මහින්දට අකමැති ඇයි?

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
මහින්දට අකමැති ඇයි?

ඕනෙම දේශපාළණ මැතිවරණයක වගේම, මේ පාරත් ප්‍රධාන අපේක්ෂකයෝ දෙන්නෙක් ඉන්නවා. ඒ වගේම ඒ, දෙන්නා වටේ සෑහෙන සෙනගක් ඉන්නවා. එළකිරි එකෙත් ඒ වගේම ලොකු පිල්බෙදිල්ලක් තියෙනවා. මේ thread එකෙන් මම බලාපොරොත්තු වෙන්නේ ඇයි මෛත්‍රීට කැමති කට්ටිය මහින්දට අකමැති කියලා සදහන් කරන්න අවස්ථාවක් ජනතාවට ලබාදීමයි. මෙතනට ඇවිත් කියන්න ඇයි තමන් මහින්දට අකමැති කියලා.

මම මහින්දට අකමැති මේ නිසයි.

ජීවන වියදම වැඩියි (බඩු මිළ වැඩියි, කරන්ට් බිල වැඩියි, දුරකථන ගාස්තු වැඩියි, ප්‍රවාහන ගාස්තු වැඩියි)
SLT Unlimited නැති කරා
රාජ්‍යය දුෂණය වැඩියි
බෞද්ධාගම වෙනුවෙන් ඒ තරම් දෙයක් කරලා නෑ
චීනෙන් දිගට හරහට ණය ගන්නවා, නමුත් ඒවල ප්‍රතිඑලය මහජනයා බුක්ති විදින්නේ නෑ. .
අධිකරණයට අත පොවෙනවා තමන්ට හිතන හිතන විදියට
දේශපාළණ පළිගැනීම් කරනවා (සුදු වෑන් වගේ)
නාස්තිය වැඩියි

අවුරුදු 12 ක් දුන්නා ,තාම ප්‍රගතියක් නෑ, ඒක නිසා ආයි මම මහින්දට දෙන්නේ නෑ.

මචං මේ ටිකත් ඇඩ් කරපං,

රටේ ආර්ථික මරමස්ථාන ටික චීනට දුන්න.

මහජනතාවගෙ මුදලෙන් පුතාට කාර්, අස්සයො, හෙලිකොප්ටර්, මෙරට සහ පිටරට ගෙවල්, හෝටල්, වතු පිටි, etc අරං දුන්න.

එක ජනාධිපති මන්දරයක් වෙනුවට රටේ හැම තැනම ජනාධිපති මන්දිර හැදුව(මැදමුලන, නුවර, අනුරාධපුර etc) සහ ඒව නඩත්තු කරන්න අති විශාල සේවක පිරිසක් බදව ගත්ත.

කුඩු, එතනෝල්, සහ අනෙකුත් මත්කුඩු ජාවරම් වලට අනුබල දීම සහ ඒව ගෙන්වන්නං සරම අස්සෙ හංගගත්ත.

රට සංවර්‍ධනය කරන මුවාවෙන් ඉහළ ණය පොළී යටතේ ණය අරගෙන 2000%ක් සාක්කුවට දාගත්ත.

රටේ මුදුන් මල්කඩ බදු ශ්‍රී දළදා වහන්සේ ඉදිරියෙ බාගෙට ඇදගත්තු කෙල්ලොත් තියාගෙන race පැද්ද. (මම කතෝලිකයෙක් සහ මම මේ කරපු දේ තරයේ පිළිකුල් කරනව. මේකම ඇති චන්දෙ නොදී ඉන්න.)

රටේ සොබාවික සම්පත අමු අමුවෙ විනාශ කලා, දළ තියෙන ඇතෙක් පේනන බෑ මූට. තව off-road tower එකක් ගියා රට වටේ කලපු ආශ්‍රිතව, ඒකෙන් ඒ පරිසර පද්ධතියට හදන්න බැරි පාඩුවක් වුනේ.

රටේ යුද්ධය දිනීමට සක්‍රීය දායකත්වයක් දැක්වූ ජනාරාල් ෆොන්සේකාව හිරෙ දැමීම.
රටේ අධිකරණ පද්ධතියට අත තබමින් ශිරානි බණ්ඩාරනායකට නඩු පැවරීම සහ සේවයෙන් පහ කිරීම.

දැනට ජීවත් වෙන කොටි නායකයින් වන කරුණාට පක්ෂයේ උප සභාපතිකම පිරිනැමීම, KP ට සුදුසු දඩුවම් නොදීම, පිල්ලෙයාන් හට මහ ඇමතිකමක් පසුගිය වර ලබාදීම, ජිනීවහී නිත්‍ය නියෝජිත කාර්‍යාලය අලුත්වැඩියා කිරීම සදහ කොටි සංවිධානයට අයත් ආයතනයකට ලබා දීම සහ ඒ මගින් අප රටේ රහසිගත තොරතුරු අන් පාර්ශවයන්ගේ අතට යාමට ඉඩ හැරීම, යුරෝපයේ කොටි තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් ක්‍රියා නොකිරීම.

