මහින්දගේ මොලේ තරම

monson

Well-known member
  • May 7, 2007
    25,560
    28,446
    113
    කලෙකින් අසන්නට නොලැබෙන අපූරු ගොබ්බ කතාවක් කුපාම මහින්ද රාජපක්ෂ විසින් ඊයේ (07) මහනුවරදී කර තිබේ.

    එ් ඔහු විසින් රටටම ගිණි ගෙඩියක් දී සැලසුමකින් තොරව නිමවන ලද හම්බන්තොට වරාය වත්මන් ආණ්ඩුව විසින් ගොඩ ගැනීමට කරන ලද වෑයමට එරෙහිවය. එහිදී මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කෙළේ යෝජිත හම්බන්තොට කර්මාන්ත පුරයේ ගොඩ නගන තෙල් පිරි පහදුවෙන් නැගෙන උෂ්ණත්වය වැදී නුවර එළියේ සිටින අයට පවා ජීවත් වීමට නොහැකි වන බවයි. එම කර්මාන්ත පුරයේම ගොඩ නගන යකඩ උණු කිරීමේ කර්මාන්ත ශාලාවෙන් නික්මෙන අළු නිසා නුවර එළියේ සහ බණ්ඩාරවෙල අයටද ජීවත් වන්නට නොහැකි වන බව ඔහු පැවසීය.

    දශක ගණනාවක්ම තිස්සේ සපුගස්කන්දේ තෙල් පිරිපහදුවක් තිබෙන නමුත් එවැනි රස්නයක් ඒ අවට ජනතාවට වැදී නැත. දශක ගණනාවක්ම තිස්සේ ඔරුවල යකඩ උණු කරන කර්මාන්ත ශාලාවක් තිබෙන නමුත් ඒ අවට ජනතාවට හෝ එහි අළු බිංදුවක් වැටී නැත.

    මිනිසුන් බොරු කියනවා අප අසා තිබේ. නමුත් මී හරක් බොරු තප්පුලනවා නම් කෙදිනකවත් අසා නැත.

    :lol::lol::lol:
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,560
    28,446
    113
    Singapore (719.1 km2)

    ExxonMobil Jurong Island Refinery (ExxonMobil), 605,000 bbl/d (96,200 m3/d)
    SRC Jurong Island Refinery (Singapore Refining Corporation), 290,000 bbl/d (46,000 m3/d)
    Shell Pulau Bukom Refinery (Royal Dutch Shell), 500,000 bbl/d (79,000 m3/d)

    Sri Lanka (65,610 km2)

    Sapugaskanda Oil Refinery Ceylon Petroleum Co., 51,000 bbl/d (8,100 m3/d)

    - https://en.wikipedia.org/wiki/List_of_oil_refineries#Singapore

    :lol::lol::lol:
     
    Last edited:

    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0

    දශක ගණනාවක්ම තිස්සේ සපුගස්කන්දේ තෙල් පිරිපහදුවක් තිබෙන නමුත් එවැනි රස්නයක් ඒ අවට ජනතාවට වැදී නැත. දශක ගණනාවක්ම තිස්සේ ඔරුවල යකඩ උණු කරන කර්මාන්ත ශාලාවක් තිබෙන නමුත් ඒ අවට ජනතාවට හෝ එහි අළු බිංදුවක් වැටී නැත.

    :lol::lol::lol:
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    ඇයි බන් ජන්දයක් ළං වෙනකොට විතරක් unp fake account එළියට එන්නෙ:oo::oo::P
     
    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink

    මේ සේර්ම කඳු පලාත්.. හම්බන්තොටට සුදුසු නැති දේවල් හම්බන්තොට හැදුවම ඒවල රස්නේ ඕවට තාමයි යන්නේ.

    නුවර මිනිස්සුන්ට කෑම උයන්න ගෑස් යන එකෙක් නැහැ :shocked:
    යකඩ උණු වෙන රස්නෙට බත් ඉදෙයි :lol:
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    images
    Z
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    වායු දුෂණය තනිකරම බලපාන්නේ කඳුකරයට තමා.... අද චීනයේ මහ පාරේ බැහැල යන්න බෑ... දැන් චීනයට තමන්ගේ කර්මාන්ත ශාලා රටින් පිට ස්ථාපිත කරල චීනය පරිසර දුෂණයෙන් ගලවගන්න ප්ලෑන් කරල ඉවරයි.... මේ වෙන කොට චීනය වැඩ කරන්නේ පොලී මුදලාලි කෙනෙක් වගෙයි... පොලී මුදලාලි කරන්නේ ඉඩකඩම් හිමි ඒත් මේ වෙන කොට නන්නත්තාරවෙලා ඉන්න අසරණයින් බලල ආදරයෙන් වගේ පොලියට සල්ල දෙනවා.... ඊට පස්සේ පොලි ගෙවන්න බැරි වුණාම ඒ අහිසංකයගේ දේපල සින්න කරගන්නවා... චීනයෙත් තියරිය ඒක තමයි.... චීනය අපිට ළං වෙල ඉන්නේ ආදරේට නෙවෙයි... උන්ගේ දීර්ඝකාලීන ප්ලැන් එකකට.... චීනාගේ ආගමනයට මහින්දත් වග කියන්න ඕන....
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    Singapore (719.1 km2)

    ExxonMobil Jurong Island Refinery (ExxonMobil), 605,000 bbl/d (96,200 m3/d)
    SRC Jurong Island Refinery (Singapore Refining Corporation), 290,000 bbl/d (46,000 m3/d)
    Shell Pulau Bukom Refinery (Royal Dutch Shell), 500,000 bbl/d (79,000 m3/d)

    Sri Lanka (65,610 km2)

    Sapugaskanda Oil Refinery Ceylon Petroleum Co., 51,000 bbl/d (8,100 m3/d)

    - https://en.wikipedia.org/wiki/List_of_oil_refineries#Singapore

    :lol::lol::lol:

    Singapore wala air pollution gana ahala tiyenawada?
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    කලෙකින් අසන්නට නොලැබෙන අපූරු ගොබ්බ කතාවක් කුපාම මහින්ද රාජපක්ෂ විසින් ඊයේ (07) මහනුවරදී කර තිබේ.

    එ් ඔහු විසින් රටටම ගිණි ගෙඩියක් දී සැලසුමකින් තොරව නිමවන ලද හම්බන්තොට වරාය වත්මන් ආණ්ඩුව විසින් ගොඩ ගැනීමට කරන ලද වෑයමට එරෙහිවය. එහිදී මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කෙළේ යෝජිත හම්බන්තොට කර්මාන්ත පුරයේ ගොඩ නගන තෙල් පිරි පහදුවෙන් නැගෙන උෂ්ණත්වය වැදී නුවර එළියේ සිටින අයට පවා ජීවත් වීමට නොහැකි වන බවයි. එම කර්මාන්ත පුරයේම ගොඩ නගන යකඩ උණු කිරීමේ කර්මාන්ත ශාලාවෙන් නික්මෙන අළු නිසා නුවර එළියේ සහ බණ්ඩාරවෙල අයටද ජීවත් වන්නට නොහැකි වන බව ඔහු පැවසීය.

    දශක ගණනාවක්ම තිස්සේ සපුගස්කන්දේ තෙල් පිරිපහදුවක් තිබෙන නමුත් එවැනි රස්නයක් ඒ අවට ජනතාවට වැදී නැත. දශක ගණනාවක්ම තිස්සේ ඔරුවල යකඩ උණු කරන කර්මාන්ත ශාලාවක් තිබෙන නමුත් ඒ අවට ජනතාවට හෝ එහි අළු බිංදුවක් වැටී නැත.

    මිනිසුන් බොරු කියනවා අප අසා තිබේ. නමුත් මී හරක් බොරු තප්පුලනවා නම් කෙදිනකවත් අසා නැත.

    :lol::lol::lol:

    akkara 15000 ka cheennu monawa karayida kiyala umba guarant karanawada?
     
    Bathiiii

    Well-known member
  • Oct 26, 2015
    1,517
    370
    113
    රත්තරං;21114625 said:

    රනිලත් එකයි සිරත් එකයි මූත් එකයි ලප කුමාරයත් එකයි.. තනිකර මර්සිය.. මර්සිය දාන විදිහ විතරයි වෙනස්

    :yes::yes:
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,560
    28,446
    113
    Mara karanakota hondaaai!!! anith aya karoth parisaraya winasa wenawo ("වේස බයි අදෝනා"):rofl:

    SLPA Chairman Saliya Wickramasuriya and Vice Chairman Priyath Bandu Wickrama signed the Contract Agreement with the President of China Harbour Engineering Ltd Dr. H. U. Jianhua at Temple Trees yesterday.

    Under the first phase of the project, an industrial port with a 1,000m jetty and an oil refinery estimated to cost US$1 billion will be constructed at Hambantota. The proposed port will stimulate development of harbour-related industries such as ship repairs, ship building, bunkering, break bulk, power generation and a free trade zone.

    2007/03/13/ dailynews

    - http://archives.dailynews.lk/2007/03/13/news02.asp

    A website promoting Hambantota as a potential bid for the 2018 Commonwealth Games states that "the government of Sri Lanka expects Hambantota Port to be developed to provide links to twelve areas of development activities - Thermal power generation, oil refinery and petrochemical industry, coal fired power plant, bunkering services, coal transhipment and distribution, ship-building and repair activities, transhipment car activities, bonded export processing zone, bulk cargo and general cargo berths, fishing activities and export of fish products and container traffic."

    - http://www.sourcewatch.org/index.php/Hambantota_Port

    10,000 hectares available for Port expansion

    The Singapore harbour has no land to expand any more whereas Sri Lanka has 10,000 hectares.

    This is highly underutilized land and situated in close proximity to international shipping routes. All large ships will enter the Hambantota Port for repairs and to obtain oil and other services.

    Therefore the country will have a lot of advantages which will create a large number of employment opportunities in various fields such as thermal power generation, oil refining and the petrochemical industry, the coal fired power plant, bunkering services, coal transshipment and distribution, ship building and repair activities bulk cargo and services general cargo, fishing activities and export of fish products and container traffic.

    - SOURCE: 2009/10/27 DAILY NEWS | Ramani Kangaraarachchi
    - http://www.dailynews.lk/2009/10/27/bus01.asp
    - http://www.skyscrapercity.com/showthread.php?t=948562
     
    Last edited:

    PhoenixSL

    Member
    Feb 18, 2015
    1,157
    304
    0

    :lol: :lol: :lol: :lol: :lol: :lol:

    හොරණ ටයර් ෆැක්රියත් ‘වොක්ස්වැගන්-02’ වෙයි.. ටයර් හදන ආයෝජන අපි කලේ නැතැයි ඉතාලි සමාගම කියයි..

    ලංකාවේ විශාලතම ටයර් කර්මාන්ත ශාලාව යයි කියමින් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා අතින් පසුගියදා මුල් ගල් තැබුණු හොරණ කර්මාන්ත ශාලාවේ ආයෝජනයන් සම්බන්දයෙන්ද සැක මතුව තිබේ.
    සන්ඬේ ටයිම්ස් පුවත් පත වාර්තා කරන්නේ මෙම ආයෝජනය සිදු කරන්නේ යයි කියූ ඉතාලියෝ මරංගෝනි සමාගම උපුටා දක්වමින් පුවත්පත වාර්තා කරන්නේ එම සමාගම කිසිදු ටයර් කර්මාන් ශාලාවකට ආයෝජන කර නැති බවත් ශ‍්‍රි ලංකා ආයෝජන මණ්ඩලය සමගින් කිසිදු ගිවිසුමකට එළැඹ නැති බවත්ය.
    2014 වසරේ සිට මරංගෝනි සමාගම ටයර් නිෂ්පාදනයෙන් ඉවත්ව ඇතැයිද පුවත්පතේ දැක්වෙන අතර මෙම තත්වය මක අදාල කර්මාත් ශාලව සදහා මුදල් ආයෝජනයන් කරන්නේ කවුරුන්දැයි අපැහැදිලිය.
    සන්ඬේ ටයිම්ස් වාර්තා

    නොදකින් පොන්නයෝ ටික. කියපු බොරු එකින් එක රෙද්ද පල්ලෙන් බේරෙන්න අරන්. ලොල් :lol:
    :lol:
    :lol:

    කෝ එන්න බලන්න වඳ පොන්ස් ගේ වහල්ලු ටික හාමුව බෙර ගන්න :sorry::P:P:P:dull:

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    කාර්මික නිෂ්පාදන ආර්ථිකයකට යන්නේ නැතුව ලංකාවේ ආර්ථිකය ගොඩගන්න බැහැ.කෘෂිකාර්මික ආර්ථිකයකට යන්නේ තරම් ලංකාවේ භුමිය ලොකුත් නැහැ.කාර්මීකරණය උන එක රටකවත් වැටිලා නැහැ. ජර්මනිය වගේ රටවල් පොඩි කාලෙකට වැටුනත් ආපහු නැගිටලා ආව.ජපානේ නැත්තටම නැති වෙලත් කාර්මීකරණය හින්ද නැගිට්ට ඇමරිකන් කාරයට රිදෙන්නම.. එහෙම නැත්තන් අර වැද්දෝ වගේ කැලෙට වැදිලා ඉන්න තමයි වෙන්නේ.

    true
     
    jaliyaela

    Active member
  • Jan 4, 2017
    533
    104
    43
    එතුමා Scientits kenek නෙමෙයි නේ මහ ලොකු තේරුම් තියෙන මිනිස්සු එවා හරියට තෙරුම් ගන්න ඔනේ සාමන්ය මිනිස්සුන්ට කියල දෙන්න ඔනේ,හිතේ බලු කම ප්‍රදර්ශනය කරන්න එපා
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,560
    28,446
    113
    MARANGONI AND CEYLON STEEL CORPORATION: PARTNERSHIP AGREEMENT IN SRI LANKA

    The plant will produce tyres using Marangoni’s best European technologies.

    Rovereto – Marangoni and Ceylon Steel Corporation announce the signing of a partnership agreement related to the creation of an important production site in Sri Lanka. The plant will produce tyres using the most advanced technologies provided by Marangoni within the scope of a joined project to build an important rubber industrial district in Sri Lanka, focused on export activities.

    The operation is included in the sales process of the Marangoni Tyre S.p.A. equipment and know how. Marangoni Tyre S.p.A ended its production activities in 2014 after the Group decision to exit from the car and light tyres business. This new partnership agreement could lead to the development of further collaboration plans.

    - http://www.marangoni.com/en/2016/09...-corporation-partnership-agreement-sri-lanka/

    “Contrary to what was reported in several recent articles, the possible 75 million dollar investment in Sri Lanka only involves Marangoni indirectly,” the Italian firm said. “The news, in fact, does not refer to the industrial tyre segment but rather to a hypothetical transfer of technology to a Sri Lanka-based investor–Ceylon Steel Corporation–discussed as part of a possible joint venture in the passenger car tyre sector.”

    Ceylon Steel Corporation (CSC) is owned by Mr Lokuvithana. Marangoni has been operating its own industrial tyre manufacturing facilities in Sri Lanka since 2008. But six years later, the company suspended passenger car tyre production in Europe and has now begun negotiations to sell its production plants to CSC.

    The Marangoni plant in Sri Lanka was opened when production capacity at its original Rovereto site in Italy was no longer sufficient. The location of the plant “has allowed the company to exploit the possibility to enter and supply its products to new international markets”, the statement said.

    - http://www.sundaytimes.lk/170108/ne...es-itself-from-big-horana-project-223365.html
     
    Last edited:

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,631
    13,330
    113
    කලෙකින් අසන්නට නොලැබෙන අපූරු ගොබ්බ කතාවක් කුපාම මහින්ද රාජපක්ෂ විසින් ඊයේ (07) මහනුවරදී කර තිබේ.

    එ් ඔහු විසින් රටටම ගිණි ගෙඩියක් දී සැලසුමකින් තොරව නිමවන ලද හම්බන්තොට වරාය වත්මන් ආණ්ඩුව විසින් ගොඩ ගැනීමට කරන ලද වෑයමට එරෙහිවය. එහිදී මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කෙළේ යෝජිත හම්බන්තොට කර්මාන්ත පුරයේ ගොඩ නගන තෙල් පිරි පහදුවෙන් නැගෙන උෂ්ණත්වය වැදී නුවර එළියේ සිටින අයට පවා ජීවත් වීමට නොහැකි වන බවයි. එම කර්මාන්ත පුරයේම ගොඩ නගන යකඩ උණු කිරීමේ කර්මාන්ත ශාලාවෙන් නික්මෙන අළු නිසා නුවර එළියේ සහ බණ්ඩාරවෙල අයටද ජීවත් වන්නට නොහැකි වන බව ඔහු පැවසීය.

    දශක ගණනාවක්ම තිස්සේ සපුගස්කන්දේ තෙල් පිරිපහදුවක් තිබෙන නමුත් එවැනි රස්නයක් ඒ අවට ජනතාවට වැදී නැත. දශක ගණනාවක්ම තිස්සේ ඔරුවල යකඩ උණු කරන කර්මාන්ත ශාලාවක් තිබෙන නමුත් ඒ අවට ජනතාවට හෝ එහි අළු බිංදුවක් වැටී නැත.

    මිනිසුන් බොරු කියනවා අප අසා තිබේ. නමුත් මී හරක් බොරු තප්පුලනවා නම් කෙදිනකවත් අසා නැත.

    :lol::lol::lol:

    පොර දැන් උදේ ඉදන් රෑ වෙනකන් කාර්පට් වෙන්න ගහනවලු
    ගොඩක්ම හිතේ අමාරුවේ තියෙන්නේ ළමයි(නාමල් ) පොරව දැන් ගණන් ගන්න නෑලු
    දැන් ඔලුව කුරුවල් වෙලා ඇති එකයි ඕව කියන්නේ
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,367
    8,528
    113
    රූකඩ රාජ්ජේ
    :lol:මේ දූපතේ ඔය අනිත් රටවල් කරන හැම රෙද්දම කරන්න බැහැ ගොන්සන්.කරන්න පුළුවන් හැබැයි ඉන්න වෙන රටක් හොයාගන්න වෙනවා.රිෂාඩ් බල්ලා එහෙන් කැලෑ කපනවා මුන් මෙහෙන් සංවර්ධනේ කියලා එක එක මගුල් අටවනවා.කරනවානම් කරන්න ඕන ලිමිට් එකකට.එහෙම නැතුව කරොත් මිනිස්සුන්ට ඉස්සරහට ඔක්සිජන් සිලින්ඩර් පිටේ බැදන් තමා ඉන්න වෙන්නේ.:rofl:

    මේකනෙ කේස් එක
    ලංකාවේ ඉන්නෙ පට්ට කුහක වේසිගෙ පුතාල
    පක්ෂෙ බදාගෙන රටට හෙන ගැහුවත් කමක් නැති වේසිගෙ පුතාලනෙ
    ඉතින් ඔය වගේ වේසිගෙ පුත්තු ටිකක් මහින්දගෙ යට ඉදගෙන හෙමීට ගේම ගහල
    උන් දැන් අත පිහිදගෙන ඉන්නව මහින්ද බැනුම් අහනව
    ඔය ලොකු පුටු වල ඉන්න රජයේ සේවක වේසිගෙ පුතාල මහින්දව වට්ටන්න මාර ගේමක් දුන්න
    දැදුරු ඔය ප්‍රොජෙක්ට් එකේ උනත් හිටපු ඉංජිනියර්ස්ල මහින්ද එක්ක නයි වයිර එවුන්
    මොනව උනත් ඔය වගේ ගූඇන්පී වේසිගෙ පුතාල ඉන්නකම් මේ රට හදන්න බෑ
    ගූඇන්පී කියන්නෙ කැරිම කැරි සක්කිලි පඩත්තල අම්ම විකුණන් කන පරට්ටො

    කව්ද මේ ත්‍ර්ඩ් එක දාපු පොන්නයා :lol: :lol: :lol: තෝ නිකමටවත් ඉස්කෝලෙ ගිහින් තියනවද​?

    මේ සේර්ම කඳු පලාත්.. හම්බන්තොටට සුදුසු නැති දේවල් හම්බන්තොට හැදුවම ඒවල රස්නේ ඕවට තාමයි යන්නේ.

    රස්සා දෙනවා, කම්හල් හදනවා කියලා, නොගැලපෙන දේවල් කරලා චීනෙට ඔය ඉඩම් විකුණලා හරියන්නෙ නැ

    තොට තේරෙයි තොගේ ගේ හදපු ඉඩම් රජයෙන් අරන්, ගමේ උන්ට රස්සා දෙන්න පුලුවම් ඒ නිසා අපි මේවා චීනෙට දෙනවා උන්ගේ Factories දාන්න කියල රනිල් ඇවි කිව්වොත්.

    2dri52a.jpg

    අක්කර 15000 කියන්නේ සුළු ගානක්ද යකෝ..

    දියුණු වෙන්න ඕනි.

    රනිල්ට ඕනි සල්ලි මිසක් රටේ දියුණුවක් නෙවෙයි... උඹලගේ ලාමක මොලේට තේරෙන්නේ නැත්තේ ඕකයි. ඌට ඕනි හීන ලෝක පෙන්නලා උගේ ගමන යන්න​.

    උගෙන් පස්සේ ඌ දන්නවා රටට හෙන ගැහුවත් උට කමක් නැ. උගෙන් පස්සෙ උගේ මොකා දෙශපාලනය කරන්නද​

    ගූඇන්පී කියන්නෙ කැරිම කැරි සක්කිලි පඩත්තල අම්ම විකුණන් කන පරට්ටො

    sylar, monsoon, antibbs, 50kg, ruchira55, srilankan1,උදාහරණ කිහිපයකි
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    ගූඇන්පී කියන්නෙ කැරිම කැරි සක්කිලි පඩත්තල අම්ම විකුණන් කන පරට්ටො

    sylar, monsoon, antibbs, 50kg, ruchira55, srilankan1,උදාහරණ කිහිපයකි

    උබේ අම්මව මහින්ද දීලා කරන්න ඉන්න අන්නාත පොන්න වේසිගෙ පුතෙක් මේ KDH. මහින්ද කොන්ඩම් දැම්ම වෙන්නේ නැ හාංදුරුවනේ