මහින්දගේ හංගපු රත්‍රන් එලියට ගනී

hirugalbandara

Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    මහින්දගේ හංගපු රත්‍රන් එලියට ගනී

    ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් ව්‍යාපාරික ඒ.එස්.පී. ලියනගේ මහතාට අයත් රාජගිරියේ පීකොක් මැදුරේ පිහිණුම් තටාකයේ සඟවා වැලිවලින් වසාදමන ලද්දේ යයි පැවසූ රත‍්‍රන්, මුදල්, මුතු මැණික් ආදී වස්තු සොයමින් පොලීසිය විසින් ඊයේ දවස පුරා සිදු කල මෙහෙයුම අවසන් කර තිබේ.

    මුළු දවස පුරාම බැකෝ යන්ත‍්‍ර යොදා වැලි ගොඩ දමමින් එම වැලි පරිස්සමට රයිසිවලින් හලමින් කරන ලද සොයා බැලීම අවසානයේ කිසිදු පල ප‍්‍රයෝජනයක් නැති විය.

    එහිදී පොලීසියට සොයලගත හැකි වූයේ පරධ සෙරෙප්පු දෙකක් හා කිසියම් පූජා කටයුත්තකට යොදා ගත් මුට්ටි කිහිපයක් පමණි.

    පොලීසිය පවසන්නේ ඒ තුල රත‍්‍රන්, මුතු, මැණික් ආදි කිසිදු වටනාකමක් ඇති දෙයක් හමු නොවූ බවයි.

    එම නිවසේ හිමිකරු ඒ.එස්.පී. ලියනගේ මහතා මෙම සිදුවීම අවසානයේ කියා සිටියේ මින් තමන් ඉතමෙත් සතුටට පත්වන බවත් හිටපු ජනාධිපතිවරයාගේ නිවැරදිභාවය මින් ඔප්පු වන බවත්ය.


    එක අතකට පව් නේ මේ ටෝයියෝ
     

    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    දැන් කියයි එ සෙරෙප්පු දෙකයි මුට්ට්ටියයි ඩොලර් බිලියන 1.4 වෙනව කියල අර කානු කටා. මම කියන්නෙ ඔය පොලීසියයි, එෆ් සී අයි ඩී එකයි රනිලයි සිරා එක්කම ඔය පූල් එකේ දාලා හෝදපන් කියල. ගොන් බූරු පජාත වැඩ නොකරන්න

    uputa ganimak.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඒ.එම්.පී. කාරය තමා බං දවසකටත් මනුස්සයා.......
    ඌට ඕන වෙලා පූල් එකේ වැලි අයින් කර ගන්න.අයින් කරල ආයෙ පූල් එක පාවිච්චියට ගන්න. මොකද දැන් මහින්ද ලොක්කත් ඕකට එන්නේ නෑ නේහ්....
    පොර අඹරල දුන්න ගුලිය-පොලිසියෙන් නොමිලේ ම වැලි ටික ඉතිං අයින් කරල දුන්නා.....
    ලොලේ ලොලස් ඕයි මේව නං...............
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    12573886_216283905386557_8036394064523701879_n.jpg