First visit to temple is there........but the first visit to the church and the baptism is missing in the video.

පොඩි එකා බැප්ටස්යිස් කරලා තියෙන්නේ. එතනින් එහා කතා කරන්න දෙයක් නෑනේ බන්



පවුලේ එකපැත්තක් එහෙම්පිටින්ම කතෝලික වෙලා පොඩි එකාට නිර්වාන් කියල නම දැමිල්ලෙන්ම රෝහිතයා එල කොල්ලෙක් කියලා පේනවා
(*කමෙන්ට් එක නම සම්බන්දයෙන් පමණි )![]()

කමෙන්ට් බැලුවේ නෑ. අඩුම සින්දුව යුටියුබ් එකෙන් බලන්නවත් ඩේටා පිච්චුවේ නෑ. ජාතික රූපවාහිනියේ ගිය නිසා සර්ච් කලේ.![]()

ratema inna wahallu set eka etanata gihinkoheda itng me rate hadanne. ekath loku kara kara kiyawanne. comment dapu eka ganath. me wahallunge pissuwa thada wela. meka kohen iwara weida danne
![]()

පොඩි එකා බැප්ටස්යිස් කරලා තියෙන්නේ. එතනින් එහා කතා කරන්න දෙයක් නෑනේ බන්

දොන් ජුවන් ධර්මපාල මතක්වුනා 

පොඩි එකා බැප්ටස්යිස් කරලා තියෙන්නේ. එතනින් එහා කතා කරන්න දෙයක් නෑනේ බන්


, බයියෙක් විස්තර කරපං....මොකද අතිශෝක්තිය එලි වැට ඔක්කොම දාල කියන්න බයියෝ තමා දස්සයෝ...


ඩේටා කපාගෙන ඕක බලන්න බෑ,ඕක විස්තර කරපන් (සින්දුව), ටොයියෙක් , ජෙප්පෙක් එපා, බයියෙක් විස්තර කරපං....මොකද අතිශෝක්තිය එලි වැට ඔක්කොම දාල කියන්න බයියෝ තමා දස්සයෝ...
![]()
