මහින්දගේ මැදමුලන ගෙදර
මේ ගෙදර තමයි මහින්දගේ ඔර්ජිනල් ගෙදර.ඩී.ඒ.රාජපක්ෂ අවුරුදු දහයක් ඇමතිකම් කරලා උගස් කරපු ගේ තමයි ඕක.ඩී.ඒ රාජපක්ෂ මැරෙනකොට ඕක උගස් කරලා තිබුන ගෙයක්.ඒ වගේම මහින්ද රාජපක්ෂ ඔය පෙන්නගෙන ඉන්න සල්ලිකාර පවුලක කෙනෙක් නෙවෙයි.ඉන්නේ හරියට මේ රටේ මහ නිලමේගේ පුතා වගේ.ඇත්ත ඊට වඩා වෙනස්.
මහින්ද මංත්රී වෙලා හිටිය 1970 ඉඳන් 1977 වෙනක්.ඒ කාලේ ඕනිනම් පොඩ්ඩක් ගහන්න ඇති.දැන් වගේ ගහන්න බෑ.ඊට පස්සේ ලෝයර් කෙනෙක් වෙලා හිටියා.ඒ කාලෙත් සල්ලි තිබිලා නෑ.නමුත් ප්රෙසිඩන් උනාට පස්සේ ඩොලර් බිලියන ගනන් තියෙනවා.ෂිශෙල් වල දූපතක්ම තියෙනවා.ස්විස් බැංකු වල සල්ලි.ලැම්බොගිනි තියෙනව.එහෙම තිබිලත් ආන්ඩුවෙන් පැන්ෂන් එකක් ගන්නවා.කොලඹ හතෙන් නිල නිවසක් ගන්නවා.බොරුවට කොලඹ ඉන්න ගෙයක් නෑ කියලා මැදමුලනට ගිහිල්ලා .දැන් දුප්පත් කාමරේක ඉඳන් අනුකම්පාව ගන්න ෆෝටොස් ගහල ෆේස්බුක් දානවා.තව ටික කාලෙකින් බස් එකේ යනවා ෆොටො එකකුත් දායි.මෝඩ මිනිස්සු මේවට අහුවෙනවා.අනේ නොදකින්.මහින්දගේ දැන් මැදමුලන නිවස ෆොටො එක තමයි පහල තියෙන්නේ.