මහින්දගේ මොලේ තරම

sylar**

Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    :yes::yes::yes:
    කැලෑ ටික එළි කරලා කාන්තාර කරල​, වතුරට රසායනික එකතු වෙලා ඇල දොල ටික විනාශ කරල​, සතෙක් සිව්පාවෙකුට ජීවත් වෙන්න බැරි ලෝකයක් හදාගෙන මොකටද බොලව්. දියුණු රටවල් පරිසරය ගැන ගොඩක් සැළකිලිමත්. අපේ රටේ දේශපාලන වාසිවලට නැතුව ඇත්තටම පරිසරය ගැන හිතන නායකයො ඉන්නවද​?
    ආර්තික දියුණුවම විතරක් ලබාගෙන ඇතිද​?
    කර්මාන්තශාලා හැදෙන්න ඕනෙ, හැබැයි සැලසුමක් ඇතිව​, ඒ ඒ රෙගුලාසිවලට අනුකූලව​.
    (කාටවත් කඩේ ගියා එහෙම​ නෙමෙයි :) )

    මහින්ද විල්පත්තුව බදුර්දීන්ට ලියල දෙද්දී, රතුපස්වල මිනිස්සුන්ගේ වතුරට විස එකතු වෙද්දී මහින්දට පරිසරය ගැන හිතුනේ නැද්ද දන්නේ නැහැ. පව් අප්පා. නොරොච්චෝලේ හින්ද වගාබිම් විනාස උන එක පෙනුනේ නැද්ද දන්නේ නැහැ. නොරොච්චෝලේ දුම එන්නේ නුවරට නෙමෙයි වෙන්න ඇති.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අපෙ හාන්දුරුවනේ සිරිලන්කන් රාජපස්ස මොඩල් එකට නොරොච්චෝලි හැදුවම කිසි අවුලක් උනේ නෑ අපෙ හාන්දුරුවනේ. මගේ පපුව වාවන්නේ නෑ හාන්දුරුවනේ මුන් මට කෙළවන්න හදන්නේ.

    පොහින්දගේ කතාවේ සරළම අර්ථය ඕක තමයි. :lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මහින්දගේ මොලේ තරම 01-08-2017 10:05 PM Ane yako pohinda norochchole haduwe nathnam tho me welawe kaluware wakutu wela budi.

    ඉස්සරහට හම්බන්තොට කර්මාන්ත පුරේ හැදුවම තොපි වගේ මීඩියා යුනිට් එකේ රුපියල් 500 ට පුක දෙන උන්ට මාසෙට වැඩි පඩියකට කර්මාන්ත පුරේම ජොබ් ලැබෙයි නාඩ ඉඳින්. :lol:
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    :lol:මේ දූපතේ ඔය අනිත් රටවල් කරන හැම රෙද්දම කරන්න බැහැ ගොන්සන්.කරන්න පුළුවන් හැබැයි ඉන්න වෙන රටක් හොයාගන්න වෙනවා.රිෂාඩ් බල්ලා එහෙන් කැලෑ කපනවා මුන් මෙහෙන් සංවර්ධනේ කියලා එක එක මගුල් අටවනවා.කරනවානම් කරන්න ඕන ලිමිට් එකකට.එහෙම නැතුව කරොත් මිනිස්සුන්ට ඉස්සරහට ඔක්සිජන් සිලින්ඩර් පිටේ බැදන් තමා ඉන්න වෙන්නේ.:rofl:

    එහෙනම් උඹල වැද්දෝ වගේ කැලේකට වැදිලා ඉදපල්ලා ලෝකේ අනිත් රටවල් අපිව පාස් කරන් යනකන්. අන්තිමට අපි ස්වාසිලන්තේ ගානටම වැටෙයි. එතකොට හොදයිනේ. මහින්දගේ ගජ මිතුරනේ.අපිට මෙහෙම කුජිත අතීතයකුත් තිබුන කියල අමතක කරන්න එපා.

    MR08142012BDS_1.jpg
     
    Last edited:

    amila.madushan

    Well-known member
  • Mar 23, 2010
    375
    230
    63
    40
    Lost
    බණ්ඩාරවෙලට දුම යයි කියන්නේ . . .
    උමා ඔය වියාපෘතිය කරද්දී හිතුනේ නැද්ද දන්නේ නෑ නේද මිනිසුන්ට/පරිසරයට වෙන හානිය ගැන . . .
    :yes::yes:
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,559
    28,444
    113
    අපෙ හාන්දුරුවනේ සිරිලන්කන් රාජපස්ස මොඩල් එකට නොරොච්චෝලි හැදුවම කිසි අවුලක් උනේ නෑ අපෙ හාන්දුරුවනේ. මගේ පපුව වාවන්නේ නෑ හාන්දුරුවනේ මුන් මට කෙළවන්න හදන්නේ.

    පොහින්දගේ කතාවේ සරළම අර්ථය ඕක තමයි.
    :lol:

    :lol:
     
    gonson

    Member
    Jan 8, 2017
    103
    20
    0
    බණ්ඩාරවෙලට දුම යයි කියන්නේ . . .
    උමා ඔය වියාපෘතිය කරද්දී හිතුනේ නැද්ද දන්නේ නෑ නේද මිනිසුන්ට/පරිසරයට වෙන හානිය ගැන . . .

    මේකනෙ කේස් එක
    ලංකාවේ ඉන්නෙ පට්ට කුහක වේසිගෙ පුතාල
    පක්ෂෙ බදාගෙන රටට හෙන ගැහුවත් කමක් නැති වේසිගෙ පුතාලනෙ
    ඉතින් ඔය වගේ වේසිගෙ පුත්තු ටිකක් මහින්දගෙ යට ඉදගෙන හෙමීට ගේම ගහල
    උන් දැන් අත පිහිදගෙන ඉන්නව මහින්ද බැනුම් අහනව
    ඔය ලොකු පුටු වල ඉන්න රජයේ සේවක වේසිගෙ පුතාල මහින්දව වට්ටන්න මාර ගේමක් දුන්න
    දැදුරු ඔය ප්‍රොජෙක්ට් එකේ උනත් හිටපු ඉංජිනියර්ස්ල මහින්ද එක්ක නයි වයිර එවුන්
    මොනව උනත් ඔය වගේ ගූඇන්පී වේසිගෙ පුතාල ඉන්නකම් මේ රට හදන්න බෑ
    ගූඇන්පී කියන්නෙ කැරිම කැරි සක්කිලි පඩත්තල අම්ම විකුණන් කන පරට්ටො
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    :yes::yes::yes:
    කැලෑ ටික එළි කරලා කාන්තාර කරල​, වතුරට රසායනික එකතු වෙලා ඇල දොල ටික විනාශ කරල​, සතෙක් සිව්පාවෙකුට ජීවත් වෙන්න බැරි ලෝකයක් හදාගෙන මොකටද බොලව්. දියුණු රටවල් පරිසරය ගැන ගොඩක් සැළකිලිමත්. අපේ රටේ දේශපාලන වාසිවලට නැතුව ඇත්තටම පරිසරය ගැන හිතන නායකයො ඉන්නවද​?
    ආර්තික දියුණුවම විතරක් ලබාගෙන ඇතිද​?
    කර්මාන්තශාලා හැදෙන්න ඕනෙ, හැබැයි සැලසුමක් ඇතිව​, ඒ ඒ රෙගුලාසිවලට අනුකූලව​.
    (කාටවත් කඩේ ගියා එහෙම​ නෙමෙයි :) )

    Den hema ekama igena gannawa. Igena gaththa ewun kumburu walata bahinna kemathi na.

    Ithin unta jeewath wenna jobs denna ona. Jobs denna nan mehe factory danna ona.

    Meheth diunu ratawal wala thienawa wage neethi danna giyoth mehe factory danna ekek wath enne na.
     
    Last edited:

    gonson

    Member
    Jan 8, 2017
    103
    20
    0
    ඕක කියන්නේද මේ තකහනියේ ෆේක් එකක් හදන් අවේ :lol:

    ඉතින් තෝ ත්‍රේඩ් එක දාන්න ඇයි මේකෙන් ආවෙ නැත්තෙ rukshrulz :rofl::rofl::rofl::lol::lol::lol::P:P:P
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World

    මේකනෙ කේස් එක
    ලංකාවේ ඉන්නෙ පට්ට කුහක වේසිගෙ පුතාල
    පක්ෂෙ බදාගෙන රටට හෙන ගැහුවත් කමක් නැති වේසිගෙ පුතාලනෙ
    ඉතින් ඔය වගේ වේසිගෙ පුත්තු ටිකක් මහින්දගෙ යට ඉදගෙන හෙමීට ගේම ගහල
    උන් දැන් අත පිහිදගෙන ඉන්නව මහින්ද බැනුම් අහනව
    ඔය ලොකු පුටු වල ඉන්න රජයේ සේවක වේසිගෙ පුතාල මහින්දව වට්ටන්න මාර ගේමක් දුන්න
    දැදුරු ඔය ප්‍රොජෙක්ට් එකේ උනත් හිටපු ඉංජිනියර්ස්ල මහින්ද එක්ක නයි වයිර එවුන්
    මොනව උනත් ඔය වගේ ගූඇන්පී වේසිගෙ පුතාල ඉන්නකම් මේ රට හදන්න බෑ
    ගූඇන්පී කියන්නෙ කැරිම කැරි සක්කිලි පඩත්තල අම්ම විකුණන් කන පරට්ටො

    ඉතින් තෝ ත්‍රේඩ් එක දාන්න ඇයි මේකෙන් ආවෙ නැත්තෙ rukshrulz :rofl::rofl::rofl::lol::lol::lol::P:P:P

    :confused::confused:
     
    meedeniyats

    Active member
  • Aug 24, 2010
    552
    105
    43
    මහින්ද විල්පත්තුව බදුර්දීන්ට ලියල දෙද්දී, රතුපස්වල මිනිස්සුන්ගේ වතුරට විස එකතු වෙද්දී මහින්දට පරිසරය ගැන හිතුනේ නැද්ද දන්නේ නැහැ. පව් අප්පා. නොරොච්චෝලේ හින්ද වගාබිම් විනාස උන එක පෙනුනේ නැද්ද දන්නේ නැහැ. නොරොච්චෝලේ දුම එන්නේ නුවරට නෙමෙයි වෙන්න ඇති.

    මහින්ද හෝ රනිල් හෝ වෙන කවුරුන් හෝ කලත්, වැරැද්ද වැරැද්දමයි. රනිල් කරන වැරදි විතරක් කතා කරන​, හෝ මහින්ද කරන වැරදි විතරක් කතා කරන කුහකයෙක් වෙන්න හොද නැහැ. දේශපාලන කෝණවලින් නොබලා, ඇති දේ ඒ විදියටම දකින්න පුලුවන් නම් ඒක ලොකු දෙයක්!
     
    meedeniyats

    Active member
  • Aug 24, 2010
    552
    105
    43

    Den hema ekama igena gannawa. Igena gaththa ewun kumburu walata bahinna kemathi na.

    Ithin unta jeewath wenna jobs denna ona. Jobs denna nan mehe factory danna ona.

    Meheth diunu ratawal wala thienawa wage neethi danna giyoth mehe factory danna ekek wath enne na.

    ඉගෙන ගත්ත එවුන් කියනවා නම්, පරිසරය විනාශ කරලා හරි ෆැක්ටරී දාපල්ලා කියල එතනින්ම තේරෙන්නෙ ඒ ඉගෙන ගැනිල්ලෙන් ලෝකෙටම වැඩක් නැහැ කියන එකයි. කාලා බීලා උන්නු තැන වනසන ඉගෙන ගත්තා කියලා කියාගන්න එවුන් මමත් දැකලා තියෙනවා. උන්ට උගන්නන්න වැය කරපු සල්ලි අපරාදෙ කියලා හිතෙන් නැද්ද​?
     
    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    කව්ද මේ ත්‍ර්ඩ් එක දාපු පොන්නයා :lol: :lol: :lol: තෝ නිකමටවත් ඉස්කෝලෙ ගිහින් තියනවද​?

    මේ සේර්ම කඳු පලාත්.. හම්බන්තොටට සුදුසු නැති දේවල් හම්බන්තොට හැදුවම ඒවල රස්නේ ඕවට තාමයි යන්නේ.

    රස්සා දෙනවා, කම්හල් හදනවා කියලා, නොගැලපෙන දේවල් කරලා චීනෙට ඔය ඉඩම් විකුණලා හරියන්නෙ නැ

    තොට තේරෙයි තොගේ ගේ හදපු ඉඩම් රජයෙන් අරන්, ගමේ උන්ට රස්සා දෙන්න පුලුවම් ඒ නිසා අපි මේවා චීනෙට දෙනවා උන්ගේ Factories දාන්න කියල රනිල් ඇවි කිව්වොත්.

    2dri52a.jpg

    අක්කර 15000 කියන්නේ සුළු ගානක්ද යකෝ..

    දියුණු වෙන්න ඕනි.

    රනිල්ට ඕනි සල්ලි මිසක් රටේ දියුණුවක් නෙවෙයි... උඹලගේ ලාමක මොලේට තේරෙන්නේ නැත්තේ ඕකයි. ඌට ඕනි හීන ලෝක පෙන්නලා උගේ ගමන යන්න​.

    උගෙන් පස්සේ ඌ දන්නවා රටට හෙන ගැහුවත් උට කමක් නැ. උගෙන් පස්සෙ උගේ මොකා දෙශපාලනය කරන්නද​
     
    Last edited: