මහින්දගේ_බොරු පොරොන්දු

vmsgamer

Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    2/3 ක් බත් ගිලින හරක් ඉන්න ,
    අයි ටි එන් බලන , සිළුමිණ කියවන ගොබ්බ අමන හැත්තක් ඉන්න රටක
    යකඩ සපත්තුවට පෑගෙන්න කැමති
    තමන්ට කියා අභිමානයක් නැති
    ලොක්කන්ගේ කටු වලින් බොක්ක පුරවාගන්න කැමති
    නිවට නියාලු , මෝඩ හිගන කුප්ප බිජ්ජෝ රැලක් ඉන්න රටක , ඕවා නෙවෙයි මොනවා කිවත් පිලිගන්නවා හොඳේ
    :yes::yes::yes:
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    1370890374van.jpg
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    Lankawa mahinda hitiyoth thawa lassana wei concrete walin arawa mewa hadala. but But minissunge jeewitha nam ganna deyak nathiwela hinga kana mattamata ei.
    :oo::oo::oo::baffled::baffled:
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰


    :rofl::rofl::rofl::rofl:
    අපේ හාමුදුරුවනේ කියලා නයා අරින්නේ... අපේ හරක් ඉතින් අප්පුදිත් ගහනවා... මු දන්නවනේ බත් කන හරක් ටික මු මොන රෙද්දක් කිව්වත් හිස් මුදුනින් පිලි අරං හුරේ දාන්න බලන් ඉන්නේ කියලා
     

    adeeezzz

    Well-known member
  • Jul 26, 2014
    2,111
    366
    83
    mahinda rate janadi pathi hri wela rata kawa kyamuko ubala metahana inda uta kagahne bola aran krapallko rata buruwo tika krahako pluwanm kaaghne nathuwa walige pagagena
     

    TheManFromNowhere

    Active member
  • Nov 24, 2015
    839
    35
    28
    In the middle of nowhere
    දෙමළ ජාතික සන්ධානය සහ ඩයස්පෝරාව ඊලාම්වාදය හා බෙදුම්වාදය අත්හරින්නේ නම්, ජනාධිපති ක්‍රමය වෙනස් කිරීමට තමා තරම් සූදානමින් සිටින වෙනත් කිසිවෙකු නැතැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

    Palaweni eka wenawa kiyala umbala hithanawada machan?

    මේ අනික් බොරුව..ගෑස් නිධියක් හම්බ උනා...:rofl::rofl::rofl:

    Mekath thawamath boru wennath neda machan? :lol: