apo me memeberta mahindagen thora lokayak ne..
pissu hoda eka...![]()

රටේ දේශපාලනය කියන්නේ පිස්සුවක්ද....![]()

This humanoid. (windows8) junior member is a fake id. just ignore this coco-nut brat.

අද තියෙන ඒකාධිපති ව්‍යවස්ථාව නිසා රටේ බලය රැඳිලා තියෙන්නේ එක පුද්ගලයෙක් අතේ. ඒක නිසා ඔහු වෙත රටේ ජනතාවගේ දැඩි අවධානය හැම විටම තියෙනවා.![]()



එලකිරි කියන්නේ හොඳ සංවාදයක්. දේශපාලනය කියන්නේ රටේ අනාගතය.රටේ අනාගතය ගැන කතා නොකරන තැනක් හොඳ සංවාද මණ්ඩපයක් වෙන්නේ නැත.
දේශපාලනය තුල මේ රටේ මිලියන 20ක් ජනතාවගේ අනාගතය රැඳිලා තියෙනවා. නමුත් අප පල කලයුත්තේ නිර්පාක්ෂික බුද්ධිමත් අදහස්

Paw mahindagee passa lewakana set eka -rep deelaa......
