මහින්දගේ මුණුපුරාට සින්දුවක්.

dmsupun

Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    අඩෝ ඒ කමෙන්ට්ස් ටික... මිනිස්සු මාරයි ඒ අතින්:love:
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,279
    1
    101,119
    113
    34
    Kalutara
    slrc eketh damma pudgalika mudalin gewanna athi neda?


    ඔව් රාජ්‍ය මාධ්‍ය අවභාවිතා කරනවා. එහෙනම් අපිත් හදල දාමුකෝ හුත්ත ටීවී චැනල් වල :baffled:
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,279
    1
    101,119
    113
    34
    Kalutara
    අඩෝ ඒ කමෙන්ට්ස් ටික... මිනිස්සු මාරයි ඒ අතින්:love:


    කමෙන්ට් බැලුවේ නෑ. අඩුම සින්දුව යුටියුබ් එකෙන් බලන්නවත් ඩේටා පිච්චුවේ නෑ. ජාතික රූපවාහිනියේ ගිය නිසා සර්ච් කලේ. :P
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,177
    1
    61,537
    113
    Mother Earth
    "පුංචි පුතු මගේ.. ඒ කරපු බලු වැඩේ.. අම්මටයි මටයි පෑගුනා.." :P
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,359
    32,086
    113
    දෙවනිය නම් නේවි එකටවත් රිංගුවා කියමුකෝ... විදිය අවුල් තමයි.
    ප්‍රශ්නෙ ලොකු එකයි, පොඩි එකයි කරපු ජොබ් මොනවද? :confused:
    දැන් කියන්න එපා මැදමුල්ලනින් අච්චරයි,මෙච්චරයි කියල.:P
     

    Rembrandt

    Active member
  • Jan 16, 2018
    422
    78
    28
    තව රාජ කුමාරයෙක්ගේ පෙර ලකුණු පේනවා ,
    බාප්පාට ගෙදර යන්න වැඩ කරයි වගේ
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,359
    32,086
    113
    තව රාජ කුමාරයෙක්ගේ පෙර ලකුණු පේනවා ,
    බාප්පාට ගෙදර යන්න වැඩ කරයි වගේ

    bappa sadda nathuwa balan hitiyoth ehema nowee thiyeida? parampara 3 ekadikata yawanna wage kalpanawa.:P
     

    Rembrandt

    Active member
  • Jan 16, 2018
    422
    78
    28
    bappa sadda nathuwa balan hitiyoth ehema nowee thiyeida? parampara 3 ekadikata yawanna wage kalpanawa.:P

    බාප්පා ගේ පුතාන්ඩියත් එයි ද ? ඕකා ඇමෙරිකාවේ මොනාද දන්නේ නැහැ කරන්නේ .
    බලමුකෝ මොකද්ද වෙන්නේ කියලා. ඇස් පියාගෙන හිටියොත් බාප්පා ඉල්ලගෙන කෑමක්‌ තමයි.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,359
    32,086
    113
    kendara karayek puth kumara gana monawath kiyalada? chiran jayathu wenne kumaraya nisa kiyalawath?
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    අඩෝ ඒ කමෙන්ට්ස් ටික... මිනිස්සු මාරයි ඒ අතින්:love:

    ratema inna wahallu set eka etanata gihin :rofl: koheda itng me rate hadanne. ekath loku kara kara kiyawanne. comment dapu eka ganath. me wahallunge pissuwa thada wela. meka kohen iwara weida danne :shocked:
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,279
    1
    101,119
    113
    34
    Kalutara
    දෙවනිය නම් නේවි එකටවත් රිංගුවා කියමුකෝ... විදිය අවුල් තමයි.
    ප්‍රශ්නෙ ලොකු එකයි, පොඩි එකයි කරපු ජොබ් මොනවද? :confused:
    දැන් කියන්න එපා මැදමුල්ලනින් අච්චරයි,මෙච්චරයි කියල.:P


    රෝහිත අභ්‍යවකාශ විද්‍යාඥයෙක් :P
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    පවුලේ එකපැත්තක් එහෙම්පිටින්ම කතෝලික වෙලා පොඩි එකාට නිර්වාන් කියල නම දැමිල්ලෙන්ම රෝහිතයා එල කොල්ලෙක් කියලා පේනවා :cool::cool:

    (*කමෙන්ට් එක නම සම්බන්දයෙන් පමණි ):P
     

    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,466
    1,422
    113
    First visit to temple is there........but the first visit to the church and the baptism is missing in the video.
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    පවුලේ එකපැත්තක් එහෙම්පිටින්ම කතෝලික වෙලා පොඩි එකාට නිර්වාන් කියල නම දැමිල්ලෙන්ම රෝහිතයා එල කොල්ලෙක් කියලා පේනවා :cool::cool:

    (*කමෙන්ට් එක නම සම්බන්දයෙන් පමණි ):P

    පොඩි එකා බැප්ටස්යිස් කරලා තියෙන්නේ. එතනින් එහා කතා කරන්න දෙයක් නෑනේ බන්