මහින්දගේ රනිල්ගේ ඔක්කොම කියවන්න

umma119

Active member
  • Mar 7, 2015
    394
    53
    28
    මහින්දගේ රනිල්ගේ ඔක්කොම කියවන්න

    මුලින්ම කියන්න ඔනී මම දේශපාලනයේ මහා විද්වතෙක් නෙමේ, සාමාන්‍ය ගමේ ගොයියෙක්

    දේශපාලන කියන කුලකය ඇතුලේ ඉන්න ඔක්කොම හොර කාලකන්නි මචං (මහින්ද රනිල් මෛත්‍රී ඇතුලුව) මොනවා උනත් එක තමා ඇත්ත බං.... දැන් ඉතින් කස්ටිය කියයි මහින්ද හොදයි, රනිල් හොදයි, මෛත්‍රී හොදයි කියලා. මහින්ද කරපු හොර වැඩ ගැන නම් කියන්න ඔනි නෑ බං. රනිලුත් හොද හොරෙක් තමා, මහ බැංකු කෙරුමෙන් එහෙම ඒක තෙරෙනවානේ, අනික 88-89 දවස් වල හොදට කොල්ලො කෙල්ලො මරලා තියනවලූ...
    මෛත්‍රීත් කලින් කැබිනට් එකේ හිටියනේ ඉතින් එතුමා ගැනත් කියන්න ඔනී නෑනේ..
    දේශපාලන කරන එවුන්ගෙන් 99.99% කටම තියෙන්නේ නමන් ගොඩ නැගෙන එක බං.
    දැන් උඹලා අහයි මම චන්දේ දෙන්නේ කටද කියලා
    මගේ උත්තරේ මහින්දට
    උඹලා අහයි උඹම ඌට හොරා කියලා උටම චන්දේ දෙන්නේ තොට පිස්සුද කියලා

    මචං අපේ රටේ දේශපාලනයට මොකා ආවත් හොරා කනවා, කලින් ආණ්ඩුත් හොරා කෑවා හැබැයි රටට දෙනෙන වැඩක් කලේ නෑ... හැබැයි මහින්ද ගොටා ගොඩක් වැඩ කලා බං.
    දැන් උඹලා කියයි ' කාර්පට් කන්නඩ යකෝ, මූ මිනිස්සුන්ට කන්න දුන්නේ නෑ නේ කියලා' කියලා
    මාත් ටිකක් එකගයි ඒකතවට මහින්දයා තමන්ගේ ලග හිටපු එවුන්ට ගොඩක් සැලකුවා වැඩි, හැබැයි මිනිහට දැන් ගොඩක් දේවල් තෙරිලා තියෙන්නේ
    අනික අපේ රටේ මිනිස්සු හිතන්නේ රජයක් හැම වෙලේම මිනිස්සුන්ට සහනාදාර දිදි ඉන්න ඔනී කියලා. දියුනු වෙන්න කිසිම උත්සයක් දරන්නේ නෑ

    අනික බං සිරිසොම නම් ජනාදිපති කමට හරියන එකෙක් නෙමේ බං. කොන්ද පන ඇතුව තිරනයක් ගන්න පුලුවන් එකෙක් නෙමේ බං. හැබැයි මිනිහා දේශපාලන කුලකය ඇතුලේ ටිකක් හොද මිනිහා බං.

    අනික රනිල් කියන මිනිහටත් ලොකුවට වැඩක් කරන්න බැ බං. මතකනේ 2002 දි, තිබ්බ ඔක්කොම වික්ක එකනේ කලේ
    දැන් කියයි 'දින 100 මෙච්චර කලා නම් මාස 60 කොච්චර කරයිද කියල''
    මචං පොඩි එකෙට්ට උනත් තෙරෙනවා ඉස්සරහට චන්දයක් එනවා කියලා දන්න ඔනි රජයක් කරන්නේ ජනතව ගොනාට අන්දන එක කියලා
    ඒත් උන්න්ට එක වත් හරියට කරන්න බෑ , ඒකෙදිවත් හොරා නොකා ඉවසලා ඉන්න බැරි උනා, එකනේ මුන්ට කිසිම දිර්ගකාලින සැලසුමක් නෑ කියන්නේ

    මචංමහින්දයා මොනවා උනත් කොන්ද පන ඇතුව තිරන ගන්නවා බං.
    මගේ චන්දේ සන්දානෙට බං

    මචං මහින්ද හොරා කියල විතරක් නම් මගේ චන්දෙ දෙන එක නවත්තන්න බෑ බං
    දන්න ත්ව මොනවා හරි කියපන්

    උඹලගේ අදහත් කියපන්කෝ....:lol:

    හැබැයි මතක තියාගනින් දැන් මොන ආණ්ඩුව ආවත් දැන් රටේ දේශපාලන ස්තාවරත්වයක් නැතිවෙයි
    ඒක රටේ මිනිස්සුන්ට ගොඩක් පාඩුයි බං....
     
    Ek Villain

    Banned
    Mar 31, 2015
    441
    18
    0
    දේශපාලන කියන කුලකය ඇතුලේ ඉන්න ඔක්කොම හොර කාලකන්නි මචං
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උඹ කියන එකට එකග වෙලත් බෑ, නොවීත් බෑ..........
    කොහොම හරි මේ යන්නේ දේශපාලන වශයෙන් මහ අන්ඩර දෙමල කාලයක්.
    මටත් අවංකව ම කියනව නම් එක අ.හු.වේ.පු. වත් ෂුවර් නෑ.
    සන්ධානෙ ගොබිලෙ ප්‍රතිපත්ති ප්‍රකාශය දැම්මම ඒකත් කියවලා තීරණය කරනවා.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,009
    40,921
    113
    උබ කුරුණෑගල කෙනෙක්ද මහින්දට ඡන්දේ දෙන්න?

    මහින්දගේ කොන්ද තියෙන බව මාත් පිලි ගන්නවා. මහනායක හාමුදුරුවන්ගේ ඉල්ලීම් ප්‍රතික්ශේප කරන්න තරම් කොන්දක් තිබ්බා.
    කැසිනෝ ගෙන්න එපා කියද්දි නෑ ගේනවාමයි කියලා දැඩි තීරණ ගන්න කොන්දක් තිබ්බා.
    බාල පොහොර නිසා ගොවියන්ගේ වකුගඩු නරක් වෙද්දිත්, පිටරට සමාගම් තරහා කරගන්න බෑ කියලා හිතලා කොන්දක් ඇතුව දැඩි තීරණ ගත්තා.

    හොරෙක් නොවන එකෙක්ට ඡන්දේ දීපන්, හොරෙක් උනත් කොන්ද කෙලින් තියෙන කෙනෙක්ට ඡන්දේ දෙන්න හිතෙනවා නම්, කොන්ද තියෙනවා කියලා හිතන හරිය අහුවෙනවද කියලා බලන්නත් එක්ක ටිකක් අතගාලා බලපන්
     
    Last edited:
    • Like
    Reactions: Rashitha prithiraj

    Ek Villain

    Banned
    Mar 31, 2015
    441
    18
    0
    උඹ කියන එකට එකග වෙලත් බෑ, නොවීත් බෑ..........
    කොහොම හරි මේ යන්නේ දේශපාලන වශයෙන් මහ අන්ඩර දෙමල කාලයක්.
    මටත් අවංකව ම කියනව නම් එක අ.හු.වේ.පු. වත් ෂුවර් නෑ.
    සන්ධානෙ ගොබිලෙ ප්‍රතිපත්ති ප්‍රකාශය දැම්මම ඒකත් කියවලා තීරණය කරනවා.

    got it.
    Location: ඊනියා යහපාලනයේ!
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Location: ඊනියා යහපාලනයේ!
    ඔව් ....
    අවංකව ම අපි මතවාදීමය වශයෙන් සහයෝගය දුන්න ව්‍යාපාරය අපිව ඇන්දුව කියල මම හිතනවා....
    ඊනියා යන වචනයේ අර්ථය වන්නේ “එසෙ යයි කියනු ලබන“ කියන එක.
    මේක ඊනියා යහපාලනයක් තමා.....
    මම පොඩි ම ආසන්නතම හේතුවක් දෙන්නම්....
    කෝප් වාර්තාවේ තියෙන්නේ මොනවද කියල අපි දන්නේ නෑ. නමුත් සුජීව සේනසිංහ අධිකරණයට ගිහින් කෝට් ඕඩර් එකක් ගන්නව ඒක එළියට ඒම හෝ ඒ ගැන ප්‍රසිද්දියේ කතා කිරීම තහනම් කරල. ඇයි ඒ? හංගන්න දෙයක් නැත්තං, ඒ දේ මැතිවරණයට ඍජු ඍණ බලපෑමක් නොකරනව නම් මොකටද ඒ වගේ දෙයක් කරන්න හේතුව?
    යහපාලන රජය ජනතාවට තොරතුරු දැන ගැනීමේ අයිතිය පවතින බව පිළිගත්තා. ඒ පිළිබදව පනතක් පවා ගේන්නට ලෑස්තිය තිබුනා. දැන් එහෙම අපට තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිගන්නව නම් ඇයි කෝප් වාර්තාව මෙහෙම අධිකරණ නියෝග වලින් අපෙන් වහන්න හදන්නේ????

    මේක ඊනියා යහපාලනයක් තමා.......
     
    ow, olu maruwakin yahapalanayak balaporoththu wiya nohaka.
     
    Ek Villain

    Banned
    Mar 31, 2015
    441
    18
    0
    thawa siddiyak kiyanwanam,
    chamipika sinhalayanwa modaya kalada kiyalath hithenawa wilpattu siddiyen passe.
    Jathiya, agama kiyanne munta chanda ganna tiyena eka ayudayak witharayi.
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    මුලින්ම කියන්න ඔනී මම දේශපාලනයේ මහා විද්වතෙක් නෙමේ, සාමාන්‍ය ගමේ ගොයියෙක්

    දේශපාලන කියන කුලකය ඇතුලේ ඉන්න ඔක්කොම හොර කාලකන්නි මචං (මහින්ද රනිල් මෛත්‍රී ඇතුලුව) මොනවා උනත් එක තමා ඇත්ත බං.... දැන් ඉතින් කස්ටිය කියයි මහින්ද හොදයි, රනිල් හොදයි, මෛත්‍රී හොදයි කියලා. මහින්ද කරපු හොර වැඩ ගැන නම් කියන්න ඔනි නෑ බං. රනිලුත් හොද හොරෙක් තමා, මහ බැංකු කෙරුමෙන් එහෙම ඒක තෙරෙනවානේ, අනික 88-89 දවස් වල හොදට කොල්ලො කෙල්ලො මරලා තියනවලූ...
    මෛත්‍රීත් කලින් කැබිනට් එකේ හිටියනේ ඉතින් එතුමා ගැනත් කියන්න ඔනී නෑනේ..
    දේශපාලන කරන එවුන්ගෙන් 99.99% කටම තියෙන්නේ නමන් ගොඩ නැගෙන එක බං.
    දැන් උඹලා අහයි මම චන්දේ දෙන්නේ කටද කියලා
    මගේ උත්තරේ මහින්දට
    උඹලා අහයි උඹම ඌට හොරා කියලා උටම චන්දේ දෙන්නේ තොට පිස්සුද කියලා

    මචං අපේ රටේ දේශපාලනයට මොකා ආවත් හොරා කනවා, කලින් ආණ්ඩුත් හොරා කෑවා හැබැයි රටට දෙනෙන වැඩක් කලේ නෑ... හැබැයි මහින්ද ගොටා ගොඩක් වැඩ කලා බං.
    දැන් උඹලා කියයි ' කාර්පට් කන්නඩ යකෝ, මූ මිනිස්සුන්ට කන්න දුන්නේ නෑ නේ කියලා' කියලා
    මාත් ටිකක් එකගයි ඒකතවට මහින්දයා තමන්ගේ ලග හිටපු එවුන්ට ගොඩක් සැලකුවා වැඩි, හැබැයි මිනිහට දැන් ගොඩක් දේවල් තෙරිලා තියෙන්නේ
    අනික අපේ රටේ මිනිස්සු හිතන්නේ රජයක් හැම වෙලේම මිනිස්සුන්ට සහනාදාර දිදි ඉන්න ඔනී කියලා. දියුනු වෙන්න කිසිම උත්සයක් දරන්නේ නෑ

    අනික බං සිරිසොම නම් ජනාදිපති කමට හරියන එකෙක් නෙමේ බං. කොන්ද පන ඇතුව තිරනයක් ගන්න පුලුවන් එකෙක් නෙමේ බං. හැබැයි මිනිහා දේශපාලන කුලකය ඇතුලේ ටිකක් හොද මිනිහා බං.

    අනික රනිල් කියන මිනිහටත් ලොකුවට වැඩක් කරන්න බැ බං. මතකනේ 2002 දි, තිබ්බ ඔක්කොම වික්ක එකනේ කලේ
    දැන් කියයි 'දින 100 මෙච්චර කලා නම් මාස 60 කොච්චර කරයිද කියල''
    මචං පොඩි එකෙට්ට උනත් තෙරෙනවා ඉස්සරහට චන්දයක් එනවා කියලා දන්න ඔනි රජයක් කරන්නේ ජනතව ගොනාට අන්දන එක කියලා
    ඒත් උන්න්ට එක වත් හරියට කරන්න බෑ , ඒකෙදිවත් හොරා නොකා ඉවසලා ඉන්න බැරි උනා, එකනේ මුන්ට කිසිම දිර්ගකාලින සැලසුමක් නෑ කියන්නේ

    මචංමහින්දයා මොනවා උනත් කොන්ද පන ඇතුව තිරන ගන්නවා බං.
    මගේ චන්දේ සන්දානෙට බං

    මචං මහින්ද හොරා කියල විතරක් නම් මගේ චන්දෙ දෙන එක නවත්තන්න බෑ බං
    දන්න ත්ව මොනවා හරි කියපන්

    උඹලගේ අදහත් කියපන්කෝ....:lol:

    හැබැයි මතක තියාගනින් දැන් මොන ආණ්ඩුව ආවත් දැන් රටේ දේශපාලන ස්තාවරත්වයක් නැතිවෙයි
    ඒක රටේ මිනිස්සුන්ට ගොඩක් පාඩුයි බං....

    :yes:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    යුද්ධය, මහින්ද කරපු සංවර්ධනයත් එක්ක සංසන්දනාත්මක බැලුවොත් සුළු දෙයක්. එහෙවු එකේ මහින්දගේ මේ අවු 9ට කරපුවා (සහ කෙරෙමින් පවතින),

    මුල් වසර හතර ඇතුලත,
    තිස් අවුරුදු යුද්ධය නිමා කිරීම.

    පසු වසර පහ ඇතුලත (සමහර ඒවා 2005න් පසු යුද්දේ කාලයේ පටන් ගත්තුවා),
    1. දකුණු අධිවේගය
    2. කටුනායක අධිවේගය
    3. නුවරඑලිය මහාමාර්ගය
    4. රත්නපුර බදුලු මහා මාර්ගය
    5. රම්බොඩ උමං මාර්ගය

    6. උතුරු නැගෙනහිර යුද්ධයේ අබලි වූ සියලුම ගොඩනැගිලි, මහාමාර්ග යලි පිළිසකර කිරීම, ඇතුළු රටපුරාම මහාමාර්ග අධිවේගී මාර්ග තත්වයට වැඩි දියුණු කිරීම

    7. රටේ දිගම පාලම වන ත්‍රිකුණාමලයේ සුප්‍රකට කින්නියා පාලම

    8. 2013 වසරේ අම්පාරේ තිබුණු “දැයට කිරුළ” මඟින් අම්පාර දිස්ත්‍රික්කයේ විශාල මාර්ග සංවර්ධනයක් සිදුවිය. ඒ යටතේ පොලොන්නරුව – මහඔය මාර්ගය ද ඉදිවිය. මහඔය ජනතාවට අම්පාරට නොගොස් කෙළින්ම පොළොන්නරුවට යෑමේ පහසුකම මේ නව මාර්ගය නිසා තිබේ. දැයට කිරුළ 2013, යටතේ පොලොන්නරුව, මඩකළපුව, ති‍්‍රකුණාමලය හා අම්පාර යන දිස්ති‍්‍රක්ක වල, කෘෂිකර්ම හා වාරි මාර්ග සංවර්ධනය, මහා මාර්ග සංවර්ධනය, කර්මාන්ත කරුවන් වෙත නව තාක්‍ෂණ දැනුම බෙදාදීම, අධ්‍යාපන, පාසල් සිසුන් වෙනුවෙන් දැනුවත් කිරිම් හා සෞඛ්‍ය අංශවල සංවර්ධන කටයුතු, නිවාස, පානීය ජල සම්පාදනය, විදුලිබල ඇතුළු අංශ සංවර්ධනය කෙරේ.

    “මේක දැම්මේ දැයටකිරුල නිකංම නිකං, කිබුළ බනිස් දන්සලක්, බඩගෝස්තරවාදී ආතල් කසිප්පු බජවුවක් හෝ නාස්තියක් නොවන බව හා ඒ යටතේ අදාළ ප්‍රදේශයේ දැවැන්ත සංවර්ධනය පමණයි සිදු වෙන්නේ”

    9. ත්‍රිකුණාමලය සහ පුල්මුඩේ යා කර ඉදිකළ ඉරක්කන්ඩි පාලම, අම්පාරේ පානම සිට ත්‍රීකුණාමලයේ කොකාවිල් දක්වා මහින්දගේ කාලයේ ඉදිවී ඇති පාලම් ගණන 12 කට අධිකය. ඉරක්කණ්ඩි, පුදවයිකට්ටු, යාන්ඔය, වේරුගල්, ගංගෙයි, රාල්කුලි, කෝමාරි, වාක‍රේ, පනිච්චයිකර්නි, ඔට්ටමාවඩි, මඩකලපුවේ කල්ලඩි, අරුගම්බේ ඇතුළු පාලම් මේ අතර ප්‍රධාන තැනක් ගනී.

    10. ගුවන් පාලම්

    11. ‘විසල් ත්‍රිකුණාමලය’, මුතුර්, අම්පාරේ හිමිදුරාව, පොතුවිල් සිට දෙහිඅත්තකණ්ඩිය දක්වා ජල ව්‍යාපෘති 12, රඹකැන්ඔය ව්‍යාපෘතිය යටතේ පවුල් 25000 කට පානීය ජලය, ඇතුළු රටපුරා පානීය ජල යෝජනා ක්‍රම

    12. වේලි සංරක්ෂණ ව්‍යාපෘතිය යටතේ ගිරිතලේ, මින්නේරිය, දඹුලු ඔය, කලා වැව, පරාක්‍රම සමුද්‍රය, තබ්බෝව වැව, කණ්ඩලම වැව, කන්තලේ, වෙන්ඩරාසන්කුලම් ඇතුළු රටපුරා ජලාශවල හා ඒවායේ වේලිවල සංරක්ෂණ කටයුතු

    13. වාලච්චෙන, ත්‍රිකුණාමලය කොඩ්බේ, උතුරේ නව උතුරේ ධීවර වරායන් 06, ඇතුළු රටපුරා 20 කට අධික ධීවර වරායවල් (සමහර ඒවා තවමත් ඉදිකෙරෙමින් පවතී).

    14. මාගම්පුර වරාය. (ලාභ ලැබීමට කල්ගතවනු ඇත, සාර්ථකවීම වැළක්විය නොහැක) මතක තබා ගන්න මෙම වරාය මහින්දට පෙර කාලෙක සැලසුම්. මෙම වරායේ අදහස මහින්දගේ නොවේ. මේක මහින්ද තමාගේ ගමට අමුතුවෙන් කිරීමක් නොවේ. මේක රටට, කලින් සැලසුම් කලාට, එකෙකුටවත් කරන්න හීනෙන්වත් හිතාගන්න බැරිඋනා.

    15. නොරොච්චෝලේ බලාගාරය (ලාභ ලැබෙමින් පවතී)
    16. ත්‍රිකුණාමලය ගල් අගුරු බලාගාරය
    17. ඉහළ කොත්මලේ ජල විදුලි බලාගාරය
    18. කෙරවළපිටිය තාප විදුලි බලාගාරය
    19. මත්තල ගුවන්තොටුපොළ (ලාභ ලැබීමට කල්ගතවනු ඇත)
    20. නෙලුම් පොකුණ (බඩගොස්තරයන්ගේ දැක්ම අනුව නම් “කන්නද”)
    21. නෙලුම් කුලුන (බඩගොස්තරයන්ගේ දැක්ම අනුව නම් “කන්නද”)

    22. ඉතිහාසයේ විශාලතම ස්තුපය. විදේශිකයන් අද යන්නේ අතීතයේ ඉදිවුණු රුවන්වැලිසෑය, … බලන්න. දුටු ගැමුණු රජු රුවන්වැලි සෑය හැදුවේ කුමටද, රටක් යනු කුමක්දැයි නොතේරෙන බඩගොස්තරයන්ගේ දැක්ම අනුව නම් “කන්නද” එහෙමත් නැත්නම් මහින්දට බුදියගන්නද.

    23. කොළබ වරාය නගරය.

    24. කොළබ නගරයේ දැවැන්ත අලංකරණ ව්‍යාපෘතිය. අතිවිශාල ධනයක් වැයවන එම ව්‍යාපෘතිය , හමුදා මැදිහත් වීමෙන් 50% පමණ මුදල් ඉතිරි වීම. ඉතිරිවන මුදල් වලින් උදාහරණයක් ලෙස, කොලබ විශ්ව විද්‍යාලයේ ගණිතපිඨය ප්‍රතිසංස්කරණය නොමිලයේම කරදීම,

    25. බඩගෝස්තරවාදීන්ට සිතීමටවත් නොහැකි, අතිදැවැන්ත උයන්වතු. අද 88 මිනිමස් කෑ අය කිලෝමීටර් ගණන් දුරකතර ගෙවාගෙන මේවාට පැමිණ ව්‍යායාම කරන්නේ, මහින්දට වයිර කරමිනි.

    26. ඒකපුද්ගල ආදායම ඩොලර් 4000කට ආසන්න වීම.
    27. ලක්ෂ ගණනකට රජයේ රැකියා.
    28. ලක්ෂ ගණනකට නවතම නිවාස, මහල් නිවාස, හමුදා ගම්මානද ඇතුළුව (ප්‍රතිසංස්කරණය වූ නිවාස අයත් නොවේ).
    29. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යයන්හි මිල පාලනය.

    30. දිවයිනම ආවරණය පරිදි ප්‍රතිනිර්මාණය වන ද්විතීක පාසල් 1000ක් හා ඊට සමගාමීව සංවර්ධනය වන ළමා මිතුරු ප්‍රථමික පාසල් 5000 (තවමත් කෙරෙමින් පවතී, නිමවී නැත).

    31. රටපුරා නවතම “තාක්ෂණික විද්‍යාගාර” පිහිටුවීම. මෙම විද්‍යාගාර වල නම “මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාර” වුවත් මම “මහින්දෝදය” කෑල්ල සදහන් නොකළේ, එම නම බඩගෝස්තරවාදීන්ට දිරවන්නේ නැති නිසාය.

    32. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විශේෂයෙන්ම, ඉංජිනේරු තාක්ෂණවේදය හෝ ජෛව පද්ධති තාක්ෂණවේදය යන විෂයන් අතුරින් එකක් තෝරා ගැනීමට හැකි, අතිශය වැදගත් නව තාක්ෂණ‍වේදී විෂය, පාසල් 300ක පමණ ක්‍රියාත්මක වීම. මෙම විෂය විශ්වවිද්‍යාලයට නොගියත් සිසුවාට වැඩක්පොලක් කොට ජීවත්වීම, රැකියා සඳහා සුදුසු මානව සම්පතක් බිහිකිරීම ඉලක්ක කෙරුණකි. එමෙන්ම එම විෂයධාරාව හදාරන්නන්ට විශ්වවිද්‍යාලයන්හි විශේෂ පීටයක්ද ආරම්භ වේ.

    33. ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය ප්‍රතිඵලයක් වන, “දස අවුරුදු දැක්ම සංවර්ධන ප‍්‍රතිපත්ති රාමුව 2006-16’’ යටතේ උසස් අධ්‍යාපනයේ උපායමාර්ගයක් ලෙස රජය විසින් නව විශ්වවිද්‍යාල 6ක් හෝ ඊට වැඩි ප‍්‍රමාණයක් පිහිටුවනු ලැබේ (තවමත් කෙරෙමින් පවතී, නිමවී නැත).

    34. විද්‍යා හා පර්යේෂණයන්හි සැලකිය යුතු වර්ධනය. පේපර් 3ක් හෝ වැඩි ප්‍රමාණයකට 30% ක වැටුපක් පඩියට එකතුවීම නිසා, කමින් බොමින් කාලය ගතකල විශ්වවිද්‍යාල ඇදුරෝ, මොනවාහරි වැඩක් කිරීමට පෙලෙබිම.

    35. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැදිහත්වීමෙන්, හමුදාව හරහා ක්‍රියාත්මක වෙමින් තුබූ පර්යේෂණ වැඩපිළිවෙල, උසස් අධ්‍යාපනය ලත් ඕනෑම පුද්ගලයකුට මිට සම්බන්ද වියහැකි අතර, ලක්ෂ අසුවක් පමණ දක්වා පර්යේෂණ වියහියදම් දැරීම (දන්නා හැටියට දැන් එය නතර කර ඇත).

    36. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැදිහත්වීමෙන්, විදේශීය විශ්වවිද්‍යාල(ලංකාවෙන් ගිය පර්යේෂකයින් සමග එක්ව) සමග එක්ව ආසනික් ප්‍රශ්නයට විසදුමක් ලෙස නවතම ඉඩම් අක්කර ලක්ෂයට ආසන්න ප්‍රමාණයක් දේශීය වී වගා කොට 160 තිබු දේශීය වී මිල 120 දක්වා අඩු කිරීමට (කිසිදු රජයේ ආධාරයකින් තොරව) දැනටමත් ක්‍රියාත්මක වෙමින් පවතින දැවැන්ත වියාපෘතිය. එම වී වගාවට අනුරාධපුර, පොළොන්නරුවේ වගාකරුවන් ඉඩම් දුන්නේ නැත හෝ සහභාගී වුයේ නැත (යහපාලන හාල් මාෆියාව). අවසානයේ දැවැන්ත පරිශ්‍රමයක් යොදවා වන්නියේ කැලෑ ඉඩම් මිට යොදවා ගත අතර, මේවා ප්‍රචාරය උනේ, මහින්දගේ ඉඩම් කොල්ලයක් ලෙසිනි.

    37. නවතම විද්‍යා හා පර්යේෂණ ආයතන පිහිටුවීම

    තවත් තියෙනවා ඕනෑ නම් ලියන්න...

    අපේ එක දේශපාලකයෙක් ඉන්නවද මෙපමණ වැඩ කරපු?

    මේවා කළේ ණයට කියන අය පහත වීඩියෝ එක බලන්න. (ආචාර්ය නාලක ගොඩහේවා)

    මඩ , බොරු, හොරු නවත්තලා මේක කියවලම බලහන්... බලල තීරණය කරපන්..
     
    platinumweb

    Well-known member
  • Nov 24, 2010
    1,240
    341
    83
    lol
    මහින්දගේ කොන්ද තියෙන බව මාත් පිලි ගන්නවා. මහනායක හාමුදුරුවන්ගේ ඉල්ලීම් ප්‍රතික්ශේප කරන්න තරම් කොන්දක් තිබ්බා.
    කැසිනෝ ගෙන්න එපා කියද්දි නෑ ගේනවාමයි කියලා දැඩි තීරණ ගන්න කොන්දක් තිබ්බා.
    බාල පොහොර නිසා ගොවියන්ගේ වකුගඩු නරක් වෙද්දිත්, පිටරට සමාගම් තරහා කරගන්න බෑ කියලා හිතලා කොන්දක් ඇතුව දැඩි තීරණ ගත්තා.
     
    maheshmat

    Well-known member
  • Jan 2, 2009
    1,549
    292
    83
    [FONT=&quot]මමත්[/FONT] [FONT=&quot]චන්දෙ[/FONT] [FONT=&quot]දුන්නේ[/FONT] [FONT=&quot]යහපාලනයට[/FONT].[FONT=&quot]ඒ[/FONT] [FONT=&quot]වෙලාවේ[/FONT] [FONT=&quot]මහින්ද[/FONT] [FONT=&quot]පැරදුන[/FONT] [FONT=&quot]එක[/FONT] [FONT=&quot]හොඳය[/FONT].
    [FONT=&quot]එත්[/FONT] [FONT=&quot]අයෙත්[/FONT] [FONT=&quot]මහින්ද[/FONT] [FONT=&quot]එන්න[/FONT] [FONT=&quot]ඕනේ[/FONT].[FONT=&quot]ඒ[/FONT] [FONT=&quot]ටිකක්[/FONT] [FONT=&quot]විතර[/FONT] [FONT=&quot]බලතල[/FONT] [FONT=&quot]අඩුවෙන්[/FONT].
    [FONT=&quot]කොහොමත්[/FONT] [FONT=&quot]රනිල්[/FONT] [FONT=&quot]එක්ක[/FONT] [FONT=&quot]බලද්දී[/FONT] [FONT=&quot]මහින්ද[/FONT] [FONT=&quot]සිය[/FONT] [FONT=&quot]දහස්[/FONT] [FONT=&quot]වාරයක්[/FONT] [FONT=&quot]හොඳය[/FONT].
    [FONT=&quot]ආණ්ඩු[/FONT] [FONT=&quot]දෙකේම[/FONT] [FONT=&quot]හොරු[/FONT] [FONT=&quot]ඉන්නවා[/FONT].([FONT=&quot]මුන්[/FONT] [FONT=&quot]දවස්[/FONT] [FONT=&quot]සීයටත්[/FONT] [FONT=&quot]ගැහුවා[/FONT] ).[FONT=&quot]එත්[/FONT] [FONT=&quot]සංවර්දනය[/FONT] [FONT=&quot]සහ[/FONT] [FONT=&quot]රටේ[/FONT] [FONT=&quot]ආරක්ෂාව[/FONT] [FONT=&quot]ගැන[/FONT] [FONT=&quot]හිතද්දී[/FONT] [FONT=&quot]මහින්ද[/FONT] [FONT=&quot]හොඳය[/FONT].
    [FONT=&quot]තව[/FONT] [FONT=&quot]එකක්[/FONT] [FONT=&quot]ජනවාරි[/FONT] [FONT=&quot]චන්දෙදි[/FONT] [FONT=&quot]අනුර[/FONT] [FONT=&quot]කුමාරය්[/FONT] [FONT=&quot]චම්පිකය්[/FONT] [FONT=&quot]මහින්ද[/FONT] [FONT=&quot]ගැන[/FONT] [FONT=&quot]කියපු[/FONT] [FONT=&quot]ගොඩක්[/FONT] [FONT=&quot]දේවල්[/FONT] [FONT=&quot]බොරු[/FONT] [FONT=&quot]වෙලා[/FONT].[FONT=&quot]එකත්[/FONT] [FONT=&quot]එක[/FONT] [FONT=&quot]හේතුවක්[/FONT] [FONT=&quot]මහින්දට[/FONT] [FONT=&quot]චන්දෙ[/FONT] [FONT=&quot]දෙන්න[/FONT].
     
