ඉරිසියාව නෙවෙයි මචන්.මම මාතර.උබට කියන්න චන්ද කාලෙ වත් ඒ තරම් සෙනග අදින්නෙ නැතුව ඇති.ප්‍රයිවට් බස් 75 කට වැඩිය තිබුන.එතනින් බාගයක්ම රූට් දුවන ඒව.අනිත්ව ස්පෙශල් බෝඩ් ගහපුව.කලුතර,අලුත්ගම,අකුරැස්ස,කබුරුපිටිය,දබුල්ලෙ බස් පවා තිබුන බන්.තිස්ස,කතරගම,තන්ගල්ල බස් තිබුන.ඇස් දෙකට දැකපු එක කියන්නෙ.
නිවාඩු අපු නිසා යාලුවො එක්ක අඩියක් ගහන්න බාර් එකට ගියා බඩු ගන්න.පාරෙ යන්න බෑ.පුදුම ට්‍රැෆික් එකක් තිබුනෙ.බාර් ගාව බස් නවත්තගෙන පාර හරස් කරගෙන.බස් ඩ්‍රයිවර් කෙනෙකුට කෙලල අවෙ ඒයෙ.සහතික ඇත්ත මේ කියන්නෙ.මහින්දගෙ පිහිටෙන් ගොඩ යන්න හදන අනාත දේශපාලුවො ටික උන්ගෙ වැඩේ කරගන්නව.මහලොකුවට පොටෝ දානව පිට සෙනග පෙන්නල.ලැජ්ජ නෑ බන් මුන්ට.



යකොව් මම විහිලුවට දැම්මේ
උබ සිරා ගත්තාද ..


ඒ වගේම ජනාධිපතිගේ විධායක බලතලවල ලොකු වෙන්සක් වෙලත් නෑ බයියෝ කෑගහපු හින්දා. තාමත් අමාත්‍යංශ ලේකම් වරු පත් කරන්නෙ ජනාධිපතිමයි. 
