මහින්දගේ_රැස්වීම

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඉරිසියාව නෙවෙයි මචන්.මම මාතර.උබට කියන්න චන්ද කාලෙ වත් ඒ තරම් සෙනග අදින්නෙ නැතුව ඇති.ප්‍රයිවට් බස් 75 කට වැඩිය තිබුන.එතනින් බාගයක්ම රූට් දුවන ඒව.අනිත්ව ස්පෙශල් බෝඩ් ගහපුව.කලුතර,අලුත්ගම,අකුරැස්ස,කබුරුපිටිය,දබුල්ලෙ බස් පවා තිබුන බන්.තිස්ස,කතරගම,තන්ගල්ල බස් තිබුන.ඇස් දෙකට දැකපු එක කියන්නෙ.

    නිවාඩු අපු නිසා යාලුවො එක්ක අඩියක් ගහන්න බාර් එකට ගියා බඩු ගන්න.පාරෙ යන්න බෑ.පුදුම ට්‍රැෆික් එකක් තිබුනෙ.බාර් ගාව බස් නවත්තගෙන පාර හරස් කරගෙන.බස් ඩ්‍රයිවර් කෙනෙකුට කෙලල අවෙ ඒයෙ.සහතික ඇත්ත මේ කියන්නෙ.මහින්දගෙ පිහිටෙන් ගොඩ යන්න හදන අනාත දේශපාලුවො ටික උන්ගෙ වැඩේ කරගන්නව.මහලොකුවට පොටෝ දානව පිට සෙනග පෙන්නල.ලැජ්ජ නෑ බන් මුන්ට.
    :oo::oo::(
    යකොව් මම විහිලුවට දැම්මේ
    උබ සිරා ගත්තාද ..
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,574
    28,490
    113
    1464664_1854384068120159_6274618880298108589_n.jpg


    :lol:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    Mahindata banala wadak na. huu kiyala wadakuth na ban...
    Mahinda ada oya thana thibbe Sri Lankaawe minissun gen bahutharaya.
    Ada kudu, badu, minimarum , marakam, ... etc okkoma sthaaapitha karanna chande deela thiyenne me rate minissu.
    ada parlimenthuwe oya balu ralak inne me minissu yawapu nisa.
    Rate wadagath ma thanata rate jaraama saththu yauwe, path kalee mee rate minissu!
    Mee ratee bahutharaya.....
    Mee rate PRAUDA HELAYO wisin........ :)
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015


    ගොඩාක් වෙලාවට මානසිකව ඇති වෙන ප්‍රශ්නයක්. අනෙක ඕක ලේසියෙන්ම විසදගන්න පුළුවන්. කවුන්සලින් වලට යොමුවෙයන්. ශරිරිකවම දුර්වල කමක් තියනවනම් සුදුසුකම්ලත් බටහිර වෛද්‍යවරයෙක් මුණ ගැහියන්. ගොඩ වෙදකම් නම් කරන්න එපා. මල්ලි හැලිලම යයි. ඕව ලොකු ප්‍රශ්න නොවෙයි බන්.

    පුලුවන්නම් උදේට වල්පෙනෙල කැඳ බීපන්. දවල්ට මුරුංගා , වම්බොටු සහ ගිතෙල් මිශ්‍ර ආහර ගනින්.

    11391127_1854383924786840_1925739043508925044_n.jpg



    නේ?


    :lol::lol::lol:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    Paalanayata sudusu minissu yawanne nathiwa, hireeta yanna oona eun ta ratee paalanaya baara dunne mee rate bahuthara minissu!
    eeta wirudda minissunta pawa ada duk vindinna wela thiyenne ee nisa....
    100%k mee ratee minissunge waradda......
     

    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    වහල්ලු එක දෙයක් තේරුම් ගන්න ඕනි. පළවෙනි එක දැන් අගමැතියි ඉස්සර අගමැතියි අතර මහ ලොකු වෙනසක් නැහැ.ඇත්ත ලොකු බලතල ටිකක් දෙන්න තමයි ගියේ හැබැයි බයියෝම මැදිහත් වෙලා රනිල්ට බයේ ඒවා නැවැත්තුවා.:no: ඒ වගේම ජනාධිපතිගේ විධායක බලතලවල ලොකු වෙන්සක් වෙලත් නෑ බයියෝ කෑගහපු හින්දා. තාමත් අමාත්‍යංශ ලේකම් වරු පත් කරන්නෙ ජනාධිපතිමයි. :no: ඒ කියන්නෙ උඹලා මහින්දව ගේන්න හදන්නෙ ඉස්සර දි.මු ජයරත්න හිටපු තැනටමයි. ජනාධිපති තමයි තාමත් රටේ පළමු පුරවැසියා. ඒ හින්දා මහින්දට, මයිත්‍රීට සර් කියාගෙන, ඉස්සර රත්නසිරි , දි.මු හිටපු විදිහටම තමයි ඉන්න වෙන්නෙ. බයියෝ කොහොම උනත් මම නම් කැමතියි මහින්ද අගමැති වෙලා එනවා දකින්න :lol: මහින්ද මයිත්‍රීට සර් කියද්දි කොහොමද ආතල් එක :lol::lol::lol:
    උබේ කතාවෙත් පොඩි ලල් එකක් තියෙනවා බන්..:lol::lol::lol:
     
    • Like
    Reactions: Gatapolos

    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    දකුණු පළාතෙන් බත් packet දෙන්න ඕන න බන් මහින්දට, සෙනගත් ඉන්නවා ...චන්දත් තියනවා..ගියා පාරත් මාතර , ගාල්ල town දෙක විතරයි පැරදුනේ.
    ආනේ ඇත්තද..ඔහොමවත් කියාගෙන හිත සනසගනින්..:P:P
     

    rohan117560

    Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    මහින්දටයි රජයටයි සම සමව වගේ මනාප ප්‍රමාණයක් තියෙනවා මට නං හිතෙන්නේ. සුළු ප්‍රමාණයකින් තමා වෙනස් වෙන්නේ කාට වැඩි උනත්. ඒ වගේ තත්වයක් තියෙන එක රටට හොඳයි කියල මට නං හිතෙන්නේ. එක පැත්තකට ඕනෙවට වඩා බලය වැඩි උනාම පහුගිය රජය කාලේ වගේ වෙනවා දැනට තියෙන ඕනෙම දේශපාලන පක්ෂයක්.

    :yes::yes::yes:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ඔන්න සුදුවෑන් සොන්නයත් දේශපාලනේට එන්නේ නැතිලු
    නාකියා ලෝට ගගහ කතා කළා රේඩියෝ එකේ
    ඕකා චන්දෙ ඉල්ලුවත් සුදුවෑන් වලින් තමයි චන්දෙ දෙන්න වහල්ලු අද්දන්න වෙන්නේ
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    :oo::oo::(
    යකොව් මම විහිලුවට දැම්මේ
    උබ සිරා ගත්තාද ..

    එහෙමද බන්.නෑ මම කිඋවෙ සිරා සීන් එක.ජයසූරිය ග්‍රවුන්ඩ් එක හදපු කාලෙ ඉදන් මම ඕකෙ ක්‍රිකට් ගහල තියනව.ස්ටේජ් එක ග්‍රවුන්ඩ් එකේ මැද ගහල තිබුනෙ.ස්ටේජ් 3ක් ඔවල් ශේප් එකට ගහල තිබුනෙ.ජයසුරිය එක ක්‍රිකට් ග්‍රවුන්ඩ් එකක් නෙවෙයි.ග්‍රවුන්ඩ් එක පොඩී.රවුන් නෑ.සෙනග බගෙට බාගයක් පිටින් ඇදපු උන්.සෙනග ගොඩක් හිටිය රැස්වීමට ඒ උනාට සෙනග පුශ් කරල පෙන්නුවෙ.ඔය ට්‍රික් අපිත් දන්නව හිතන්නෙ මිනිස්සු බබ්බු කියල.බලපන් මේ ෆොටෝ එක කොහොමද තිබුනෙ ස්ටේජ් කියල.

    2eb4qxe.jpg


    මෙන්න ග්‍රවුන්ඩ් එක මැප්ස් වල.
    https://www.google.lk/maps/place/Ma...2!3m1!1s0x3ae138d151937cd9:0x1d711f45897009a3