    umma119

    Active member
  • Mar 7, 2015
    394
    53
    28
    මචො මම එලකිරියට set උනේ මාර්තු 7 , මම එලකිරියට නම් අලුත් තමා එක මම පිලිගන්නවා.... මට සංදානෙට වත් unp එකට වත් කඩේ කියලා ලැබෙන දෙයක් නෑ.
    මම කිවුවේ මට හිතට එකගව හිතුන දේ..
    මම කරන්නේ සාපේක්ශව හොදම දේ බං

    ruchira55
    user_offline.gif
    මචං ඔය ඔනිම ලයිස්තුවකින් හොරෙක් වන්චාකාරයෙක් මිනිමරුවෙක් නොවන එකෙක්ගේ එක නමක් කියපන් බං.
    මචං උබ එලකිරියට සිනියර් වෙන්න ඇති ඒත් සමජෙට එහෙම නෑ බං.
    මචන් මේ දවස් 100ට විතරක් කොරපු වැරදි ලොරියක් හරි කියන්න පුලුවන් බං
    රාජිතලා එහෙම දැන් බුදු වෙලා වගේ, උගේ පුතා ඊට එහා.. උන් කරපු වැඩ නිසා තමා බං අපිට තාමත් යුරොපෙට මාලු යවන්න බැරි..

    තබ කන්ටේනර්
    ග්ලුකොෆ්යිට් (නම හරියට මතක නෑ බං අර කෞමි නශක බං )
    කරුන්කා
    වෙල් ගොඩ කරපුවා
    ගල් මොල් පර්මිට් දුන්නවා
    බාන්ඩාගාර බිල්පත්

    තව ඒවා තියනවා බං එවා කියලා මට සන්දනේට කඩේ යන්න වුවමනාවක් නෑ.
    මොකද වුන්ගෙත් හොරු ඉන්නවා
    නිකම් හිතපන් මම කසාද බදින්න ඉන්නේ කසිකබල් කෙල්ලො 2ක් විතරයි කියලා හිතපන්කෝ, ඉතින් මම ඒ කසිකබල් කෙල්ලො 2 න් හොදම කෙල්ල තොර ගන්නවනේ බං( දැන් උබලා බදින්නේ නෑ කියලා පඩි ටොක් දෙන්න එපා, අපිට තියන ඇරියස් එක අපිනේ දන්නේ)

    තමත් මගේ අදහස මහින්දට දෙන්න තම, හැබැයි දැනවමයි තිරනයක් නෑ..
     
    Last edited:
    • Like
    Reactions: Ek Villain

    ඔය ඉන්න උන් එක්ක මට නම් හිතෙන්නේ අයේ රට ගොඩගන්න නම් මයියා එන්න ඔනි.

    rep+
     
    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    බයියන්ගේ අලුත්ම මාකටින් පාර..අලුත් අකවුන්ට් එකක් හැදුව..බබා පාට් එකෙන් ලාවට කඩේ ගියා..මුන් හිතන්නේ රටේ ඔක්කොම මුන් වගේ වහල් අනාතයෝ කියල..හැබැයි මෙතන මොනවා උනත් ඇත්තම කියල තියෙනවා..හැබැයි චුට්ටි වැරද්දක් තියෙනවා..

    "මුලින්ම කියන්න ඔනී මම දේශපාලනයේ මහා විද්වතෙක් නෙමේ, සාමාන්‍ය ගමේ ගොයියෙක්"

    මේක මේ විදියට හරිගැස්සෙන්න ඕනේ..

    "මුලින්ම කියන්න ඔනී මම දේශපාලනයේ මහා විද්වතෙක් නෙමේ, සාමාන්‍ය ගමේ බයියෙක්" කියල..:lol:
    :lol::lol:
     
    :)