මහින්දගේ+රහස්

gobaby

Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    මෙතන ඉන්න සමහර මහින්දවාදී එවූනුත් මේ පහල තියෙන තැන උදේ හවා
    comment කොටන්නත් ඇති .... නේ:rolleyes::rolleyes:


    14930_1556422354596952_3410026174711995937_n.jpg


    11604_10204915922352833_5469020052762206623_n.jpg


    හිටපු ජනාධිපතිවරයා විසින් අරලියගහ මන්දිරයේ දැවැන්ත මැතිවරණ ව්‍යාපාරයක් කරගෙන ගොස් ඇති බවට එහි තිබු කාර්යාල පරීක්ෂා කිරීමේදී හෙළිවී ඇත.

    පරිඝණක යන්ත්‍ර විශාල ප්‍රමාණයක් සහ කාර්ය මණ්ඩලයක් යොදාගෙන විවිධ පැතිකඩ ඔස්සේ මහින්ද රාජපක්ෂ පාලනයට එරෙහිව නැගී සිටින්නන් පිළිබද තොරතුරු රැස් කිරිමත් ඒ අනුව ඉදිරි සැලසුම් ක්‍රියාත්මක කිරීම මෙහි කාර්යය වී ඇති බව හෙළිවී ඇත.

    ශ්‍රී ලංකාවේ ඇති සියළුම මාධ්‍ය ආයතන රාජපක්ෂ පාලනයට පක්ෂපාතී ආකාරයට පුවත් පල කිරීම සහ අපක්ෂපාතී ආකාරයේ පුවත් පලකිරීම පිළිබද දත්ත රැස්කරීමත්, වෘත්තීය සමිති වලින් රාජපක්ෂ පාලනයට සිදු වන බලපෑම් සහ එහි ක්‍රියාකාරීන්වයන් පිළිබද අධ්‍යනයන් මෙහිදී සිදු කර ඇති බවට වාර්තා වේ.
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    රාජපක්ෂගෙන් සල්ලි ගත් රාජ්‍ය නිලධාරීන්ට වැඩ වරදින ලකුණු. !

    පසුගිය ජනාධිපතිවරණයේදී එම කටයුතු වෙනුවෙන් අරලිය ගහ මන්දිරයේ පිහි‍ටුවා තිබු මැතිවරණ මෙහෙයුම් කමි‍ටුවෙන් දේශපාලන කටයුතු සඳහා මුදල් ලබා ගත් බව අනාවරණය වී තිබෙන රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව කටයුතු කිරීමට නීතිඥ කණ්ඩායමක් සූදානම් වෙමින් සිටින බව ලංකා ඩේලි වෙත දැන ගැනීමට තිබේ.

    විශේෂයෙන්ම ඊයේ (16) ඇමැතිවරු පිරිසක් අරලිය ගහ මන්දිරයේ කළ පරික්ෂාවකදී එහි එක කාමරයක් තුල තිබී රුපියල් මිළියන 120ක පමණ ගෙවීම් ඇතුලත් වව්චර් පත් විශාල ප්‍රමාණයක් සොයාගෙන තිබුණ අතර එම වව්චර්පත්වල ගෙවීම සිදු කරන ලද පුද්ගලයන් හා ඔවුන්ගේ ජාතික හැඳුනුම් පත් අංක පවා සටහන්ව තිබේ. ඒ අතර ඉහළ තනතුරු හෙබවූ රාජ්‍ය නිලධාරීන් ‍රැසකගේ තොරතුරු හෙළිව ඇත. රාජ්‍ය නිලධාරීන්ට මෙලෙස දේශපාලන කටයුතුවලට සම්බන්ධ වීම නීතියෙන් තහනම්ය.

    කෙසේ නමුත් මෙම මුදල් ලබාගෙන සිදු කළ කටයුතු මොනවාද? යන්නත් මෙම මුදල් අරලිය ගහ මන්දිරයෙන් නිකුත් කෙරුණෙ රජයට අයත් මුදල්ද ? යන්න ගැනත් පරීක්ෂා කළ යුතු බව නීතිඥාවරයකු අප හා පැවැසීය.

    එමෙන්ම මෙ හා සමාන මුදලක්, මෙම ගෙවීම් සිදු කිරීමට පෙර දිවි නැගුම අරමුදලෙන් බැසිල් රාජපක්ෂ විසින් ලබා ගෙන තිබු බවටත් තොරතුරු හෙළිව පවතී.




    මේකේ ගැන හදා ගන්නකෝ ! මේ එකක් විතරයි


    984155_588406114622704_2986039896110704567_n.jpg


    10410155_588406151289367_5744662897107458731_n.jpg

    10923584_588406101289372_4457048023495721309_n.jpg
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,542
    22,230
    113
    Gotland
    පහුගිය කාලේ එළකිරියේ, fb එකේ බත් බැලයෝ ණයට කැස්සේ මතකද
    මෙතන ඉඳන් තමයි
     

    Similar threads