මහින්දගේ හංගපු රත්රන් එලියට ගනී
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ව්යාපාරික ඒ.එස්.පී. ලියනගේ මහතාට අයත් රාජගිරියේ පීකොක් මැදුරේ පිහිණුම් තටාකයේ සඟවා වැලිවලින් වසාදමන ලද්දේ යයි පැවසූ රත්රන්, මුදල්, මුතු මැණික් ආදී වස්තු සොයමින් පොලීසිය විසින් ඊයේ දවස පුරා සිදු කල මෙහෙයුම අවසන් කර තිබේ.
මුළු දවස පුරාම බැකෝ යන්ත්ර යොදා වැලි ගොඩ දමමින් එම වැලි පරිස්සමට රයිසිවලින් හලමින් කරන ලද සොයා බැලීම අවසානයේ කිසිදු පල ප්රයෝජනයක් නැති විය.
එහිදී පොලීසියට සොයලගත හැකි වූයේ පරධ සෙරෙප්පු දෙකක් හා කිසියම් පූජා කටයුත්තකට යොදා ගත් මුට්ටි කිහිපයක් පමණි.
පොලීසිය පවසන්නේ ඒ තුල රත්රන්, මුතු, මැණික් ආදි කිසිදු වටනාකමක් ඇති දෙයක් හමු නොවූ බවයි.
එම නිවසේ හිමිකරු ඒ.එස්.පී. ලියනගේ මහතා මෙම සිදුවීම අවසානයේ කියා සිටියේ මින් තමන් ඉතමෙත් සතුටට පත්වන බවත් හිටපු ජනාධිපතිවරයාගේ නිවැරදිභාවය මින් ඔප්පු වන බවත්ය.

එක අතකට පව් නේ මේ ටෝයියෝ