මහින්දගේ_බහුතරය_සම්පුර්ණයි

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    මහින්දගේ_බහුතරය_සම්පුර්ණයි

    මහින්දගේ බහුතරය සම්පුර්ණයි ! පාර්ලිමේන්තුවත් කැඳ වෙයි !!

    පසුගිය 26 වනදා අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව මෙතෙක් සම්පූර්ණ කරගත නොහැකිව තිබුණු පාර්ලිමේන්තු බහුතර බලය ශ්ඊ ලංකාවේ පස්වන විධායක ජනාධිපති, අගමැති, අතිගරු මහින්ද රාජපක්ෂ මැතිඳුන් විසින් සාක්ෂාත් කරගෙන ඇති බව මහත් ප්‍රීතියෙන් යුතුව දැනුම් දෙනු ලැබේ.

    මහින්ද මැතිඳුන් වෙත සහාය පළ කළ යුතු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 10 දෙනෙක් ස්වාධීන වන්නට ගත් තීරණය සැළවීමත් සමග වහාම ක්‍රියාත්මක වූ අතිගරු චීන ජනාධිපති ෂී ජින් පින් මැතිඳුන් විසින් පාර්ලිමේන්තු බහුතරය සකස් කර ගැනීම සඳහා එතුමන්ගේ සහාය ලබාදෙන්නට තීරණය කර තිබේ.

    ඒ අනුව, පාර්ලිමේන්තු බහුතරය පෙන්වීම සඳහා චීන පාර්ලිමේන්තුවෙන් මන්ත්‍රීවරුන් 27 දෙනෙකු ශ්‍රී ලංකාව වෙත පිටත් කර එවා ඇති අතර ඔවුන් මත්තල මහින්ද රාජපක්ෂ ගුවන් තොටුපළ වෙත තව ස්වල්ප වේලාවකින් ළඟා වීමට නියමිතය.

    දැනට මහින්ද මැතිඳුන් සමඟ 86 දෙනෙකුගෙන් යුත් සාතිශය බහුතරයක් සිටින නිසා මෙම චීන මන්ත්‍රීවරුන් 27 දෙනාත් සමග 113ක පාර්ලිමේන්තු බලය සපිරෙනු ඇත.

    කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් යම් නීතිමය ගැටළුවක් ඇත්දැයි සොයා බැලීම සඳහා උදිත ලොකුබණ්ඩාර මහතා විසින් හිටපු අගවිනිසුරු, නීති විශාරද, ප්‍රවීණ සූපවේදී, ගායන ශිල්පී සරං නැද්ද සිල්වා මහතා අමතා ඇති අතර එහිදී "ඇයි මීට කලින් ඔය පාර්ලිමේන්තුවෙ ඇමරිකන් කාරයෙකුත් හිටියා දැකලා නැද්ද ? අනේ නිකම් යනවා මනුස්සයෝ යන්ඩ වැඩක් බලාගෙන" යනුවෙන් ඒ මහතා ඉතා සුභවාදී ප්‍රතිචාරයක් දක්වා ඇති බවයි වාර්තා වන්නේ.

    පුරවැසිභාවය සම්බන්ධයෙන් ගැටළුවක් මතුවුවහොත් ඊට මුහුණදීම සඳහා සියළුම චීන පුරවැසියන් වෙත ශ්‍රී ලංකාවේ සම්මානනීය පුරවැසිභාවය ලබාදීමට අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් විශේෂ විධිවිධාන ගැසට් පත්‍රයක් ද නිකුත් කර ඇති බවත් එය මේ මොහොතේ රජයේ මුද්‍රණාලයේ මුද්‍රණය වෙමින් පවතින බවත් වැඩිදුරටත් වාර්තා වේ.

    මෙතෙක් බහුතර බලය ලබාගැනීම සඳහා නිහඬවම විශිෂ්ඨ මෙහෙවරක නියුතු වූ අතිගරු බැසිල් රාජපක්ෂ මහතා සිය නිහඬතාවය බිඳිමින් මේ මොහොතේ ප්‍රකාශ කර ඇත්තේ දැන් නම් පාර්ලිමේන්තුව කැඳ විය හැකි බවයි. එය කැඳ හැළියක් වුව ද විය හැකි බව ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

    තුනෙන් දෙකක බහුතරය ලබාගන්නා හැටි ඉදිරියේදී බලාපොරොත්තු වන්න ....
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    චීන පාර්ලිමේන්තුවෙන් මන්ත්‍රීවරුන් 27 දෙනෙකු ශ්‍රී ලංකාව වෙත පිටත් කර එවා ඇති අතර ඔවුන් මත්තල මහින්ද රාජපක්ෂ ගුවන් තොටුපළ වෙත තව ස්වල්ප වේලාවකින් ළඟා වීමට නියමිතය.
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    දැන් මහින්දයටවත් සිරාටත් පාර්ලිමේන්තු බහුතරෙන් වැඩක් නෑ බන්. රනිලයි යූඇන්පී සෙට් එකයි අරෙහෙ
    අරලිය ගහ මන්දිරේ ඉඳන් මරාගන්න හදනව. සිරයි මරයි ගානක්වත් නැතුව තිස්සමහාරාමෙ ඉඳන්
    ආතල් එකේ පැල හිටවනව.

    ලංකාදීප - ‘අපි වවලයි අපි කන්නේ‘

    බලපං සිරා කොලුව ආතල් එකේ ට්‍රක්ටරයකුත් පදිනවා.

    ලංකාදීප - ජාතික වප් මඟුල් උළෙල
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    මහින්දගේ බහුතරය සම්පුර්ණයි ! පාර්ලිමේන්තුවත් කැඳ වෙයි !!

    පසුගිය 26 වනදා අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව මෙතෙක් සම්පූර්ණ කරගත නොහැකිව තිබුණු පාර්ලිමේන්තු බහුතර බලය ශ්ඊ ලංකාවේ පස්වන විධායක ජනාධිපති, අගමැති, අතිගරු මහින්ද රාජපක්ෂ මැතිඳුන් විසින් සාක්ෂාත් කරගෙන ඇති බව මහත් ප්‍රීතියෙන් යුතුව දැනුම් දෙනු ලැබේ.

    මහින්ද මැතිඳුන් වෙත සහාය පළ කළ යුතු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 10 දෙනෙක් ස්වාධීන වන්නට ගත් තීරණය සැළවීමත් සමග වහාම ක්‍රියාත්මක වූ අතිගරු චීන ජනාධිපති ෂී ජින් පින් මැතිඳුන් විසින් පාර්ලිමේන්තු බහුතරය සකස් කර ගැනීම සඳහා එතුමන්ගේ සහාය ලබාදෙන්නට තීරණය කර තිබේ.

    ඒ අනුව, පාර්ලිමේන්තු බහුතරය පෙන්වීම සඳහා චීන පාර්ලිමේන්තුවෙන් මන්ත්‍රීවරුන් 27 දෙනෙකු ශ්‍රී ලංකාව වෙත පිටත් කර එවා ඇති අතර ඔවුන් මත්තල මහින්ද රාජපක්ෂ ගුවන් තොටුපළ වෙත තව ස්වල්ප වේලාවකින් ළඟා වීමට නියමිතය.

    දැනට මහින්ද මැතිඳුන් සමඟ 86 දෙනෙකුගෙන් යුත් සාතිශය බහුතරයක් සිටින නිසා මෙම චීන මන්ත්‍රීවරුන් 27 දෙනාත් සමග 113ක පාර්ලිමේන්තු බලය සපිරෙනු ඇත.

    කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් යම් නීතිමය ගැටළුවක් ඇත්දැයි සොයා බැලීම සඳහා උදිත ලොකුබණ්ඩාර මහතා විසින් හිටපු අගවිනිසුරු, නීති විශාරද, ප්‍රවීණ සූපවේදී, ගායන ශිල්පී සරං නැද්ද සිල්වා මහතා අමතා ඇති අතර එහිදී "ඇයි මීට කලින් ඔය පාර්ලිමේන්තුවෙ ඇමරිකන් කාරයෙකුත් හිටියා දැකලා නැද්ද ? අනේ නිකම් යනවා මනුස්සයෝ යන්ඩ වැඩක් බලාගෙන" යනුවෙන් ඒ මහතා ඉතා සුභවාදී ප්‍රතිචාරයක් දක්වා ඇති බවයි වාර්තා වන්නේ.

