මහින්දගේ වත්කම කෝටී කියක් විතරද?

appuva

Active member
  • Jan 29, 2011
    661
    131
    43
    මහින්දගේ වත්කම කෝටී කියක් විතරද?

    අපේ මහින්ද මහත්තයා රත්තරන් විකුනුවා, නිධන් විකුනුවා,අරකෙන් ගැහුවා ,මේකෙන් ගැහුවා කියලා වෙබ් සයිට් වල හුඟක් කතා යනවනේ.මේවා ඇත්තමද කියලා දන්නේ උන්නැහේ විතරයි.ලඟ ඉන්න ටික දෙනෙක් දන්නවා ඇති.ඇත්තටම එතුමගේ මුලු වත්කම රුපියල් කෝටී කියක් විතර ඇතිද?
    පුලුවන්නම් ගෙස් කරන්න...
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    කීයක් වුනාම අපිට පු*ද? උන්ට වැඩි ගානක් හොයන්න ට්‍රයි එකක් දීපන්..:):):)
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,790
    3,373
    113
    මහින්ද මේ රටේ භාරකාරායා විතරයිලුනේ බන්..:P ලොකු සල්ලියක් නැතුව ඇති..:rolleyes::lol:
     
    Last edited:

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    මාත් කවද හරි ලංකාවේ ජනාදිපති වෙනවා
    වෙලා මහින්දට වඩා හොයනවා
     

    sachiDzz

    Member
    Sep 12, 2007
    3,224
    200
    0
    s cafe , CMB
    එතරම් හම්බ කරල නෑතුව ඈති....පව් අහි0සකයා(බෑසිල්,ගෝඨාභය,නාමල්,චමල්,ආදින්......හම්බකල තරමක්)
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මහින්ද මේ රටේ භාරකාරායා විතරයිලුනේ බන්..:P ලොකු සල්ලියක් නැතුව ඇති..:rolleyes::lol:

    මහින්දය දේශපාලනේ කරන හින්දා තමයි ඌව පේන්නෙ. ලංකාවෙ ඉන්න සල්ලි කාරයොන්ගෙ හැටියට මහින්දනම් අනාථයෙක්..:lol:
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    34
    ගාල්ලේ
    e tharam ganak nathuwa athi maye hithe

    නිදන් 4ක් 5ක් ගලවා ගත්තා නම් අපිත් ගොඩ නැද්ද බං..

    මොනා උනත් ඔය රට කාලා හම්බකරන සල්ලි වලට කවදා හරි ගෙවයි..
    :rolleyes:
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    funny_gif_selection_17.gif
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    34
    ගාල්ලේ
    ගොන්නුන්ට මුකුත් කියලා වැඩක් නෑ

    මහින්දගේ වත්කම කෝටී... 05-12-2012 03:55 AM gon katha uba janadi pati unath karane okane

    මේක කියපු කෙනාට කියන්නේ..
    ලොල්..
    දේශපාලනේ මෙලෝ දෙයක් නොදන්න නිලියොන්ව ..
    ක්‍රිකට් ගහන උන්ව පාර්ලිමේන්තු යවපු උඹලා වගේ ගොන්නුන්ට කියලා වැඩක් නෑ
    මම කියලා තිබුනද මහින්ද ගසා කනවා කියලා.. ??
    මැටි හරක් ඉන්නේ..

    කොහොම උනත් මට ඡන්දේ ඉල්ලන්න වුවමනාවක් නෑ
    එක නිසා මං ජනාධිපති නේනෙත් නෑ

    කොයිකයටත් ඹයා ගිය අවුරුද්දේ මහ බැංකු වාර්ථාවක් අරන් බලන්න..
    එතකොට තේරෙයි..

    රේප් නම් කැපුවට කමක් නෑ
    මට රේප් වැඩක් නෑ
     
    • Like
    Reactions: kumu123
    Nov 5, 2011
    86
    27
    0
    මුන්ට ලංකාවේනම් ලක්ෂ 50ක්වත් බැංකුවල නැතිව ඇති.තියෙනවනම් ගෙදර කාමරේක එහෙම නැත්නම් විදේශ බැංකු වල තමයි.මට හිතෙන විදිහට ඩොලර් මිලියන 50ක් වගේ තියෙන්න ඕනී ඔය කට කතා ඇත්තනම්.