මහින්දගේ ප්‍රජා අයිතිය අහෝසි කරමුකො

waligamaya

Well-known member
  • මහින්දලා, රනිල්ල , චන්ද්‍රිකලා, මෛත්‍රිලා, අවුරුදු 67 මේ රට තට්ටු මාරුවට කපු උන් එවැඩේ දිගටම කරගෙන යන යන්නේ. අපේ උන් බයියලා ටොයියලා රෙදි ගලවන් කොටාගන්නවා.

    මහින්දගේ ප්‍රජා අයිතිය අහොසි කරන්න ඔනනැ ගවයනි, තොපේ තමයි ප්‍රජා අයිතිය අහොසි කරන්න ඔන. එහෙම කලා නම් මෙවගේ ජරා අසික්කිත දෙශපලන ක්‍රමයක් ඇතිවෙන්නේ නැ.


    :yes::yes:
     
    • Like
    Reactions: Robinhood wage ekek

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    මහින්දලා, රනිල්ල , චන්ද්‍රිකලා, මෛත්‍රිලා, අවුරුදු 67 මේ රට තට්ටු මාරුවට කපු උන් එවැඩේ දිගටම කරගෙන යන යන්නේ. අපේ උන් බයියලා ටොයියලා රෙදි ගලවන් කොටාගන්නවා.

    මහින්දගේ ප්‍රජා අයිතිය අහොසි කරන්න ඔනනැ ගවයනි, තොපේ තමයි ප්‍රජා අයිතිය අහොසි කරන්න ඔන. එහෙම කලා නම් මෙවගේ ජරා අසික්කිත දෙශපලන ක්‍රමයක් ඇතිවෙන්නේ නැ.


    :yes::yes:
    well said
     

    amasin4u

    Banned
    Mar 7, 2015
    250
    25
    0
    2015_03_24_155138.png
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    :lol::lol: ඔය වගෙ පොන්නයො තමයි බන් මෙ කාලෙ විරයො වෙල ඉන්නෙ පොන්න වෙසිගෙ පුතාලා
    :lol::lol::lol:
    ඇයි බල්ලො දම්මවා උබෙ @#@# හිකෙවුවද මහින්ද
    ගෙවල් වල ඉන්න කට්ටියටහ් බැන්නම බනහ් කියපු උබටහ් අද වෙලාහ් තියෙනහ් දේ බලපන්කෝ :lol::lol:
     

    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    :no:
    ප්‍රජා අයිතිය අහෝසි කල්ල කන්නද..
    මහින්දගෙ අක්මාව අහෝසි කරන්න ඕනෙ :D
    මහින්දව මට ගෙනත් දෙන්න :D මං ගලවන්නම් :yes:
    උඹල ඉතුරු පාට්ස් ටික බෙදාගනිල්ල :baffled:

    toge ahawal eka kapagena kapiya ponnay.
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ගෙවල් වල ඉන්න කට්ටියටහ් බැන්නම බනහ් කියපු උබටහ් අද වෙලාහ් තියෙනහ් දේ බලපන්කෝ :lol::lol:
    කතා කරෙ මිනි මස් කන්න ඔන කියන තිරිසනෙකුට :lol:
     

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    :no:
    ප්‍රජා අයිතිය අහෝසි කල්ල කන්නද..
    මහින්දගෙ අක්මාව අහෝසි කරන්න ඕනෙ :D
    මහින්දව මට ගෙනත් දෙන්න :D මං ගලවන්නම් :yes:
    උඹල ඉතුරු පාට්ස් ටික බෙදාගනිල්ල :baffled:

    මම නම් කියන්නෙ මු යුද්දෙ විකුනන් කාලා කරපු හොරකම් වලට මුව එල්ලන්න ඔන කියලයි
     

    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    නාධිපති ලෙස කටයුතු කළ ගෙවුණු දස වසරක කාලය තුළත්, බහුතර ජනතා ඡන්දයෙන් ඉතිහාසයේ පළමුවරට ජනාධිපතිවරයෙකු පරදවා ගෙදර හැරි පසුත් නොනැසුණු බලලෝභී සිහිනයෙන් සහ මානසික ව්‍යාධියකින් පෙළෙන මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (23) ප්‍රථම වරට තමා යළිත් බලය වෙනුවෙන් දේශපාලන වේදිකාවට ගොඩවීමට සූදානම් බව පවසා ඇත.
    වත්මන් රජය පළාත් පාලන ආයතන විසුරුවා හැරියහොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රිවරුන්ගේ වගකීම තමා භාරගෙන ඔවුන්ගේ ජයග්‍රහණය තහවුරු කිරීමට දේශපාලන වේදිකාවට ගොඩවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කුරුණෑගල සහ අනුරාධපුර දිස්ත්‍රික් පළාත් පාලන නියෝජිතයන් නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේදී ඊයේ (23දා) හමුවූ අවස්ථාවේදී පැවැසීය.
    Love Top Designer Brands? Save 70% at Secret Flash Sales
    Love Top Designer Brands? Save 70% at Secret Flash Sales

