මහින්දගේ මැදමුලන ගෙදර

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
මහින්දගේ මැදමුලන ගෙදර

2015_01_20_162219.png

මේ ගෙදර තමයි මහින්දගේ ඔර්ජිනල් ගෙදර.ඩී.ඒ.රාජපක්ෂ අවුරුදු දහයක් ඇමතිකම් කරලා උගස් කරපු ගේ තමයි ඕක.ඩී.ඒ රාජපක්ෂ මැරෙනකොට ඕක උගස් කරලා තිබුන ගෙයක්.ඒ වගේම මහින්ද රාජපක්ෂ ඔය පෙන්නගෙන ඉන්න සල්ලිකාර පවුලක කෙනෙක් නෙවෙයි.ඉන්නේ හරියට මේ රටේ මහ නිලමේගේ පුතා වගේ.ඇත්ත ඊට වඩා වෙනස්.
මහින්ද මංත්‍රී වෙලා හිටිය 1970 ඉඳන් 1977 වෙනක්.ඒ කාලේ ඕනිනම් පොඩ්ඩක් ගහන්න ඇති.දැන් වගේ ගහන්න බෑ.ඊට පස්සේ ලෝයර් කෙනෙක් වෙලා හිටියා.ඒ කාලෙත් සල්ලි තිබිලා නෑ.නමුත් ප්‍රෙසිඩන් උනාට පස්සේ ඩොලර් බිලියන ගනන් තියෙනවා.ෂිශෙල් වල දූපතක්ම තියෙනවා.ස්විස් බැංකු වල සල්ලි.ලැම්බොගිනි තියෙනව.එහෙම තිබිලත් ආන්ඩුවෙන් පැන්ෂන් එකක් ගන්නවා.කොලඹ හතෙන් නිල නිවසක් ගන්නවා.බොරුවට කොලඹ ඉන්න ගෙයක් නෑ කියලා මැදමුලනට ගිහිල්ලා .දැන් දුප්පත් කාමරේක ඉඳන් අනුකම්පාව ගන්න ෆෝටොස් ගහල ෆේස්බුක් දානවා.තව ටික කාලෙකින් බස් එකේ යනවා ෆොටො එකකුත් දායි.මෝඩ මිනිස්සු මේවට අහුවෙනවා.අනේ නොදකින්.මහින්දගේ දැන් මැදමුලන නිවස ෆොටො එක තමයි පහල තියෙන්නේ.

2014_12_29_100721.png
 

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
Oita wada posath gewal laksha 6k wath athi ban lankawe

දෙශපාලනඥයන් විශාල ගෙවල් හදන්නෙ නෑ.මහින්දලාට තියෙන ධන්ස්කන්දයත් එක්ක මේ ගෙදරක ඉන්න එක ජෝක් එකක්.ලොකුවට හදන්න බය ඇති.නමුත් ඇමරිකාවේ කැලිෆෝනියාවල ගෙවල් පහක් තියෙනවා.මේ දවස්වල මහින්ද දවාලට පැය කීපයක් මැදමුලන ගෙදරට ඇවිල්ලා මිනිස්සුන්ට පේන්න දුකෙන් ඉන්නවා.ඊට පස්සේ ෆයිව් ස්ටාර් ගේක ඉන්නේ
 

N sriyantha

Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    යහපාලන චූන් කුක්කන්ට බැඩගිණි නෑ ලු...
    උන්ට මේ වාගේ තව ලොලිපොප් ඕනෙළු...
    අනේ තව හොයලා දීපල්ලා පව්නේද උන්...


    149.jpg