    පුරවැසිභාවය සම්බන්ධයෙන් ගැටළුවක් මතුවුවහොත් ඊට මුහුණදීම සඳහා සියළුම චීන පුරවැසියන් වෙත ශ්‍රී ලංකාවේ සම්මානනීය පුරවැසිභාවය ලබාදීමට අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් විශේෂ විධිවිධාන ගැසට් පත්‍රයක් ද නිකුත් කර ඇති බවත් එය මේ මොහොතේ රජයේ මුද්‍රණාලයේ මුද්‍රණය වෙමින් පවතින බවත් වැඩිදුරටත් වාර්තා වේ.

    මෙතෙක් බහුතර බලය ලබාගැනීම සඳහා නිහඬවම විශිෂ්ඨ මෙහෙවරක නියුතු වූ අතිගරු බැසිල් රාජපක්ෂ මහතා සිය නිහඬතාවය බිඳිමින් මේ මොහොතේ ප්‍රකාශ කර ඇත්තේ දැන් නම් පාර්ලිමේන්තුව කැඳ විය හැකි බවයි. එය කැඳ හැළියක් වුව ද විය හැකි බව ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

    තුනෙන් දෙකක බහුතරය ලබාගන්නා හැටි ඉදිරියේදී බලාපොරොත්තු වන්න ....[/QUOTE

    මොකක් කිව්වා?? 10 දෙනෙක් ස්වාදීන වෙනවා?? ඒ මොකද්ද සීන් එක??
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කිරියෙ හැගිලා උන්න ගූ ඇන් පී කාරයො හදුනා ගන්ඩ හොද කාලයක් මේක..එකා එකා වේදානවට බුරා පැනල තමන්ගේ ගූ ඇන් පී කම ප්‍රදර්ශනය කරනව.. :lol::lol::lol::lol:
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මහින්දගේ බහුතරය සම්පුර්ණයි ! පාර්ලිමේන්තුවත් කැඳ වෙයි !!

    පසුගිය 26 වනදා අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව මෙතෙක් සම්පූර්ණ කරගත නොහැකිව තිබුණු පාර්ලිමේන්තු බහුතර බලය ශ්ඊ ලංකාවේ පස්වන විධායක ජනාධිපති, අගමැති, අතිගරු මහින්ද රාජපක්ෂ මැතිඳුන් විසින් සාක්ෂාත් කරගෙන ඇති බව මහත් ප්‍රීතියෙන් යුතුව දැනුම් දෙනු ලැබේ.

    මහින්ද මැතිඳුන් වෙත සහාය පළ කළ යුතු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 10 දෙනෙක් ස්වාධීන වන්නට ගත් තීරණය සැළවීමත් සමග වහාම ක්‍රියාත්මක වූ අතිගරු චීන ජනාධිපති ෂී ජින් පින් මැතිඳුන් විසින් පාර්ලිමේන්තු බහුතරය සකස් කර ගැනීම සඳහා එතුමන්ගේ සහාය ලබාදෙන්නට තීරණය කර තිබේ.

    ඒ අනුව, පාර්ලිමේන්තු බහුතරය පෙන්වීම සඳහා චීන පාර්ලිමේන්තුවෙන් මන්ත්‍රීවරුන් 27 දෙනෙකු ශ්‍රී ලංකාව වෙත පිටත් කර එවා ඇති අතර ඔවුන් මත්තල මහින්ද රාජපක්ෂ ගුවන් තොටුපළ වෙත තව ස්වල්ප වේලාවකින් ළඟා වීමට නියමිතය.

    දැනට මහින්ද මැතිඳුන් සමඟ 86 දෙනෙකුගෙන් යුත් සාතිශය බහුතරයක් සිටින නිසා මෙම චීන මන්ත්‍රීවරුන් 27 දෙනාත් සමග 113ක පාර්ලිමේන්තු බලය සපිරෙනු ඇත.

    කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් යම් නීතිමය ගැටළුවක් ඇත්දැයි සොයා බැලීම සඳහා උදිත ලොකුබණ්ඩාර මහතා විසින් හිටපු අගවිනිසුරු, නීති විශාරද, ප්‍රවීණ සූපවේදී, ගායන ශිල්පී සරං නැද්ද සිල්වා මහතා අමතා ඇති අතර එහිදී "ඇයි මීට කලින් ඔය පාර්ලිමේන්තුවෙ ඇමරිකන් කාරයෙකුත් හිටියා දැකලා නැද්ද ? අනේ නිකම් යනවා මනුස්සයෝ යන්ඩ වැඩක් බලාගෙන" යනුවෙන් ඒ මහතා ඉතා සුභවාදී ප්‍රතිචාරයක් දක්වා ඇති බවයි වාර්තා වන්නේ.

    පුරවැසිභාවය සම්බන්ධයෙන් ගැටළුවක් මතුවුවහොත් ඊට මුහුණදීම සඳහා සියළුම චීන පුරවැසියන් වෙත ශ්‍රී ලංකාවේ සම්මානනීය පුරවැසිභාවය ලබාදීමට අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් විශේෂ විධිවිධාන ගැසට් පත්‍රයක් ද නිකුත් කර ඇති බවත් එය මේ මොහොතේ රජයේ මුද්‍රණාලයේ මුද්‍රණය වෙමින් පවතින බවත් වැඩිදුරටත් වාර්තා වේ.

    මෙතෙක් බහුතර බලය ලබාගැනීම සඳහා නිහඬවම විශිෂ්ඨ මෙහෙවරක නියුතු වූ අතිගරු බැසිල් රාජපක්ෂ මහතා සිය නිහඬතාවය බිඳිමින් මේ මොහොතේ ප්‍රකාශ කර ඇත්තේ දැන් නම් පාර්ලිමේන්තුව කැඳ විය හැකි බවයි. එය කැඳ හැළියක් වුව ද විය හැකි බව ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

    තුනෙන් දෙකක බහුතරය ලබාගන්නා හැටි ඉදිරියේදී බලාපොරොත්තු වන්න ....[/QUOTE

    මොකක් කිව්වා?? 10 දෙනෙක් ස්වාදීන වෙනවා?? ඒ මොකද්ද සීන් එක??

    හොර කැබිනට්ටුවක් දිව්රුම් දීමට යයි; “සර් අපි නම් ඔය ආණ්ඩුවට නෑ; යනවා නම් හොරෙන් යන්නෙත් නෑ” -විජයමුණි සිරිසේනට කනේ ඇඟිලි ගහගන්න කියයි
    (ලංකා ඊ නිව්ස් -2018.ඔක්.29, ප.ව.7.10) රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කඩා බහුතර බලයක් අද වන තුරු පෙන්වා ගත නොහැකි හොර අගමැති මහින්ද රාජපක්ෂ අද උදෑසන අගමැති කාර්යාලයට ගොස් වැඩ බාර ගෙන තිබේ.
    අද සවසට හොර කැබිනට්ටුවක් ද පත් කිරීමට යන බව පැවසේ. එහිදී 10 දෙනෙකු මහින්දගේ පාර්ශවයෙන්ද, 10 දෙනෙකු සිරිසේනගේ පාර්ශවයෙන්ද ඉතිරි 10 දෙනා පිල් මාරු කර එතැයි සිතනා කණ්ඩායමක් වෙනුවෙන් ද වෙන් කර තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වෙනි සංශෝධනය අනුව තනි පක්ෂයක් ආණ්ඩුවක් හදන්නේ නම් කැබිනට් මණ්ඩලය 30 දෙනෙකුට සීමා විය යුතුය.
    බැසිල් රාජපක්ෂගේ පොහොට්ටු කණ්ඩායමට අයත් කිසිවෙකු ඇමැතිධූර බාර ගැනීමෙන් වැළකී සිටී. ඒ අනුව අද රාත්‍රී පත් කරන්නට යන්නේ 10 දෙනෙකු පමණක් යයි දැන ගන්නට තිබේ. කෙසේ වෙතත් මේ කැබිනට් මණ්ඩලය නීති විරෝධී එකකි. මන්ද යත් ඔවුනට බහුතර බලයක් තිබෙන බව මේ මොහොත වන තුරු පෙන්වා ගත නොහැකිව පාර්ලිමේන්තුව කල් දමා තිබෙන බැවිනි.
    සිරිසේන මහින්ද හොර දීගය ගැහීමට පෙරමුණු ගත් වීරවංශ, ගම්මන්පිල, තිලංග එස්.බී. වාසු ආදීහු ඇමැතිධූර බාර ගනු ඇතැයි කියති.
    විජයමුණි සිරිසේනට කනේ ඇඟිලි ගහගන්න ‌දෙයි
    ---------------------------------
    කෙසේ වෙතත් ඇමැතිධූර ගැන සාකච්ඡා කිරීම සඳහා අද පාන්දර 5 ට අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා ජනාධිපති වරයා විසින් කැඳවන ලදුව විජයමුණි සොයිසා 6 වන විට ජනාධිපති හමුවී ලුණු ඇඹුල් සහිතව පිළිතුරු දී තිබේ.

