මහින්දගේ මුණුපුරාට සින්දුවක්.

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,281
    1
    101,121
    113
    34
    Kalutara
    පවුලේ එකපැත්තක් එහෙම්පිටින්ම කතෝලික වෙලා පොඩි එකාට නිර්වාන් කියල නම දැමිල්ලෙන්ම රෝහිතයා එල කොල්ලෙක් කියලා පේනවා :cool::cool:

    (*කමෙන්ට් එක නම සම්බන්දයෙන් පමණි ):P


    ඇමරිකාවේ බෑන්ඩ් එකක් තියෙන්නේ නිර්වාන කියල. ඒකෙ ෆෑන් කෙනෙක් වෙන්ටෑ රෝහිත. :lol:
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    කමෙන්ට් බැලුවේ නෑ. අඩුම සින්දුව යුටියුබ් එකෙන් බලන්නවත් ඩේටා පිච්චුවේ නෑ. ජාතික රූපවාහිනියේ ගිය නිසා සර්ච් කලේ. :P

    අැයි ඉරිසියද?:lol:
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    සින්දුව හොදයි. විශුවල්ස් රගපාපු ඒවා නෙමේ සිරා සීන් හින්දා මාර ගති. කොයි පොඩි එකත් හුරතල්නේ. ඒ ගතිය තියෙනවා. අවුලක් නෑ ඊලග වටේට යන්න පුලුවන්.
     

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    යකෝ මේවා බලල ආතල් ගන්න එවුනුත් ඉන්නවා නේ මේ රටේ ජාතික රුපවාහිනියේ ගිය ලු නේද මේක,
    අනේ මන්ද බන් මේ රටේ ඉන්න වහල්ලු උන් හම්බකරපුවද බන් ජාතික රුප්පවහිනිය ?

    ගොන් පුත්තු සෙට් එකක් තියාගෙන මිනිස්සුන්ට්ට ආතල් දෙනවා අනේ මන්ද රටේ කරුම
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    ඩේටා කපාගෙන ඕක බලන්න බෑ,ඕක විස්තර කරපන් (සින්දුව), ටොයියෙක් , ජෙප්පෙක් එපා:no::no::no:, බයියෙක් විස්තර කරපං....මොකද අතිශෝක්තිය එලි වැට ඔක්කොම දාල කියන්න බයියෝ තමා දස්සයෝ...:yes::yes::yes:
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,281
    1
    101,121
    113
    34
    Kalutara
    ඩේටා කපාගෙන ඕක බලන්න බෑ,ඕක විස්තර කරපන් (සින්දුව), ටොයියෙක් , ජෙප්පෙක් එපා:no::no::no:, බයියෙක් විස්තර කරපං....මොකද අතිශෝක්තිය එලි වැට ඔක්කොම දාල කියන්න බයියෝ තමා දස්සයෝ...:yes::yes::yes:


    Erozan තමයි ඕක ලස්සනට අදහස් දක්වන්න දශයෙක්ට ඉන්නේ. :rofl: