මහින්දගේ පවුල් පාලනය

a380

Active member
  • Feb 11, 2008
    533
    71
    28
    Italy
    මහින්දගේ පවුල් පාලනය

    tumblr_nfyehhyhru1r5uv7qo1_1280.jpg
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    :lol:ඔන්න ඕවා නිසා තමා මිනිස්සු මහින්දයව ගෙදර යැව්වේ..බයියෝ සිරිසෙනට,රනිල්ට බැන්නට මේක දකින ළමයෙක්ට උනත් තේරුම් ගන්න පුළුවන් කවුද හරි කවුද වැරදි කියලා..
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,639
    1,904
    113
    :lol:ඔන්න ඕවා නිසා තමා මිනිස්සු මහින්දයව ගෙදර යැව්වේ..බයියෝ සිරිසෙනට,රනිල්ට බැන්නට මේක දකින ළමයෙක්ට උනත් තේරුම් ගන්න පුළුවන් කවුද හරි කවුද වැරදි කියලා..

    :yes::yes::yes::yes::yes:
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    :lol:ඔන්න ඕවා නිසා තමා මිනිස්සු මහින්දයව ගෙදර යැව්වේ..බයියෝ සිරිසෙනට,රනිල්ට බැන්නට මේක දකින ළමයෙක්ට උනත් තේරුම් ගන්න පුළුවන් කවුද හරි කවුද වැරදි කියලා..

    පහුගිය දවස් වල හන්බන්තොට ගැන ත්‍රෙඩ් දාගෙන දන්ගලුව නේද? බැඳුම්කර වංචාවෙන් උන පාඩුවෙන් වරායවල් දෙකක් හදන්න පුළුවන් කියනව නේද? ඒක ගැන ඔබතුමාගෙ අදහස මොකක්ද?
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    පහුගිය දවස් වල හන්බන්තොට ගැන ත්‍රෙඩ් දාගෙන දන්ගලුව නේද? බැඳුම්කර වංචාවෙන් උන පාඩුවෙන් වරායවල් දෙකක් හදන්න පුළුවන් කියනව නේද? ඒක ගැන ඔබතුමාගෙ අදහස මොකක්ද?

    හා එහෙනම් පවුල් පාලනය ආයෙත් ගේමු.:dull:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මහින්දත් එච්චරයි දැන් ඉන්න උනුත් එච්චරයි. මොකා උනත් බලේට ආවම නෑදෑ හැත්ත බුරුත්ත ඔක්කොම ගොඩ.

    දැන් මේ ත්‍රෙඩ් එකට ඇවිත් හානේ බලන්නකෝ නේද මහ නරක වැඩ කියන උනුත් ජනාදිපති වෙච්ච කාලෙක ඔච්චරයි.
     
    abeysinghaks

    Active member
  • Jan 30, 2010
    284
    18
    28
    Gampaha
    කරුණාකරල අනිත් මහත්තයගෙ එකත් දාන්න.. අපිට බලා ගන්න..
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මහින්දත් එච්චරයි දැන් ඉන්න උනුත් එච්චරයි. මොකා උනත් බලේට ආවම නෑදෑ හැත්ත බුරුත්ත ඔක්කොම ගොඩ.

    දැන් මේ ත්‍රෙඩ් එකට ඇවිත් හානේ බලන්නකෝ නේද මහ නරක වැඩ කියන උනුත් ජනාදිපති වෙච්ච කාලෙක ඔච්චරයි.
    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:

    දැන්නම් ටිකක් තේරෙනව නේද කොල්ලට
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    මහින්දත් එච්චරයි දැන් ඉන්න උනුත් එච්චරයි. මොකා උනත් බලේට ආවම නෑදෑ හැත්ත බුරුත්ත ඔක්කොම ගොඩ.

    දැන් මේ ත්‍රෙඩ් එකට ඇවිත් හානේ බලන්නකෝ නේද මහ නරක වැඩ කියන උනුත් ජනාදිපති වෙච්ච කාලෙක ඔච්චරයි.

    අමෙරිකාවේත් එහෙම තමයි,තමන්ගේ උන් තමයි හැම එකාම ගොඩ දන්නෙ.සිරිසේනත් ඒකමයි කළේ :(
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මෙච්චර බලයක් තියාගෙනත් මූට බැරි උනානේ රට හදන්න හරියට. ඒකට මොකෝ හම්බයන්ට නම් ඔය දීල තියෙන්නේ මදි නොකියන්න.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,591
    113
    පහුගිය දවස් වල හන්බන්තොට ගැන ත්‍රෙඩ් දාගෙන දන්ගලුව නේද? බැඳුම්කර වංචාවෙන් උන පාඩුවෙන් වරායවල් දෙකක් හදන්න පුළුවන් කියනව නේද? ඒක ගැන ඔබතුමාගෙ අදහස මොකක්ද?

    ලත්තැනම ලොප් වෙයි... පැහැදිලි පිළිතුරක් නැත.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අමෙරිකාවේත් එහෙම තමයි,තමන්ගේ උන් තමයි හැම එකාම ගොඩ දන්නෙ.සිරිසේනත් ඒකමයි කළේ :(
    ට්‍රම්ප්ගෙත් බෑනා එහෙම නේ ලඟින්ම ඉඳගෙන උපදෙස් දෙන්නෙ :yes: