මහින්දගේ පාද යාත්‍රාව

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    පේනවා පේනවා උබටත් වෙලා තියෙන්නේ යාලුවෝ අරහෙම මෙහෙම දාපු එකේ ප්‍රතිපලයක් කියලා .:baffled::baffled:

    උඹට එහෙම පේනවද? :baffled:

    මටනම් ෆුල් ෆන්........... මේවගේ පිස්සන් කොටුවකට ෆන් ගන්ඩ නෙමෙයිනම් ශ්‍රාස්ත්‍රීය සාකච්ඡා කරන්ඩද එන්නේ........... දැන් බලපන් යන ත්‍රෙඩ් එක "හොල්සිම් විකුණලාලු..... ආණ්ඩුව විකුණන් කනවලු" :shocked: :shocked: :shocked: :shocked:

    ආන්ඩුවට අයිති නැති පොයියක් කොහොමද බන් ආණ්ඩුව විකුණන්නේ? එහෙම බුවාල ඉන්නෙ මෙහෙ. :rofl: :rofl: :rofl:

    ශ්‍රී ලන්කන් එයාලයින්ස් විකුණන්න යනවලෞ......... ශ්‍රී ලන්කන් එයාලයින්ස් පාඩු වුනේ ඒකෙ ලොක්ක වෙලා හිටපු ශිරන්තිගෙ මලයා බඩු ගගලා ලෝකෙ වටේ ඇවිද්ද හින්දා කියලා උන් පිලිගන්නේ නෑ...... ඉතින් මොන සීරියස් ඩිස්කශන්ද බන් මුන් එක්ක? :yes: :yes: :yes: :yes:

    සෙට් එකම මල පන්නලා ෆන් එකක් ගන්නවා මිසක් :cool: :cool: :cool:
     
    • Like
    Reactions: Tyrion Lannister

    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    උඹට එහෙම පේනවද? :baffled:

    මටනම් ෆුල් ෆන්........... මේවගේ පිස්සන් කොටුවකට ෆන් ගන්ඩ නෙමෙයිනම් ශ්‍රාස්ත්‍රීය සාකච්ඡා කරන්ඩද එන්නේ........... දැන් බලපන් යන ත්‍රෙඩ් එක "හොල්සිම් විකුණලාලු..... ආණ්ඩුව විකුණන් කනවලු" :shocked: :shocked: :shocked: :shocked:

    ආන්ඩුවට අයිති නැති පොයියක් කොහොමද බන් ආණ්ඩුව විකුණන්නේ? එහෙම බුවාල ඉන්නෙ මෙහෙ. :rofl: :rofl: :rofl:

    ශ්‍රී ලන්කන් එයාලයින්ස් විකුණන්න යනවලෞ......... ශ්‍රී ලන්කන් එයාලයින්ස් පාඩු වුනේ ඒකෙ ලොක්ක වෙලා හිටපු ශිරන්තිගෙ මලයා බඩු ගගලා ලෝකෙ වටේ ඇවිද්ද හින්දා කියලා උන් පිලිගන්නේ නෑ...... ඉතින් මොන සීරියස් ඩිස්කශන්ද බන් මුන් එක්ක? :yes: :yes: :yes: :yes:

    සෙට් එකම මල පන්නලා ෆන් එකක් ගන්නවා මිසක් :cool: :cool: :cool:

    ඒ කියන්නේ උබ පිස්සෙක් .පිස්සන් කොටුවකින් ආතල් ගන්නට එන්නේ පිස්සොනේ බන් .:rofl::rofl:
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ඒ කියන්නේ උබ පිස්සෙක් .පිස්සන් කොටුවකින් ආතල් ගන්නට එන්නේ පිස්සොනේ බන් .:rofl::rofl:

    කාටද බන් පිස්සු නැත්තේ? හැමෝටම අඩු වැඩි වසයෙන් පිස්සු
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ඕකුන් අවුරුදු පහුගිය කාලේ කපුවා බහින්නත් එක්ක හොදයි පයින් යන එක :yes::yes:
    බැසිල්ට නම් යන්න බැරි වෙයි නෙ බන්, ඌ ලෙඩ වෙලා නේ. අපරාදේ. :rofl::rofl:
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing

    දැන් දේශපාලනේ පොර ටෝක් දෙන හිච්චි කොල්ලෝ මොනාද දන්නෙ බං!!

    ඉතිහාසයේ වැඩිපුරම...

    රාජ්‍ය දේපළ කොල්ල කෑව,
    දේශපාලන පළිගැනීම් කල,
    මීනී මරපු....

    ආණ්ඩුවක් මේ රටේ තිබුනනම් ඒ 77තේ UNP ආණ්ඩුව.

    ඒකේ හිටිය බොහෝ පිරිසක් අදත් ආණ්ඩුවේ ඉන්නවා.
    හැබැයි මැරිලා උපන්නා වගේ ඉන්නේ.
    දැන් ඉන්න හුජ්ජ කොල්ලො දන්නෙත් නෑ ඒවා.
    මහින්දට හොරා කියන්න් ඉස්සර යූඑන්පියේ ජාතකේ හොයලා බලපන්.
    ‍අමුඩෙ ගලවලා මූණ වහගෙන කඩේ යන්නෙ නැතිව!!

    මහින්දට හොරා කියන්න මොකටද බන් UNP එකේ ජාතකයක් හොයන්නේ??
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    කොහොමත් එහෙමනෙ මචන්.......... දැන් යූඇන්පී රැස්වීමක් දිවයින ෆොටෝග්‍රැෆර් ගන්නේ සෙනග අඩුවෙන්ම පේන ඈන්ගල් එකෙන්, සමහරවෙලාවට රැස්වීම පටන්ගන්ඩත් ඉස්සෙල්ලා ගත්ත ෆොටෝ එකක්........... දිණමිනේ ෆොටෝග්‍රැෆර් ගන්නේ සෙනග වැඩිම ඈන්ගල් එකෙන්.....

    උන්දෙන්නා මහින්දගෙ රැස්වීමක් ගන්නකොට අනික් පැත්ත. දිවයින් කාරයා වැඩිම ඈනල් එකෙන්, දිණමින කාරය අඩුම ඈන්ගල් එකෙන්....

    ඊට පාසෙ උන්දෙන්නම ප්‍රෙස් ක්ලබ් එකට ගිහිල්ලා ශොට් එකක් දාලා ගෙදර යනවා..

    oa mokut wedak ne chande tiyanna kiyahanko kal dada inne netuwa, etakota senaga balaganna puluwan, :lol:
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    මහින්දට හොරා කියන්න මොකටද බන් UNP එකේ ජාතකයක් හොයන්නේ??

    ජාතකේ දැනගත්තදාට සුපිරි කම්බ හොරු, මිනීමරුවෝ කව්ද කියලා තේරෙයි!! දැන් ඉන්න හුජජ් කොල්ලොයි මැරිලා උපන්න උන්යි විතරයි ඒක දන්නෙ නැත්තේ!!
     
    • Like
    Reactions: gayankuwait
    Sep 4, 2015
    3,212
    269
    0
    සක්කිලියා කියන්නේ වැසිකිලි සෝදන්නා කියන එක...... මිනිස්සුන්ට අපහාස කිරීමේදී සීමාවක් තියාගන්ඩ......... උඹ කැමතිවුනත් නැතත් ඒ මිනිහා රටේ අගමැති........ රනිල්ට, මෛත්‍රීට උඹලා අපහාස කරන කොට ඒ මිනිස්සුන්ට සලකන උන් මහින්දට නින්දා අපහාස කරනවා....

    ඉතින් තරහ යන්නෙ නැද්ද රවට්ටනකොට. අනුන්ගෙ පුකවල් හෝදන්න එපා බන්. එක්කෝ උබ මෙත්තපාලගෙ පුතා. නැත්තම් මේ ආණ්ඩුවෙන් මොනා හරි වැඩක් කර ගත්ත එකෙක්.:P
     
    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,321
    2,388
    113

    ඉතිහාසයේ වැඩිපුරම...

    රාජ්‍ය දේපළ කොල්ල කෑව,
    දේශපාලන පළිගැනීම් කල,
    මීනී මරපු....

    ආණ්ඩුවක් මේ රටේ තිබුනනම් ඒ 77තේ UNP ආණ්ඩුව.

    ඒකේ හිටිය බොහෝ පිරිසක් අදත් ආණ්ඩුවේ ඉන්නවා.
    හැබැයි මැරිලා උපන්නා වගේ ඉන්නේ.
    දැන් ඉන්න හුජ්ජ කොල්ලො දන්නෙත් නෑ ඒවා.
    මහින්දට හොරා කියන්න් ඉස්සර යූඑන්පියේ ජාතකේ හොයලා බලපන්.
    ‍අමුඩෙ ගලවලා මූණ වහගෙන කඩේ යන්නෙ නැතිව!!
    :yes::yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: giggee

    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth

    දැන් දේශපාලනේ පොර ටෝක් දෙන හිච්චි කොල්ලෝ මොනාද දන්නෙ බං!!

    ඉතිහාසයේ වැඩිපුරම...

    රාජ්‍ය දේපළ කොල්ල කෑව,
    දේශපාලන පළිගැනීම් කල,
    මීනී මරපු....

    ආණ්ඩුවක් මේ රටේ තිබුනනම් ඒ 77තේ UNP ආණ්ඩුව.

    ඒකේ හිටිය බොහෝ පිරිසක් අදත් ආණ්ඩුවේ ඉන්නවා.
    හැබැයි මැරිලා උපන්නා වගේ ඉන්නේ.
    දැන් ඉන්න හුජ්ජ කොල්ලො දන්නෙත් නෑ ඒවා.
    මහින්දට හොරා කියන්න් ඉස්සර යූඑන්පියේ ජාතකේ හොයලා බලපන්.
    ‍අමුඩෙ ගලවලා මූණ වහගෙන කඩේ යන්නෙ නැතිව!!

    :yes:
    un danne nethi nisa kochchara kiuwath unta therenne ne,
    LTTE eka gena unath ehemane, koti inna kale iscola giya ayata, rassawal walata giya ayata thibba, thamange anikaage parissama gena baya,
    den unta nethi nisa mun hithanne koti unath nikan set ekak, eka iwara karapu eka maha deyak newei kiyala.
    me dawaswala wena ratawal wala wena dewal dakina gane
    mahinda nisa apita lebila thiyena jivitha nidahasa denenawa apita,
    eka denenne ne kalin ewa danne nethi ayata.
    yana vidiyata therei munta mahinda wage kelin nayakayek ona ai kiyala.
    thaththala hambakarapuwa viyadan karan jiwath wena puthala wage thamai anagathayak ne. unp eka eda kaleth vikunan kapu eka, chandrika kaleth eka.
    mahinda nohitiyanan ada me ra thiyena thena hithaganna puluwanda.
    ekko yudde ehemmamai, neththan rata bedila.
    sanwardane gena hithalawath wedak ne. lankawe minissu raja kale idanma
    suddonge lanu kala ape jathika nayakayo nethi karagannawane.
    meruna dawasata polime gihin wedala wedak ne, innakota therun nogena.
     
    • Like
    Reactions: gayankuwait

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113

    දැන් දේශපාලනේ පොර ටෝක් දෙන හිච්චි කොල්ලෝ මොනාද දන්නෙ බං!!

    ඉතිහාසයේ වැඩිපුරම...

    රාජ්‍ය දේපළ කොල්ල කෑව,
    දේශපාලන පළිගැනීම් කල,
    මීනී මරපු....

    ආණ්ඩුවක් මේ රටේ තිබුනනම් ඒ 77තේ UNP ආණ්ඩුව.

    ඒකේ හිටිය බොහෝ පිරිසක් අදත් ආණ්ඩුවේ ඉන්නවා.
    හැබැයි මැරිලා උපන්නා වගේ ඉන්නේ.
    දැන් ඉන්න හුජ්ජ කොල්ලො දන්නෙත් නෑ ඒවා.
    මහින්දට හොරා කියන්න් ඉස්සර යූඑන්පියේ ජාතකේ හොයලා බලපන්.
    ‍අමුඩෙ ගලවලා මූණ වහගෙන කඩේ යන්නෙ නැතිව!!
    දැන් ඉන්න හුජ්ජ කොල්ලො දන්නෙත් නෑ ඒවා.
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    capture475.jpg

    පාද යාත‍්‍රාවට කිසි තහනමක් නෑ.. මාධ්‍ය වාර්තා බොරු.. පොලීසිය හත්පොලේ ගාගෙන..
    July 27, 2016 at 2:10 pm | lanka C news

    හෙට දිනයේ පැවැත්වෙන ඒකාබද්ද විපක්‍ෂයේ විරෝධතා පාද යාත‍්‍රාව එරෙහිව පොලිසිය විසින් මාවනැල්ල හා මහනුවර අධිකරණයන්ගෙන් තහනම් නියෝග ඉල්ලා තිබින.

    මෙම අධිකරණ දෙකේදීම ඒකාබද්ද විපක්‍ෂ නියෝජිතයින් පෙනී සිටියහ.

    මහනුවරදී පොලීසිය අධිකරණයට කියා සිටියේ ඇමති කිරිඇල්ලගේ ප‍්‍රධානත්වයෙන් එජාප සාමාජික ප‍්‍රවර්ධන වැඩසටහනක් පැවැත්වෙන නිසා ගැටුමක් ඇති විය හැති බවයි.

    නමුත් අධිකරණය නියෝග කර ඇත්තේ එම වැඩසටහන පස්වරු දෙකෙන් පසු ආරම්භ කරන ලෙසය. ඒකාබද්ද විපක්‍ෂයේ පාද යාත‍්‍රාවට කිසිදු තහනම් නියෝගයක් නිකුත් කලේ නැත.

    මාවනැල්ල අධිකරණවට පොලීසිය දන්වා ඇත්තේ මාවනැල්ල නගරයට අගමැති හා ජනාධිපති පැමිණෙන නිසා ගැටුමක් ඇති විය හැකි බවයි. එහිදී අධිකරණයේ තීන්දුව වී ඇත්තේ පෙලපාලිය යාමට බාධාවක් නැති වුවත් ඒකාබද්ද විපක්‍ෂයේ රැුස්වීමක් මාවනැල්ලේ නොපවත්වන ලෙසත්ය.

    පාද යාත‍්‍රාවට තහනම් නියෝග නිකුත් කර ඇතැයි පලවන වාර්තා අධිකරණ තීන්දු විකෘති කිරීමක් බව අප හා අදහස් පල කරමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා කියා සිටියේ