    ?
    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිත්වය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට භාර දෙන අවස්ථාවේ ඔහු සමඟ සාකච්ඡා කළ කරුණු අතර පළාත් පාලන ආයතන පිළිබඳ සාකච්ඡා කළ බවත් එහිදී පළාත් පාලන ආයතනවල ඡන්දය කල් දැමීම පිළිබඳ සාකච්ඡා කළද අද ඒ සියල්ල අමතක කර දමා වත්මන් ජනාධිපතිවරයා කටයුතු කරන බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.
    එහිදී හිටපු ජනාධිපතිවරයා සඳහන් කෙළේ තමන්ගේ පාලන සමයේදී නම් පළාත් පාලන ආයතනවල පාලන කාලය වසරකින් දීර්ඝ කිරීමට තීරණයක් තිබුණද වත්මන් රජය ඉන් බැහැරව ඇති බවය. කෙසේ වෙතත් එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන සියලුම දෙනා වෙනුවෙන් ඔවුන්ගේ වගකීම පෞද්ගලිකව භාරගෙන පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කරන බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.
    2020 දක්වා ඒකාධිපති පාලනය අසිමීතයව ක්‍රියාත්මක කිරීමේ සැලසුම් සහගත වැඩපිළිවෙලක් සහිතව තම රාජ්‍ය පාලනයට උපදෙස් දුන් ජ්‍යෝතිෂ්‍යවේදී සුමනදාසගේ යන්ත්‍රමන්ත්‍ර ගුරුකම් සහ මඟපෙන්වීම් යටතේ වසර දෙකකට පෙර ජනාධිපතිවරණය පවත්වා ගෙදර ගිය මහින්ද රාජපක්ෂ ලොව කිසිඳු පාලකයෙකු පෙර නොපෙලුණු බලලෝභී සිහිනයෙන් යළිත් වරක් අගමැති වීම වෙනුවෙන් පැරදී සත් දිනක් යාමටත් මත්තෙන් පන්සල්, පාසැල්, හන්දි, බෝක්කු ගානේ කල්ලි ගසමින් කරක් ගැසීමට පටන්ගැනීම සුවිශේෂීය.
    එමනිසා බුද්ධිමත් දේශපාලනයක් තුල ‘ඉඩ දෙන්න, මැරෙන්න පෙර මහින්දට යළි ඉල්ලන් කන්න ඉඩදෙන්න..’හැකිනම් වඩාත් අගනේය. එහෙත් ලැජ්ජාවත්, බුද්ධියත් දෙකම නැති බයියන් එයින් නොසැහෙන අතර මැරෙන තුරු බලලෝභී ප්‍රේතයෙකු වීමනම් නොඅනුමානය.
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මම නම් කියන්නෙ මු යුද්දෙ විකුනන් කාලා කරපු හොරකම් වලට මුව එල්ලන්න ඔන කියලයි

    :no: :no: එල්ලන මරණෙ ඉක්මන් වැඩියි :no:
    පණ පිටිං අක්මාව ගලවද්දි ඊට වඩා වේදනාකාරියි :yes:
    ඒ නිසා මුලින් අක්මාව ගලෝල පස්සෙ එල්ලමු :yes: :baffled:
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල

    මොකද ඔච්චර බය? මැතිවරණ විසි ගානක් පැරදිලා ගොඩයන්න බැරුව මයිත්‍රී ගේ පිටින් ගිහින් දිනපු පොනිල් බය වෙලා ද ?

    බයවෙලා බයවෙලා ලොල්ලො හොදටම බයවෙලා
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    :no: :no: එල්ලන මරණෙ ඉක්මන් වැඩියි :no:
    පණ පිටිං අක්මාව ගලවද්දි ඊට වඩා වේදනාකාරියි :yes:
    ඒ නිසා මුලින් අක්මාව ගලෝල පස්සෙ එල්ලමු :yes: :baffled:
    ලොකු කැල්ලහ් මටහ් :rofl:
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    කතා කරෙ මිනි මස් කන්න ඔන කියන තිරිසනෙකුට :lol:
    ඇත්තටම දේශපාලනයක් වෙනුවෙන් තිරිසනා වෙන්නෙහ් කවුදහ් කියලා ත්‍රිඩ් බලන එවුන්ටහ් තමා තෙරෙන්නෙහ් බ0 :yes:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ඇත්තටම දේශපාලනයක් වෙනුවෙන් තිරිසනා වෙන්නෙහ් කවුදහ් කියලා ත්‍රිඩ් බලන එවුන්ටහ් තමා තෙරෙන්නෙහ් බ0 :yes:

    ඔව් අක්මාවල ලොකු කැලි ඉල්ලන යුඩ්දය ඉවර කරපු මනුස්සයව පරෙ ඇදන් ගිහින් මරන් කමු කියන පොන්නයන් තමයි මනුස්සයො වෙල තියෙන්නෙ :cool:
     

    logo

    Junior member
  • Feb 16, 2015
    132
    23
    18
    ඔව් අක්මාවල ලොකු කැලි ඉල්ලන යුඩ්දය ඉවර කරපු මනුස්සයව පරෙ ඇදන් ගිහින් මරන් කමු කියන පොන්නයන් තමයි මනුස්සයො වෙල තියෙන්නෙ :cool:

    :lol:
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඔව් අක්මාවල ලොකු කැලි ඉල්ලන යුඩ්දය ඉවර කරපු මනුස්සයව පරෙ ඇදන් ගිහින් මරන් කමු කියන පොන්නයන් තමයි මනුස්සයො වෙල තියෙන්නෙ :cool:

    :lol: උඹලගෙ ඔය මනුස්සකම වැලිවේරියෙ මිනිස්සු මරද්දි හලාවත මිනිස්සු මරද්දි තිබ්බනං මොන තරම් ශෝක්ද :baffled:
    හමුදාපතිව බල්ලෙක් වගේ පාරෙ ඇදං යද්දි සතුටු වුනු මනුස්සයො :baffled:
    මහින්දගෙ අක්මාවයි උඹේ පෙනහල්ලකුත් ඕනෙ :rofl:
     
    • Like
    Reactions: DJLEOx78