මහින්දගේ පරාජය නියතයි.මෛත්‍රිට 53%ක් එනවා

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    Pahugiya dawaswala nagenahira chanda ayithiya illapu minissu wagegakata gahala thibba. hoyala balapan elakiri giya ban. mage data iwarai nattam hoyala danna thibba

    එහෙම සීන් එකක් නෑ බන්. අනික ඕකයි දෙමලු/හම්බයො රටෙන් කෑල්ලක් ඉල්ලන එකෙයි තියන සම්බන්ධය මොකක්ද බන්.
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    :rofl::rofl::rofl::rofl::rofl: හෙළ උරැමෙයි නිදහස් පක්සෙයි සමාන කරන්නේ කොහොමද බන්.... ඔන්න අර පන්දමයි හෙළ උරැමෙයි සමාන කලානන් තව කමක් නෑ.....
    හෙළ උරුමේ කතා මිනිස්සුන්ගේ බොක්කටම වදිනවා. උන් හින්දයි මරා පරදින්නෙ මම අද කිව්වා කියලා හිතාගනින්. නැත්තම් ඔච්චර දගලන්නෙ නෑනෙ ගම්මන්පිලයව ගන්න
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    එහෙම සීන් එකක් නෑ බන්. අනික ඕකයි දෙමලු/හම්බයො රටෙන් කෑල්ලක් ඉල්ලන එකෙයි තියන සම්බන්ධය මොකක්ද බන්.
    පිස්සුද බන් නිව්ස් වලත් පෙන්නුවා. වීඩියෝ එකකුත් තියෙනවා. හොයලා බලපන්. මේකයි දැන් කරුණා ට පිල්ලෙයාන්ට වෙනම රාජ්‍යක් ඕනිද ? උන්ට සලකන විදිහට ඇයි ටීඑන්ඒ එකට සලකන්න බැරි. උන්ට තියෙන්නෙත් අපිට තියෙන ප්‍රශ්නමයි
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    හෙළ උරුමේ කතා මිනිස්සුන්ගේ බොක්කටම වදිනවා. උන් හින්දයි මරා පරදින්නෙ මම අද කිව්වා කියලා හිතාගනින්. නැත්තම් ඔච්චර දගලන්නෙ නෑනෙ ගම්මන්පිලයව ගන්න

    හෙළ උරැමෙ කවුද බන් ජෙප්පොත් ගිය පාර මහින්දයාට විරැද්ධව නෙ හිටියෙ....
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    පිස්සුද බන් නිව්ස් වලත් පෙන්නුවා. වීඩියෝ එකකුත් තියෙනවා. හොයලා බලපන්. මේකයි දැන් කරුණා ට පිල්ලෙයාන්ට වෙනම රාජ්‍යක් ඕනිද ? උන්ට සලකන විදිහට ඇයි ටීඑන්ඒ එකට සලකන්න බැරි. උන්ට තියෙන්නෙත් අපිට තියෙන ප්‍රශ්නමයි

    ටීඇන්ඒ එක‍ට කොහොම සැලකුවත් උන් වෙනම ඊලමක් අතඅරින්නේ නෑනේ... ඒකනේ අවුල....
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    ටීඇන්ඒ එක‍ට කොහොම සැලකුවත් උන් වෙනම ඊලමක් අතඅරින්නේ නෑනේ... ඒකනේ අවුල....
    ටීඑන්ඒ එකට නම් ඕනිද නැද්ද දන්නෑ හැබැයි දෙමළ මිනිස්සුන්ට නම් ඔහොම කෙහෙල්මලක් ඕනි නෑ. ටීඑන් ඒ එක මයිත්‍රී එක්ක ඉන්න ගමන් වෙනම රාජ්‍යක් ඕනි කිව්වොත් මම මයිත්‍රීට දෙන්නෙත් නෑ. එහෙම නෑ නේ
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ටීඑන්ඒ එකට නම් ඕනිද නැද්ද දන්නෑ හැබැයි දෙමළ මිනිස්සුන්ට නම් ඔහොම කෙහෙල්මලක් ඕනි නෑ. ටීඑන් ඒ එක මයිත්‍රී එක්ක ඉන්න ගමන් වෙනම රාජ්‍යක් ඕනි කිව්වොත් මම මයිත්‍රීට දෙන්නෙත් නෑ. එහෙම නෑ නේ

    TNA eka aye amuthuwen kiyaanadeyak naa ne...... un kohomath LTTE karayo thama!
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හෙළ උරුමේ කතා මිනිස්සුන්ගේ බොක්කටම වදිනවා. උන් හින්දයි මරා පරදින්නෙ මම අද කිව්වා කියලා හිතාගනින්. නැත්තම් ඔච්චර දගලන්නෙ නෑනෙ ගම්මන්පිලයව ගන්න
    උඹ ඕනම කරන පොයින්ට් එකට ආවා......
    මේ රැල්ල නිර්මානය කලේ ජාතිකවාදයෝ.....
    ඒ නිසා ම තමා කවුරු ජනාධිපති වුණත් අපි ඊළග මහ මැතිවරණයේ දී ජාතිකවාදීන් වැඩි ප්‍රමාණයක් පාර්ලිමේන්තුවට යැවිය යුතු වන්නේ...ඔවුන්ට විතරයි වෙන විනාශයක් තියනව නම්, ඒක වළක්වන්න පුළුවන්................
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උඹ ඕනම කරන පොයින්ට් එකට ආවා......
    මේ රැල්ල නිර්මානය කලේ ජාතිකවාදයෝ.....
    ඒ නිසා ම තමා කවුරු ජනාධිපති වුණත් අපි ඊළග මහ මැතිවරණයේ දී ජාතිකවාදීන් වැඩි ප්‍රමාණයක් පාර්ලිමේන්තුවට යැවිය යුතු වන්නේ...ඔවුන්ට විතරයි වෙන විනාශයක් තියනව නම්, ඒක වළක්වන්න පුළුවන්................

    ඒකට පිවිතුරැ හෙල උරැමෙට චන්දය දෙන්න.......
     
    kitZrocks

    Well-known member
  • Mar 29, 2011
    5,289
    564
    113
    In yur head ^^
    1z4zxua.jpg
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    සිරිසේන මහත්තයට කියන්න දෙයක් තිබුණේ නැහැ.
    “මට බැරි වුණා. මට කරන්න දුන්නේ නැහැ. නැති වුණා ” වගේ වචන තමයි සිරිසේන මහතාගේ ශබ්ද කෝෂයේ තිබුණේ. ලංකාවේ මැතිවරණ ඉතිහාසයේ අඬමින්, ඉකිගසමින් ජනාධිපතිවරණයකට ඉදිරිපත්වූ පළමු අපේක්ෂකයා වනුයේ මෛත්‍රීපාල සිරිසේන මහතායි.
    එතුමා පටන් ගත්තෙම අඬාගෙනයි. මේ ආකාරයෙන් නහයෙන් අඬන, නැති වුණා, බැරි වුණා වැනි වචන ශබ්ද කෝෂයේ තබාගෙන කටයුතු කරන මිනිසෙකුට රටක් බාරදිය හැකිද?
    රටක් බාරදිය යුත්තේ ඕනෑම අභියෝගයක් පැමිණියද ඉන් නොසැලී ඉදිරියට යමින් එම අභියෝග ජයගත හැකි ප්‍රතාපවත් නායකයෙකුටයි. එහෙම නැතිව අඬන, ඉකිගසන නායකයෙකුට රටක් බාරදිය නොහැකිය"
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    උඹ ඕනම කරන පොයින්ට් එකට ආවා......
    මේ රැල්ල නිර්මානය කලේ ජාතිකවාදයෝ.....
    ඒ නිසා ම තමා කවුරු ජනාධිපති වුණත් අපි ඊළග මහ මැතිවරණයේ දී ජාතිකවාදීන් වැඩි ප්‍රමාණයක් පාර්ලිමේන්තුවට යැවිය යුතු වන්නේ...ඔවුන්ට විතරයි වෙන විනාශයක් තියනව නම්, ඒක වළක්වන්න පුළුවන්................
    ඔව් දැනට ඉන්න පාදඩ දේශපාලකයො ගෙනාවෙත් අපිමයි. උන්ව ගෙදර යවලා හොද මිනිස්සු ටිකක් ගෙන්නගන්න ඕනිත් අපිමයි. අපේ මිනිස්සුන්ට මොළේ පෑදේවා කියලා හිතනවා එහෙම ගෞරවනීය වෙනසකට
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔව් දැනට ඉන්න පාදඩ දේශපාලකයො ගෙනාවෙත් අපිමයි. උන්ව ගෙදර යවලා හොද මිනිස්සු ටිකක් ගෙන්නගන්න ඕනිත් අපිමයි. අපේ මිනිස්සුන්ට මොළේ පෑදේවා කියලා හිතනවා එහෙම ගෞරවනීය වෙනසකට
    :rofl::rofl:
    උඹ හිතනවද එහෙම..........
    මේකේ ඉන්න සෙට් එක බලපං...කතා කරන්නේ වර්තමාන තත්ත්වය අනාගතයට පුරෝකථනය කරල ද? නෑ....
    තාර්කිකව, වෙන දේ ගැන ද?..නෑ....
    සියළු විය හැකියාවන් සළකා බලලා සිදුවිය හැකි වඩා නරක සහ හොද දේ ගැන ද?....ඒත් නෑ......
    මේකේ යන්නේ ත්‍රිල්වාදී දේශපාලනයක්, සබුද්ධික දේශපාලනයක් නෙවෙයි........
    පාට කණ්නාඩියෙන් බලලා දෙපැත්තට වෙලා සිංහලයො කුලල් කා ගන්නවා.....
    අපට කෙලින්න බලං ඉන්න උන් ඉටර් නැතුව වැළි දාල අපට ඇරල යනවා.....මුන් දන්නෙත් නෑ........
    අන්තිමේ වෙන්නේ හරුප දෙසා බාලා ෆෝරම් එක ගද ගස්සන එක විතරයි.....
    තාර්කිකව හරවත් දෙයක් කතා කරන්න ලැබිල තියනව ද මේකේ...????
    දැන් ඉන්න පාදඩ දේශපාලුවන් එළවන එක සිහිනයක් වෙන්නේ ඒ නිසා....
    මේ ගිලෙන නැවෙන් පනිනව ඇරෙන්න මට වෙන විකල්පයක් පේන්නේ නෑ දැන් නම්
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,651
    28,682
    113
    මහින්ද පරාජය පිලිගනී! අට දා හෝ ඊට පෙර පාර්ලිමේන්තුව විසුරුවයි!

    නැගඑන මහජන බලය හමුවේ භයින් ත්‍රස්ත වී සිටින ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පරාජයේ වියරුවෙන් සිදු කිරීමට නියමිත කාරණා කීපයක් පිළිබඳව ඔහුට සමීප ආරංචි මාර්ග සඳහන් කර සිටී.

    ඒ අනුව ලබන ජනවාරි 08 වෙනිදා හෝ ඊට පෙර ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමයි. මෙසේ විසුරුවා හැරීම තුලින් ජනාධිපතිවරයා බලාපොරොත්තු වන්නේ පාර්ලිමේන්තුවේ 2/3 ක බලය මෛත්‍රීපාල සිරිසේන මහතාට ලැබීම වැලැක්වීමයි.

    එමෙන්ම මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැතිවරණ තේමා පාඨය වන ‘දින සීයයි - අලුත් රටයි' වැඩ සටහන ක්‍රියාත්මක කිරීම මෙසේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම මගින් සම්පූර්ණයෙන්ම අඩාල කිරීමයි.

    පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ තෙවන පරමාර්ථය වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ක්‍රියාකාරී බලය චන්ද්‍රිකා හා මෛත්‍රීපාල අතට යාම වලක්වාලීමයි. නමුත් මෙම පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන් විශ්‍රාම වැටුප සඳහා සුදුසු කම් ලබන්නේ 2015 අප්‍රේල් මාසය අගදී වුවත් ඔවුන් ගැන නොසලකා ජනාධිපතිවරයා මෙම තීරණය ගැනීමට නියමිත වේ. ලබන පරාජය හමුවේ ප්‍රභල විපක්ෂයක් ගොඩ නගා ගනිමින් නැවත සටන් කිරීම ජනාධිපතිවරයාගේ අරමුණ වී ඇත.

    -lnw
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මහින්දගේ රෙද්ද පල්ල අත ගගා ඉන්න උන් ඕවා දන්නේ නෑ බන් විදේශ කුමන්ත්‍රණ හා බෙදුම්වාදය ඇරෙන්න

    hari hari umba kiyaanko balanna sidiyya.....
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    :rofl::rofl:
    උඹ හිතනවද එහෙම..........
    මේකේ ඉන්න සෙට් එක බලපං...කතා කරන්නේ වර්තමාන තත්ත්වය අනාගතයට පුරෝකථනය කරල ද? නෑ....
    තාර්කිකව, වෙන දේ ගැන ද?..නෑ....
    සියළු විය හැකියාවන් සළකා බලලා සිදුවිය හැකි වඩා නරක සහ හොද දේ ගැන ද?....ඒත් නෑ......
    මේකේ යන්නේ ත්‍රිල්වාදී දේශපාලනයක්, සබුද්ධික දේශපාලනයක් නෙවෙයි........
    පාට කණ්නාඩියෙන් බලලා දෙපැත්තට වෙලා සිංහලයො කුලල් කා ගන්නවා.....
    අපට කෙලින්න බලං ඉන්න උන් ඉටර් නැතුව වැළි දාල අපට ඇරල යනවා.....මුන් දන්නෙත් නෑ........
    අන්තිමේ වෙන්නේ හරුප දෙසා බාලා ෆෝරම් එක ගද ගස්සන එක විතරයි.....
    තාර්කිකව හරවත් දෙයක් කතා කරන්න ලැබිල තියනව ද මේකේ...????
    දැන් ඉන්න පාදඩ දේශපාලුවන් එළවන එක සිහිනයක් වෙන්නේ ඒ නිසා....
    මේ ගිලෙන නැවෙන් පනිනව ඇරෙන්න මට වෙන විකල්පයක් පේන්නේ නෑ දැන් නම්
    අපේත් රටෙත් අපේ ළමයින්ගෙත් අවාසනාව බන්. තුන්වෙනි ලෝකෙම තමයි අපි හැමදාම :(
     
    Similar threads