ඇමතිවරුන්ට අද බලයක් නැත්තේ මේ ඒකාධිපති විධායක ව්‍යවස්තාව නිසයි. ජේ.ආර් ජයවර්ධන, විජේතුංග සහ චනද්‍රිකා යන ජනපතිවරු පමණයි ඇමතිවරුන්ට බලයක් දුන්නේ. නමුත් අද මේ සියලු බලතල පවතින්නේ මහින්ද, බැසිල් සහ නාමල් යටතෙයි.
ඇමතිවරු උදේට අමාත්‍යශයට යනවා, පඩයක් අරිනවා, හවස තමන්ගේ ගෙදර යනවා.
නමුත් ඇමතිවරුන්ට කොන්දක් තියෙන්න ඕනි.ඔච්චරම නිවට වෙන්න එපා. ඇමතිවරු එකතුවෙලා මේ බලතල තමන් වෙත ලබා ගතයුතුයි. ජනපති කියන්නේ එක් පුද්ගලයෙක්.නමුත් ඇමතිවරු කියන්නේ බලවත් පුද්ගලයන් රාශියක්.බලවත් පුද්ගලයන් රාශියකට එක පුද්ගලයෙක්ව දන ගස්වන්න පුලුවන්.ඒ කාලේ ලලිත් සහ ගාමිණි එකතුවෙලා ප්‍රේමදාසව දණ ගැස්සෙව්වා.