහින්දගේ රෙද්ද පල්ල අත ගගා ඉන්න උන් ඕවා දන්නේ නෑ බන් විදේශ කුමන්ත්රණ හා බෙදුම්වාදය ඇරෙන්නමොකක්ද ඒ සීන් එක...?
මහින්දගේ රෙද්ද පල්ල අත ගගා ඉන්න උන් ඕවා දන්නේ නෑ බන් විදේශ කුමන්ත්රණ හා බෙදුම්වාදය ඇරෙන්න
අපේත් රටෙත් අපේ ළමයින්ගෙත් අවාසනාව බන්. තුන්වෙනි ලෝකෙම තමයි අපි හැමදාම
උඹ හිතනවද එහෙම..........
මේකේ ඉන්න සෙට් එක බලපං...කතා කරන්නේ වර්තමාන තත්ත්වය අනාගතයට පුරෝකථනය කරල ද? නෑ....
තාර්කිකව, වෙන දේ ගැන ද?..නෑ....
සියළු විය හැකියාවන් සළකා බලලා සිදුවිය හැකි වඩා නරක සහ හොද දේ ගැන ද?....ඒත් නෑ......
මේකේ යන්නේ ත්රිල්වාදී දේශපාලනයක්, සබුද්ධික දේශපාලනයක් නෙවෙයි........
පාට කණ්නාඩියෙන් බලලා දෙපැත්තට වෙලා සිංහලයො කුලල් කා ගන්නවා.....
අපට කෙලින්න බලං ඉන්න උන් ඉටර් නැතුව වැළි දාල අපට ඇරල යනවා.....මුන් දන්නෙත් නෑ........
අන්තිමේ වෙන්නේ හරුප දෙසා බාලා ෆෝරම් එක ගද ගස්සන එක විතරයි.....
තාර්කිකව හරවත් දෙයක් කතා කරන්න ලැබිල තියනව ද මේකේ...????
දැන් ඉන්න පාදඩ දේශපාලුවන් එළවන එක සිහිනයක් වෙන්නේ ඒ නිසා....
මේ ගිලෙන නැවෙන් පනිනව ඇරෙන්න මට වෙන විකල්පයක් පේන්නේ නෑ දැන් නම්