    සර් ඔබතුමා කළ වැඩෙන් අපිට පාරේ බැහැලා යන්නත් බෑ, ගෙදර ඉන්නත් බෑ, ගමට යන්නත් බැරිවෙලා තියෙන්නේ. ඔබතුමා ඔය තීන්දුව ගන්නවා කියලා අපිට කිව්වෙත් නෑ. අපි දන්නෙත් නෑ. එස්.බීලාගේ තිලංගලාගේ, වීරවංසලාගේ ඔ්නැකමට සර් මේක කළා. සර්ම බලන්න මේ ටිකට ඒ කට්ටියගේ හැසිරීම කියලා. නාමල් එෆ්සීඅයිඩියට ගිහින් චන්ඩි කතා කියනවා. අපිට තර්ජනය කරනවා. යෝශිත එම්එස්ඩී ඔෆිසර්ලාට තර්ජනය කරනවා. සංවර්ධන වැඩ වලට ගහලා තියෙන බෝඩ් කඩලා බිඳලා දානවා. ගෙවල් ගිනි තියනවා කඩ ගිනි තියනවා. මැරයො රජයෙ ආයතන වලට පැනලා ගහනවා. අන්ධ මිනිස්සුන්ට හදපු ගෙවල් කඩනවා. සර්ම කියන්න බලන්න මේගොල්ලොත් එක්ක අපි ආණ්ඩු කරන්නේ කියලා. මේගොල්ලො ඒ කාලෙ සර්ට අපිට සැලකුවෙ කොහොමද දැන් ආයිත් ඒකම තමයි කරන්නේ.. අපිට නම් බෑ සර්..” යි විජිත් විජයමුණි දිගටම කියාගෙන ගියේය.
    ඔබ යූඇන්පියට යන්නට සූදානම් වෙනවාදැයි එවිට ජනාධිපතිවරයා විමසා තිබේ.
    “සර් මං විතරක් නොවෙයි. මාත් එක්ක තව හත් අට දෙනෙක්ම ඉන්නවා. සර් අපි යනවනම් හොරෙන් යන්නෙත් නෑ. කියලා තමයි යන්නෙ. නමුත් අපිට යූඇන්පියට යන්න ඔ්නෙ නෑ. අපි ශ්‍රී ලංකා කාරයෝ නමුත් අපි ස්වාධීනව ඉන්නවා මේගොල්ලො එක්ක නම් ආණ්ඩු කරන්න අපි නෑ සර්” යි විජයමුණි කීවේය
    “කවුද දැන් ඔය ස්වාධීන වෙනවා කියන කට්ටිය ?” යි ජනාධිපති යලි විමසීය. විජයමුණි ඔවුනගේ නම් සැඟවූයේ නැත.
    සර් මං ඉන්නවා, දුමින්ද ඉන්නවා, දුෂ්මන්ත ඉන්නවා, බස්නායක ඉන්නවා, මනුෂ ඉන්නවා, පියසේන ගමගේ ඉන්නවා” ආදී නම් තොගයක් විජයමුණි කියාගෙන කියාගෙන ගියේ ය.
    පසුව විජිත් විජයමුණි පැජට්පාරේ ජනාධිපති නිවසින් පිටව ගිය අතර අද සවස හදන කැබිනට්ටුවට ඔවුන් එක්වන්නේ නැත. ඒ ආණ්ඩුවකට සහාය දෙන්නේ ද නැත. ඒ අනුව හොර අගමැතිට පක්ෂපාතී 113 ක් සොයා ගැනීමේ ප්‍රශ්නය තවත් උග්‍ර වී තිබේ.
     
    Similar threads