මහින්දගේ_රෙද්ද_අස්සේ_ප්‍රජාතන්ත්‍රවාදය

wdk

Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    මහින්දගේ_රෙද්ද_අස්සේ_ප්‍රජාතන්ත්‍රවාදය

    ජනපති සහභාගිවූ මඩකලපුවේ පැවති ජනාධිපතිවරණ සන්ධාන රැස්වීම අසල, ඡන්ද අයිතිය ඉල්ලා සිටි අවතැන්වූ අසරණ සිංහල අනාථයින් පිරිසට පොලිසිය අමානුෂික ලෙස පහරදෙන ලදී. යුද්ධයෙන් අවතැන්වූ සිංහල අනාථයින්ට ඡන්ද අයිතිය අහිමිවී ඇති එකම මැතිවරණය මෙයයි.

    චන්දෙ ඉල්ලලා හඩ නගන මිනිසුන්ට එරෙහි වන කෛරාටික දෙබිඩි පඩත්තලයාගේ රෙද්ද අස්සේ ප්‍රජාතන්ත්‍රවාදය !!!!


    1924356_772350679512317_1124441263765152166_n.jpg


    10849873_772350729512312_3044942428966456464_n.jpg


    10345735_772350769512308_8995751975722441361_n.jpg


    10301186_772350812845637_7582917494515971531_n.jpg


    10385462_772350846178967_1191384531597976540_n.jpg


    1964867_772350892845629_8195863911724717028_n.jpg


    10612925_772350956178956_7713096754684508897_n.jpg


    1450209_772351009512284_2575912807986257488_n.jpg


    10696241_772351049512280_6588320498915412608_n.jpg



    උපුටා ගැනීම https://www.facebook.com/Oththukaru
     
    • Like
    Reactions: Shadow.Walker

    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    මුන්ට පිස්සුද ඕයි තවත් ගොන් රජාට ඡන්දෙ දෙන්න හදන්නේ ??
    :confused::confused::confused:
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    Oya guti kaka illanne mahindata chance dennada..hoda wade okunta.

    :rofl::rofl::yes::yes: ගුටි කකා තවත් ජන්දේ දෙන්න ඉල්ලනවා.
    නමුත් උන් බොරුවට මහින්දට ජන්දේ දෙන්න ඉල්ලලා, මෛත්‍රීට ජන්දේ දෙයිද දන්නේ නෑ. :rolleyes:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඕකුන්ට චන්ද නැති එකත හොදයි. තිබ්බනම් දෙන්නේ මහින්දට. සටනකින් තිර ජයග්‍රහයක් නැහැ
     

    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    ko ara lakshayak aran elakiriye mahindayata seeni kirana We_Love_Mahinda kiyana gas balla..warenko puluwannam awith me wechcha detath katha karpanako rassawak nathuwa hambayange gu mirikana higanna..
     

    amila_banks

    Member
    Dec 15, 2008
    5,632
    304
    0
    36
    :rofl::rofl::yes::yes: ගුටි කකා තවත් ජන්දේ දෙන්න ඉල්ලනවා.
    නමුත් උන් බොරුවට මහින්දට ජන්දේ දෙන්න ඉල්ලලා, මෛත්‍රීට ජන්දේ දෙයිද දන්නේ නෑ. :rolleyes:

    මටත් හිතුනේ ඕකමයි ...
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ජාතිවාදියා;17590370 said:
    මුන්ට පිස්සුද ඕයි තවත් ගොන් රජාට ඡන්දෙ දෙන්න හදන්නේ ??

    :frown:
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Born as idiots living as idiots and then guess how they gonna die :sorry: it is pretty simple will die as idiots too:sorry: