මහින්දගේ පොන්න වැඩ

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කැඩෙන ඒවා හදනවට වඩා හදන්නේ නැතිව හිටියනම් අඩුම ගානේ සල්ලි ටික හරි ඉතුරුයි නේද?චීන්නු එයාලගේ රටවල හදලා තියෙන තාප බලාගාර වල හයි කරලා තියෙන්නෙත් ජර්මන්, ජපන් යුනිට්ස්. චීන්නු හදපු යුනිට්ස් උන්වත් යූස් කරන්නේ නෑ.
    හදන්ඩ ගියාට වඩා 20 ගුනයකට වඩා සල්ලි විදුලි බල මන්ඩලේට ඉතුරු වෙලා තියෙනව. ඔකෙ යුනිට් එකක් ගන්නෙ 2.50ට අනිත් තාප බලාගාර වලන් ගන්නෙ 45ට උබල වගේ &න්න උන්ප් බල්ලට ලිද තමයි හැමදාම.ඔය හොද තත්වයේ ජපන් යුනිට් එකක් ගෙනල්ල සාම්පූර් වල හදන්ඩ කියපන්කො වද &න්නයට . වද &න්නය කරන &ත්තක් නැ කියවන්ඩ එපා පරයො බැල්ලි වගේ.:angry::angry:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    හදන්ඩ ගියාට වඩා 20 ගුනයකට වඩා සල්ලි විදුලි බල මන්ඩලේට ඉතුරු වෙලා තියෙනව. ඔකෙ යුනිට් එකක් ගන්නෙ 2.50ට අනිත් තාප බලාගාර වලන් ගන්නෙ 45ට උබල වගේ &න්න උන්ප් බල්ලට ලිද තමයි හැමදාම.ඔය හොද තත්වයේ ජපන් යුනිට් එකක් ගෙනල්ල සාම්පූර් වල හදන්ඩ කියපන්කො වද &න්නයට . වද &න්නය කරන &ත්තක් නැ කියවන්ඩ එපා පරයො බැල්ලි වගේ.:angry::angry:

    මොන බලාගාරද බන්..... මේ අවුරුද්දේ මුල් මාස 9ට ඩොලර් බිලියන 559 ක් ණයවෙලා..... මුන් ආපු දවසෙ ඉදල ආර්ථිකය කඩා වැටෙනව දිගටම... බලාගාර තියා මේ තත්වෙත් එක්ක ආණ්ඩුවට ටොයිලට් එකක්වත් හදාගන්න බැරිවයි ඉන්නේ....
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උඹල මේ පොන්සව ගනන් ගන්නව ද බං.....
    මූව ඉග්නෝර් කරපල්ලා......
    ලොල් පොන්සියෙක් නේ මේකා, මූ කියන ඒව කවුද බං ගනන් ගන්නේ...
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    උඹල මේ පොන්සව ගනන් ගන්නව ද බං.....
    මූව ඉග්නෝර් කරපල්ලා......
    ලොල් පොන්සියෙක් නේ මේකා, මූ කියන ඒව කවුද බං ගනන් ගන්නේ...

    pissek:frown:
     
    podimama

    Well-known member
  • May 25, 2015
    1,055
    142
    63
    මත්තල හැදුවා. මෙලෝ රහක් නෑ. ප්ලේන් නෑ
    හම්බන්තොට හැදුවා.කොලඹ නැව් එහෙට හරවනවා ඒකට නැව් නැති නිසා
    නොරොච්චලය හැදුවා .හැම තිස්සෙම බකල්.නිතරම කැඩෙනවා
    බලන්න JR,රනිල්ලා හදපු රන්දෙනිගල වික්ටෝරියා කාසල්රී ,මාවුස්සාකැලේ,රන් ටැඹේ අවුරුදු තිහක් ගිහිල්ලත් තාම යකා වගේ වැඩ.ලේසියෙන් කැඩෙන්නේ නෑ. වෙඩි වගේ දුවන්න හැදුවේ.මහින්ද කියන්නේ රට කාපු අසාර්ථකම නායකයා.මූ රට කෑව.අද ඒක නිසා විදුලිය කපන්න වෙලා.
    :(:(:(

    Tho wage avajathakayek. Allage ammata enna kiyapiya :D
     
    Apr 24, 2016
    195
    15
    0
    ඇත්ත කියහන් උබ පොනිල් නේද? නැත්නම් පොන්සේකා 100% ෂුවර් :lol::lol::lol:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,546
    72,752
    113
    මාලඹේ
    කැඩෙන ඒවා හදනවට වඩා හදන්නේ නැතිව හිටියනම් අඩුම ගානේ සල්ලි ටික හරි ඉතුරුයි නේද?චීන්නු එයාලගේ රටවල හදලා තියෙන තාප බලාගාර වල හයි කරලා තියෙන්නෙත් ජර්මන්, ජපන් යුනිට්ස්. චීන්නු හදපු යුනිට්ස් උන්වත් යූස් කරන්නේ නෑ.

    චිනේ ගිහිං බලල අවා වගේ ..........:lol::lol::lol:
     
    • Like
    Reactions: Silly point

    wickuma

    Well-known member
  • Jun 8, 2016
    512
    393
    63
    Colombo
    කැඩෙන ඒවා හදනවට වඩා හදන්නේ නැතිව හිටියනම් අඩුම ගානේ සල්ලි ටික හරි ඉතුරුයි නේද?චීන්නු එයාලගේ රටවල හදලා තියෙන තාප බලාගාර වල හයි කරලා තියෙන්නෙත් ජර්මන්, ජපන් යුනිට්ස්. චීන්නු හදපු යුනිට්ස් උන්වත් යූස් කරන්නේ නෑ.

    Ithin Japan walin ekak denna hadanakota Ranil epa kiwwe ayi 2001 wala ?
     
    MAT.com

    Junior member
  • Sep 9, 2015
    109
    14
    18
    ළඟදීම දවසක "මහින්දගේ නොරොච්චෝලේ සුදු අලියෙකි. එය තවදුරටත් නඩත්තු කිරීමෙන් පලක් නැත. එමනිසා සියලු ශ්‍රී ලාංකිකයන්ට පැය 24 පුරා විදුලිය ලබාදීමේ යහපාලන වැඩපිළිවෙල යටතේ ඉන්දියාවෙන් විදුලිය මිලදීගැනීමට රජය විසින් තීරණය කර තිබේ...." කියලා news එකක් ගියොත්. පුදුම වෙන්න ඕනේ නෑ නේද?
     
    Last edited:

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ළඟදීම දවසක "මහින්දගේ නොරොච්චෝලේ සුදු අලියෙකි. එය තවදුරටත් නඩත්තු කිරීමෙන් පලක් නැත. එමනිසා සියලු ශ්‍රී ලාංකිකයන්ට පැය 24 පුරා විදුලිය ලබාදීමේ යහපාලන වැඩපිළිවෙල යටතේ ඉන්දියාවෙන් විදුලිය මිලදීගැනීමට රජය විසින් තීරණය කර තිබේ...." කියලා news එකක් ගියොත්. පුදුම වෙන්න ඕනේ නෑ නේද?

    අලුත් එකක් හදමින් ඉන්නවා
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    රනිල් හැදුවෙත් නැහැ .
    හදපු නැති නිසා කැඩුනේත් නැහැ.
    මාරයි නේද රනිල් ගේ මොළේ .:lol::lol::lol::lol:
    රනිල්ගේ මොළේ මාරයි ද වෙසිගේ පුතෝ 🤣
     
    • Haha
    Reactions: Xi Jinping