කලෙකින් අසන්නට නොලැබෙන අපූරු ගොබ්බ කතාවක් කුපාම මහින්ද රාජපක්ෂ විසින් ඊයේ (07) මහනුවරදී කර තිබේ.
එ් ඔහු විසින් රටටම ගිණි ගෙඩියක් දී සැලසුමකින් තොරව නිමවන ලද හම්බන්තොට වරාය වත්මන් ආණ්ඩුව විසින් ගොඩ ගැනීමට කරන ලද වෑයමට එරෙහිවය. එහිදී මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කෙළේ යෝජිත හම්බන්තොට කර්මාන්ත පුරයේ ගොඩ නගන තෙල් පිරි පහදුවෙන් නැගෙන උෂ්ණත්වය වැදී නුවර එළියේ සිටින අයට පවා ජීවත් වීමට නොහැකි වන බවයි. එම කර්මාන්ත පුරයේම ගොඩ නගන යකඩ උණු කිරීමේ කර්මාන්ත ශාලාවෙන් නික්මෙන අළු නිසා නුවර එළියේ සහ බණ්ඩාරවෙල අයටද ජීවත් වන්නට නොහැකි වන බව ඔහු පැවසීය.
දශක ගණනාවක්ම තිස්සේ සපුගස්කන්දේ තෙල් පිරිපහදුවක් තිබෙන නමුත් එවැනි රස්නයක් ඒ අවට ජනතාවට වැදී නැත. දශක ගණනාවක්ම තිස්සේ ඔරුවල යකඩ උණු කරන කර්මාන්ත ශාලාවක් තිබෙන නමුත් ඒ අවට ජනතාවට හෝ එහි අළු බිංදුවක් වැටී නැත.
මිනිසුන් බොරු කියනවා අප අසා තිබේ. නමුත් මී හරක් බොරු තප්පුලනවා නම් කෙදිනකවත් අසා නැත.

බය උනාද පැටියො