මහින්දගේ බලය බිඳින්න ඇමතිවරු එක්වෙති

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
මහින්දගේ බලය බිඳින්න ඇමතිවරු එක්වෙති

2010-12-27_204448.jpg
 

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
ඇමතිවරුන්ට අද බලයක් නැත්තේ මේ ඒකාධිපති විධායක ව්‍යවස්තාව නිසයි. ජේ.ආර් ජයවර්ධන, විජේතුංග සහ චනද්‍රිකා යන ජනපතිවරු පමණයි ඇමතිවරුන්ට බලයක් දුන්නේ. නමුත් අද මේ සියලු බලතල පවතින්නේ මහින්ද, බැසිල් සහ නාමල් යටතෙයි.
ඇමතිවරු උදේට අමාත්‍යශයට යනවා, පඩයක් අරිනවා, හවස තමන්ගේ ගෙදර යනවා.
නමුත් ඇමතිවරුන්ට කොන්දක් තියෙන්න ඕනි.ඔච්චරම නිවට වෙන්න එපා. ඇමතිවරු එකතුවෙලා මේ බලතල තමන් වෙත ලබා ගතයුතුයි. ජනපති කියන්නේ එක් පුද්ගලයෙක්.නමුත් ඇමතිවරු කියන්නේ බලවත් පුද්ගලයන් රාශියක්.බලවත් පුද්ගලයන් රාශියකට එක පුද්ගලයෙක්ව දන ගස්වන්න පුලුවන්.ඒ කාලේ ලලිත් සහ ගාමිණි එකතුවෙලා ප්‍රේමදාසව දණ ගැස්සෙව්වා.
 

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0

එලකිරි කියන්නේ හොඳ සංවාදයක්. දේශපාලනය කියන්නේ රටේ අනාගතය.රටේ අනාගතය ගැන කතා නොකරන තැනක් හොඳ සංවාද මණ්ඩපයක් වෙන්නේ නැත.
දේශපාලනය තුල මේ රටේ මිලියන 20ක් ජනතාවගේ අනාගතය ‍රැඳිලා තියෙනවා. නමුත් අප පල කලයුත්තේ නිර්පාක්ෂික බුද්ධිමත් අදහස්
 

greatalk

Member
Jun 5, 2007
394
13
0
mahindawa nam dan epa wela thiyenne,

next month eke idan bank wala wada kerana over 50 000/= salary 1k ganna ayata tax 1k gahanawalu
 

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
මහින්දගේ වැටීම පටන් ගත්තේ ඔහු විසින් ව්‍යවස්තාගත කල ඒකාධිපති ව්‍යවස්තාව නිසා සහ සරත් ෆොන්සෙකා සිරගත කිරීම නිසා. ඔහු අගැමති ව්‍යවස්තාවක් ඇති කර ඔහු පොරොන්දු වූ දූෂනයට එරෙහිව සටන දියත් කරානම් අද ඔහු ප්‍රබල ස්ථානයක සිටිනවා.
 

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
apo me memeberta mahindagen thora lokayak ne.. :P
pissu hoda eka... :lol:

අද තියෙන ඒකාධිපති ව්‍යවස්ථාව නිසා රටේ බලය ‍රැඳිලා තියෙන්නේ එක පුද්ගලයෙක් අතේ. ඒක නිසා ඔහු වෙත රටේ ජනතාවගේ දැඩි අවධානය හැම විටම තියෙනවා.:baffled::baffled: