මහින්දගේ මෝඩකම්

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,084
    5,873
    113
    canada
    මහින්දගේ මෝඩකම්

    දෙනවා ආර්ථික ඔස්තාර්ලාගේ රෙදි ගැලවෙන්න.

    :rofl::rofl::rofl::rofl::rofl::P
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,084
    5,873
    113
    canada
    මදුෂ් සෙට් එක අල්ලාගත්තේ මයිත්‍රී යටතේ පොලිසිය තියෙන නිසා
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ඊලග ජනාධිපතිවරනෙට මේ යකා ඉරිදිපත් වෙයිද බං..
    එහෙම ලයින් එකක් යන්නෙ :rofl:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,267
    29,974
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මරු කියව කියව ඉන්නේ නැතිව කොරහත් බිඳන් පළයන් හිටං.......

    හොරි බල්ලොන්ට ගහලා ගහලා සීමාව පැන්නට පස්සේ උන්ගේ බය අමතකවෙලා මරු විකලින් කන්න පනිනවා. හිටන් ඉන්නේ ඒ ගැම්මේ....... :lol::rofl::P
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මරු කියව කියව ඉන්නේ නැතිව කොරහත් බිඳන් පළයන් හිටං.......

    හොරි බල්ලොන්ට ගහලා ගහලා සීමාව පැන්නට පස්සේ උන්ගේ බය අමතකවෙලා මරු විකලින් කන්න පනිනවා. හිටන් ඉන්නේ ඒ ගැම්මේ....... :lol::rofl::P

    Mata hithenne porata mala badde hinda thamai ohoma wenne.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,127
    20,714
    113
    හස්තිශෛලපුර
    මරු කියව කියව ඉන්නේ නැතිව කොරහත් බිඳන් පළයන් හිටං.......

    හොරි බල්ලොන්ට ගහලා ගහලා සීමාව පැන්නට පස්සේ උන්ගේ බය අමතකවෙලා මරු විකලින් කන්න පනිනවා. හිටන් ඉන්නේ ඒ ගැම්මේ....... :lol::rofl::P

    කයිවාරු පප්පා.. :lol::lol::lol:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,267
    29,974
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කයිවාරු පප්පා.. :lol::lol::lol:

    පෞරුෂයක් නැති ග්‍රාමසේවක කෙන්ක්ගෙන් වෙන මොනවා බලාපොරෝත්තුවෙන්නද? ඒ අතින් ලැවරියා බෙදපු ප්රේමදාස රටේ ලොකු වෙනසක් කළා,
     
    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    කයිවාරු පප්පා.. :lol::lol::lol:

    පෞරුෂයක් නැති ග්‍රාමසේවක කෙන්ක්ගෙන් වෙන මොනවා බලාපොරෝත්තුවෙන්නද? ඒ අතින් ලැවරියා බෙදපු ප්රේමදාස රටේ ලොකු වෙනසක් කළා,

    Mahinda tawath, Rani tawath karanna beri wuna underworld/drug dealers lawa allana eka MY3 niyameta karanawa wage. Oya widiyata digatama karagena yanawa nan man chande danne MY3 ta.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,267
    29,974
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒

    Mahinda tawath, Rani tawath karanna beri wuna underworld/drug dealers lawa allana eka MY3 niyameta karanawa wage. Oya widiyata digatama karagena yanawa nan man chande danne MY3 ta.

    කරන්න බැරි වුන නෙමෙයි, කරේ නැති.:no::no:
    උඹලා යථාර්තේ දන්නේ නෑ. නාකොටික්ස් එකේ බබ්බු නෑ. ඒකේ කට්ටිය දන්නවා කුඩු කොහෙන් කොහෙටද යන්නේ කියලා. බඩුත් එක්ක මිනිස්සු අල්ලලා එක කෝල් එකෙන් උන්ව අතෑරලා අන්තිමට රේඩ් කරපු ඔෆිසර්ස්ලට ඒ මිනිස්සුන්ගේ හා පවුල් වල ජිවිත ආරක්ෂාවට රට පැනලා රෙෆියුජි දාන්න වැඩ යෙදුන රටක් ඕක.
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    මරු කියව කියව ඉන්නේ නැතිව කොරහත් බිඳන් පළයන් හිටං.......

    හොරි බල්ලොන්ට ගහලා ගහලා සීමාව පැන්නට පස්සේ උන්ගේ බය අමතකවෙලා මරු විකලින් කන්න පනිනවා. හිටන් ඉන්නේ ඒ ගැම්මේ....... :lol::rofl::P

    :baffled::baffled: