මචං මේක මගේ මතය ..
මහින්ද එන්නැතුව ගොටට තැන දුන්නතොත් නරකද?
මහින්ද ඇති දැන්...

පේනවා පේනවා උබටත් වෙලා තියෙන්නේ යාලුවෝ අරහෙම මෙහෙම දාපු එකේ ප්‍රතිපලයක් කියලා .![]()

උඹට එහෙම පේනවද?
මටනම් ෆුල් ෆන්........... මේවගේ පිස්සන් කොටුවකට ෆන් ගන්ඩ නෙමෙයිනම් ශ්‍රාස්ත්‍රීය සාකච්ඡා කරන්ඩද එන්නේ........... දැන් බලපන් යන ත්‍රෙඩ් එක "හොල්සිම් විකුණලාලු..... ආණ්ඩුව විකුණන් කනවලු"![]()
![]()
![]()
ආන්ඩුවට අයිති නැති පොයියක් කොහොමද බන් ආණ්ඩුව විකුණන්නේ? එහෙම බුවාල ඉන්නෙ මෙහෙ.![]()
![]()
ශ්‍රී ලන්කන් එයාලයින්ස් විකුණන්න යනවලෞ......... ශ්‍රී ලන්කන් එයාලයින්ස් පාඩු වුනේ ඒකෙ ලොක්ක වෙලා හිටපු ශිරන්තිගෙ මලයා බඩු ගගලා ලෝකෙ වටේ ඇවිද්ද හින්දා කියලා උන් පිලිගන්නේ නෑ...... ඉතින් මොන සීරියස් ඩිස්කශන්ද බන් මුන් එක්ක?![]()
![]()
![]()
සෙට් එකම මල පන්නලා ෆන් එකක් ගන්නවා මිසක්![]()
![]()
![]()

ඒ කියන්නේ උබ පිස්සෙක් .පිස්සන් කොටුවකින් ආතල් ගන්නට එන්නේ පිස්සොනේ බන් .![]()

දැන් දේශපාලනේ පොර ටෝක් දෙන හිච්චි කොල්ලෝ මොනාද දන්නෙ බං!!
ඉතිහාසයේ වැඩිපුරම...
රාජ්‍ය දේපළ කොල්ල කෑව,
දේශපාලන පළිගැනීම් කල,
මීනී මරපු....
ආණ්ඩුවක් මේ රටේ තිබුනනම් ඒ 77තේ UNP ආණ්ඩුව.
ඒකේ හිටිය බොහෝ පිරිසක් අදත් ආණ්ඩුවේ ඉන්නවා.
හැබැයි මැරිලා උපන්නා වගේ ඉන්නේ.
දැන් ඉන්න හුජ්ජ කොල්ලො දන්නෙත් නෑ ඒවා.
මහින්දට හොරා කියන්න් ඉස්සර යූඑන්පියේ ජාතකේ හොයලා බලපන්.
අමුඩෙ ගලවලා මූණ වහගෙන කඩේ යන්නෙ නැතිව!!
කොහොමත් එහෙමනෙ මචන්.......... දැන් යූඇන්පී රැස්වීමක් දිවයින ෆොටෝග්‍රැෆර් ගන්නේ සෙනග අඩුවෙන්ම පේන ඈන්ගල් එකෙන්, සමහරවෙලාවට රැස්වීම පටන්ගන්ඩත් ඉස්සෙල්ලා ගත්ත ෆොටෝ එකක්........... දිණමිනේ ෆොටෝග්‍රැෆර් ගන්නේ සෙනග වැඩිම ඈන්ගල් එකෙන්.....
උන්දෙන්නා මහින්දගෙ රැස්වීමක් ගන්නකොට අනික් පැත්ත. දිවයින් කාරයා වැඩිම ඈනල් එකෙන්, දිණමින කාරය අඩුම ඈන්ගල් එකෙන්....
ඊට පාසෙ උන්දෙන්නම ප්‍රෙස් ක්ලබ් එකට ගිහිල්ලා ශොට් එකක් දාලා ගෙදර යනවා..

මහින්දට හොරා කියන්න මොකටද බන් UNP එකේ ජාතකයක් හොයන්නේ??
සක්කිලියා කියන්නේ වැසිකිලි සෝදන්නා කියන එක...... මිනිස්සුන්ට අපහාස කිරීමේදී සීමාවක් තියාගන්ඩ......... උඹ කැමතිවුනත් නැතත් ඒ මිනිහා රටේ අගමැති........ රනිල්ට, මෛත්‍රීට උඹලා අපහාස කරන කොට ඒ මිනිස්සුන්ට සලකන උන් මහින්දට නින්දා අපහාස කරනවා....