මහින්දගේ බහිරවයෝ

N sriyantha

Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    10846319_292618770947543_7047219896345864478_n.jpg

    10846173_700445846721338_2089418611600903362_n.jpg

    10418303_294780037398083_4482702628961624634_n.jpg

    10846319_292618770947543_7047219896345864478_n.jpg

    10846173_700445846721338_2089418611600903362_n.jpg

    10418303_294780037398083_4482702628961624634_n.jpg
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ඔකා දන්න ඉටිගෙඩියක් නෑ පොන්සියා රජාගේ ඇට ලොවන්න විතරයි ඔකා දන්නේ මල් පොන්සියා :lol:

    ඕකා සිරා අනිත් පැත්තට පැන්නම දවස් දෙක තුනක් ඌට සපෝට් එකට කතා කලා...පස්සේ ආයේ මරාටම හේත්තු උනා....
    ඔවු රැල්ලට ගහගෙන යන හිස් ටින් එකක් වගේ....
    වාසි පැත්තට හෝයියා.;)
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    මෙදා පොටේ තමයි...
    රනිල් චන්ද්‍රිකා ඩබල ජීවිතේ හොදම පාඩම ඉගෙන ගන්නෙ...
    අයියෝ සිරිසේනට උන්හිටිතැන් අමතක වෙන්නෙ...
    හෙළ උරුමය ඉතිහාසයේ කුණු බක්කියට විසිවෙන්නෙ...
    බොරු නම් බලපල්ල කො නම වෙනිදට එළිවෙද්දි.
     

    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    ඕකා සිරා අනිත් පැත්තට පැන්නම දවස් දෙක තුනක් ඌට සපෝට් එකට කතා කලා...පස්සේ ආයේ මරාටම හේත්තු උනා....
    ඔවු රැල්ලට ගහගෙන යන හිස් ටින් එකක් වගේ....
    වාසි පැත්තට හෝයියා.;)

    :yes:
     

    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    මෙදා පොටේ තමයි...
    රනිල් චන්ද්‍රිකා ඩබල ජීවිතේ හොදම පාඩම ඉගෙන ගන්නෙ...
    අයියෝ සිරිසේනට උන්හිටිතැන් අමතක වෙන්නෙ...
    හෙළ උරුමය ඉතිහාසයේ කුණු බක්කියට විසිවෙන්නෙ...
    බොරු නම් බලපල්ල කො නම වෙනිදට එළිවෙද්දි.

    උබේ චන්දේ දාපන් කෝ රජාට :lol:
     
    Nov 24, 2014
    789
    64
    0
    මුදල් ඇමති බැංකු වල වැඩ බලනව, බැංකු ගානෙ ඇවිදිනව කියල හිතං ඉන්න, බැංකුවට ටයිල් පාගලවත් නැති මයිත්රීගෙ කටු ලොවින බල්ලෙක් බුරල.
    ගනං ගන්නෑ බල්ලන්ව.
     

    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    මුදල් ඇමති බැංකු වල වැඩ බලනව, බැංකු ගානෙ ඇවිදිනව කියල හිතං ඉන්න, බැංකුවට ටයිල් පාගලවත් නැති මයිත්රීගෙ කටු ලොවින බල්ලෙක් බුරල.
    ගනං ගන්නෑ බල්ලන්ව.

    අඩේ 8 පාස් උන් ඔවා දන්නේ නෑ බොල
    :lol:
     

    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    Established in 1950 under the Monetary Law Act No.58 of 1949 (MLA), the Central Bank of Sri Lanka (CBSL) is the apex institution in the financial sector in Sri Lanka. It is a semi-autonomous body and, following the amendments to the MLA in December 2002, is governed by a five member Monetary Board, comprising the Governor of the CBSL as Chairman, the Secretary to the Ministry of Finance and Planning and three members appointed by the President of Sri Lanka, on the recommendation of the Minister of Finance, with the concurrence of the Constitutional Council.
    With a view to encouraging and promoting the development of the productive resources of Sri Lanka, the CBSL is responsible for securing its core objectives of economic and price stability and financial system stability. The CBSL is also responsible for currency issue and management. In addition, the CBSL is the advisor on economic affairs as well as the banker to the Government of Sri Lanka (GOSL). On behalf of GOSL, the CBSL, as its agent, is responsible for four agency functions of: management of the Employees Provident Fund; management of the public debt of Sri Lanka; administration of the provisions of the Exchange Control Act; and administration of foreign and government funded credit schemes for regional development.


    :lol:

    ඔන්න ඔක තමා බොල ඉස්කෝලේ යන්න කියන්නේ


    :lol:
     

    waligamaya

    Well-known member
  • අවුරුදු 60කටත් වඩා කලයක් මේ තට්ටු මාරුව කර කර අතල් ගත්තා. මොකක්ද අපිට වෙලා තියෙන්නේ. ලොකේ අපිත් එක්ක ගමන අරබපු රටවල් එක්ක අද අපි කොහෙද? ඔබලට ඔන උබලගේ ලමයින්ටත් උබලා වගේ එක එක පරයින්ට බැලකම් කර කර රත්සාවක් හොයාගෙන මේ නාරවලේ මැරෙන්නෙත් නැතිව ගොඩ එන්නෙත් නැතිව මැරි මැරි ජීවත් වෙන්නද? දැන් වත් ඔය බොරු නින්දෙන් නැගිට පල්ලා. මේ ජරජීර්න ක්‍රමය වෙනස්කරමු. මේ දුශිත පාලනය ඇතිවුනේ එක පරට නෙවෙයි. අවුරුදු 60 ක කුඩ කුඩා පියවරවල් ගොනක ප්‍රතිපල තමයි. දැන් එක මෙරටට දරන්න බැරි තරම් කරනම් ගසමින් මෙ ජරජීර්න ක්‍රමයේ උපරිමයට ලාගවෙනවා.මේ ක්‍රමය වෙනස් කිරිමේ පලවෙනි පියවර තමයි මේ මැතිවරනය තමයි එකේ පලවෙනි පියවර ගැබැයි මේ ගමන මේ මැතිවරනයෙන් පසුවටත් ගොඩක් දුර යන්න ඔන. ඒ ගමනට එක් වෙයල්ලා.

    තව දෙයක් උබලා පුලු පුලු වන් විදියට තම තම්න්ගේ හිතවතුන් දැනුවත් කරපල්ලා එක අපි කගෙත් වග කිම
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    මහින්ද පොන්ස් හොරා කාපුවා හොයන්න ගත්තොත් ඉතින් අවුරුදු ගානක් හොයන්න වෙයි. මන් හිතන්නේ ආසියාවේ ඉන්න ලොකුම සල්ලි කාරය මිනිහද කොහෙද? නැත්නම් කොහොමද Marriott Hotel එකක් ගන්නේ Dubai වලින්