දවසගානෙ 5000, 6000 අරලියගහ මන්දිරේට රැස්කර උගේ සල්ලි වගේ කට්ටියට බුෆේ දීම.
රටේ වරදකරුවන් වූ නිලධාරින් හට තානාපතිකම් හා අනෙකුත් රාජ්‍ය අංශය වල උසස් නිල වලට පත්කිරීම (eg- හිටපු පොලිස්පති ජගත් බාලසූරිය, පි.බී. ජයසුන්දර)

නිදහස් මාධ්‍යන් වලට පහර ගැසීම

ඔහුගේ ඇම්බැට්ටයින් විදේශ තානපති අංශ වලට පත්කර රටේ විදේශ අංශ අඩපණ කිරීම. රට වෙනුවෙන් කතාකර විශිෂ්ට තානාපතිවරුන් හට පහර දීම (ක්‍රිස් නෝනිස්) සහ පහර දුන් අයවලුන් රැකීම.

තවගොඩක් තියෙනව දැන් වෙලාව මදි බං ඔක්කොම type කරන්න.
 
Last edited:

tcgunarathena

Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර

    ඕනෙම දේශපාළණ මැතිවරණයක වගේම, මේ පාරත් ප්‍රධාන අපේක්ෂකයෝ දෙන්නෙක් ඉන්නවා. ඒ වගේම ඒ, දෙන්නා වටේ සෑහෙන සෙනගක් ඉන්නවා. එළකිරි එකෙත් ඒ වගේම ලොකු පිල්බෙදිල්ලක් තියෙනවා. මේ thread එකෙන් මම බලාපොරොත්තු වෙන්නේ ඇයි මෛත්‍රීට කැමති කට්ටිය මහින්දට අකමැති කියලා සදහන් කරන්න අවස්ථාවක් ජනතාවට ලබාදීමයි. මෙතනට ඇවිත් කියන්න ඇයි තමන් මහින්දට අකමැති කියලා.

    මම මහින්දට අකමැති මේ නිසයි.

    ජීවන වියදම වැඩියි (බඩු මිළ වැඩියි, කරන්ට් බිල වැඩියි, දුරකථන ගාස්තු වැඩියි, ප්‍රවාහන ගාස්තු වැඩියි)
    SLT Unlimited නැති කරා
    රාජ්‍යය දුෂණය වැඩියි
    බෞද්ධාගම වෙනුවෙන් ඒ තරම් දෙයක් කරලා නෑ
    චීනෙන් දිගට හරහට ණය ගන්නවා, නමුත් ඒවල ප්‍රතිඑලය මහජනයා බුක්ති විදින්නේ නෑ. .
    අධිකරණයට අත පොවෙනවා තමන්ට හිතන හිතන විදියට
    දේශපාළණ පළිගැනීම් කරනවා (සුදු වෑන් වගේ)
    නාස්තිය වැඩියි

    අවුරුදු 12 ක් දුන්නා ,තාම ප්‍රගතියක් නෑ, ඒක නිසා ආයි මම මහින්දට දෙන්නේ නෑ.

    මොනවා වුනත් යුද්දේ දිනන්නේ................ :lol::lol::lol::lol::lol::lol:
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    මම මහින්දට අකමැති මේ නිසයි.

    වන්චාව හා දූශනයට සම්බන්ද දේශපාලුවන්ට රැකවරනය හා නිදහස දීම
    නීතිය ස්වාදීන නොකිරීම
    රාජ්‍යා අන්ශය විනාශ කිරීම
    මැද පන්තිය ගනන් නොගැනීම
    ජීවන වියදම පාලනය නොකිරීම
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~

    ඕනෙම දේශපාළණ මැතිවරණයක වගේම, මේ පාරත් ප්‍රධාන අපේක්ෂකයෝ දෙන්නෙක් ඉන්නවා. ඒ වගේම ඒ, දෙන්නා වටේ සෑහෙන සෙනගක් ඉන්නවා. එළකිරි එකෙත් ඒ වගේම ලොකු පිල්බෙදිල්ලක් තියෙනවා. මේ thread එකෙන් මම බලාපොරොත්තු වෙන්නේ ඇයි මෛත්‍රීට කැමති කට්ටිය මහින්දට අකමැති කියලා සදහන් කරන්න අවස්ථාවක් ජනතාවට ලබාදීමයි. මෙතනට ඇවිත් කියන්න ඇයි තමන් මහින්දට අකමැති කියලා.

    මම මහින්දට අකමැති මේ නිසයි.

    ජීවන වියදම වැඩියි (බඩු මිළ වැඩියි, කරන්ට් බිල වැඩියි, දුරකථන ගාස්තු වැඩියි, ප්‍රවාහන ගාස්තු වැඩියි)
    SLT Unlimited නැති කරා
    රාජ්‍යය දුෂණය වැඩියි
    බෞද්ධාගම වෙනුවෙන් ඒ තරම් දෙයක් කරලා නෑ
    චීනෙන් දිගට හරහට ණය ගන්නවා, නමුත් ඒවල ප්‍රතිඑලය මහජනයා බුක්ති විදින්නේ නෑ. .
    අධිකරණයට අත පොවෙනවා තමන්ට හිතන හිතන විදියට
    දේශපාළණ පළිගැනීම් කරනවා (සුදු වෑන් වගේ)
    නාස්තිය වැඩියි

    අවුරුදු 12 ක් දුන්නා ,තාම ප්‍රගතියක් නෑ, ඒක නිසා ආයි මම මහින්දට දෙන්නේ නෑ.

    :yes:
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,535
    5,756
    113
    කුහකයී (යුද්දය වෙනුවෙන් දෙයක් කරපු මිනිහව හිරේ දාලා (SF) මිනී මරපු ඈමති ගනුන්ට ජනාදිපති සමව දෙනව.. )

    කපටියී ( මුන බෑලුවම පෙනවා :P
    මුල්ම සෑරේ සටන් විරම ගිවිසුම ගෙන JVP එකට කිවුව නවත්තනව කියලා, හෙල උරුමෙට කිවුව වෙනස් කරනව කියලා.
    එකම දේකට වචන 2 ක් එදා තෙරුනේ නෑහෑ )

    බල තන්හාව (18 වෙනි මගුල / 17 නතිකරපු එක )
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මොනවා වුනත් යුද්දේ දිනන්නේ................ :lol::lol::lol::lol::lol::lol:

    මම මහින්දට අකමැති මේ නිසයි.

    වන්චාව හා දූශනයට සම්බන්ද දේශපාලුවන්ට රැකවරනය හා නිදහස දීම
    නීතිය ස්වාදීන නොකිරීම
    රාජ්‍යා අන්ශය විනාශ කිරීම
    මැද පන්තිය ගනන් නොගැනීම
    ජීවන වියදම පාලනය නොකිරීම

    :cool::cool::cool: එළ.

    කෝ සිරාජ් කියන්න බලන මුස්ලිම් ජාතිකයෙක් වශයෙන් මේ පාර දෙන්නේ කාටද කියලා. :P
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113

    මම මහින්දට අකමැති මේ නිසයි.

    ජීවන වියදම වැඩියි (බඩු මිළ වැඩියි, කරන්ට් බිල වැඩියි, දුරකථන ගාස්තු වැඩියි, ප්‍රවාහන ගාස්තු වැඩියි)
    SLT Unlimited නැති කරා
    රාජ්‍යය දුෂණය වැඩියි
    බෞද්ධාගම වෙනුවෙන් ඒ තරම් දෙයක් කරලා නෑ
    චීනෙන් දිගට හරහට ණය ගන්නවා, නමුත් ඒවල ප්‍රතිඑලය මහජනයා බුක්ති විදින්නේ නෑ. .
    අධිකරණයට අත පොවෙනවා තමන්ට හිතන හිතන විදියට
    දේශපාළණ පළිගැනීම් කරනවා (සුදු වෑන් වගේ)
    නාස්තිය වැඩියි

    අවුරුදු 12 ක් දුන්නා ,තාම ප්‍රගතියක් නෑ, ඒක නිසා ආයි මම මහින්දට දෙන්නේ නෑ.

    :lol::lol:
     
    chaarr

    Active member
  • Feb 28, 2008
    896
    191
    43
    මර්වින් සිල්වා, මාලක සිල්වා සහ දුමින්ද සිල්වාට දඬුවම් නොදීම සහ මොවුන් ආරක්ශා කිරීම.
    මැති ඇමතිවරුන් පාරේ යන විට මාර්ග නීති නොතැකීම හා පාරේ යන අනිත් අයට අයින් වන්න බල කිරීම හා සෙට් පිටින් පාරේ යාම.
    බාන්ඩ මිල වැඩි කිරීමෙන් නොනැවතී මාධ්‍ය සාකච්ඡා වලදී පොර ටෝක් දීම - උදා.කෙහෙලිය

    Last edited:

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    • මම අකමැති

      [*]ඡාතික ආදායමේ වැඩි කොටසක් රටේ සුලුතරයක් අතට පත්විම නිසා බහුතරයක් ඡනතාවට ආර්තික අපහසුතා ඇතිවිම.

      [*]පාරි‍‍‍භොගික භාණ්ඩ මත සෘඡුබදු අයකිරිම නිසා අතඅවශ්‍ය භාණ්ඩ මිල ඉහල යාම.
      [*]මේ ආණ්ඩුවට සම්බන්ධ දේශපාලකයන්ගේ දුෂණ වංචා මෙතෙක් රට පාලනය කල සෑම ආණ්ඩුවකටම වඩා වැඩි විම.

      [*]පෞද්ගලික අංශයේ සේවකයන් වෙනුවෙන් විශේෂ කාර්යයක් ඉටු නොකිරිම හා තිබෙන අර්ථ සාධක අරමුදල් වැනි සංචිත අවභාවිතය‍.

      [*]පවුලක් විසින් රට පාලනය කිරිම.

      [*]රාඡ්‍ය ව්‍යාපෘති නිසි ක්‍රිමවේදයක් නැතිව ක්‍රියාත්මක කිරිම (හම්බන්තොට වරාය,මත්තල වැනි ව්‍යාපෘති)එවායේ මුල්‍ය දුෂණය රාඡ්‍ය අනුග්‍රහයක් ඇතිව සිදුකිරිම.

      [*]ක්‍රිඩාව දේශපාලනය කිරීම(උදා නාමල් ,යොෂිත වැනි අය රගර් කණ්ඩායම් වල නායකත්වයට පත්විම,සී ඒස් එන් වැනි මාෆි්‍යා මාධ්‍ය ඡාල ඇති කිරිම)

      [*]නිදහස් අධ්‍යාපනය සිමා කිරීම.

      [*]මාධ්‍ය අවභාවිතාව( අයි ටි එන්,රූපවාහිනි )නිදහස් මාධ්‍ය සිමා කිරිම සහ වැල සයිට් බොලොක් කිරිම.
     
    chootyputha1

    Well-known member

  • ඕනෙම දේශපාළණ මැතිවරණයක වගේම, මේ පාරත් ප්‍රධාන අපේක්ෂකයෝ දෙන්නෙක් ඉන්නවා. ඒ වගේම ඒ, දෙන්නා වටේ සෑහෙන සෙනගක් ඉන්නවා. එළකිරි එකෙත් ඒ වගේම ලොකු පිල්බෙදිල්ලක් තියෙනවා. මේ thread එකෙන් මම බලාපොරොත්තු වෙන්නේ ඇයි මෛත්‍රීට කැමති කට්ටිය මහින්දට අකමැති කියලා සදහන් කරන්න අවස්ථාවක් ජනතාවට ලබාදීමයි. මෙතනට ඇවිත් කියන්න ඇයි තමන් මහින්දට අකමැති කියලා.

    මම මහින්දට අකමැති මේ නිසයි.

    ජීවන වියදම වැඩියි (බඩු මිළ වැඩියි, කරන්ට් බිල වැඩියි, දුරකථන ගාස්තු වැඩියි, ප්‍රවාහන ගාස්තු වැඩියි)
    SLT Unlimited නැති කරා
    රාජ්‍යය දුෂණය වැඩියි
    බෞද්ධාගම වෙනුවෙන් ඒ තරම් දෙයක් කරලා නෑ
    චීනෙන් දිගට හරහට ණය ගන්නවා, නමුත් ඒවල ප්‍රතිඑලය මහජනයා බුක්ති විදින්නේ නෑ. .
    අධිකරණයට අත පොවෙනවා තමන්ට හිතන හිතන විදියට
    දේශපාළණ පළිගැනීම් කරනවා (සුදු වෑන් වගේ)
    නාස්තිය වැඩියි

    අවුරුදු 12 ක් දුන්නා ,තාම ප්‍රගතියක් නෑ, ඒක නිසා ආයි මම මහින්දට දෙන්නේ නෑ.

    මචං මේ ටිකත් ඇඩ් කරපං,

    රටේ ආර්ථික මරමස්ථාන ටික චීනට දුන්න.

    මහජනතාවගෙ මුදලෙන් පුතාට කාර්, අස්සයො, හෙලිකොප්ටර්, මෙරට සහ පිටරට ගෙවල්, හෝටල්, වතු පිටි, etc අරං දුන්න.

    එක ජනාධිපති මන්දරයක් වෙනුවට රටේ හැම තැනම ජනාධිපති මන්දිර හැදුව(මැදමුලන, නුවර, අනුරාධපුර etc) සහ ඒව නඩත්තු කරන්න අති විශාල සේවක පිරිසක් බදව ගත්ත.

    කුඩු, එතනෝල්, සහ අනෙකුත් මත්කුඩු ජාවරම් වලට අනුබල දීම සහ ඒව ගෙන්වන්නං සරම අස්සෙ හංගගත්ත.

    රට සංවර්‍ධනය කරන මුවාවෙන් ඉහළ ණය පොළී යටතේ ණය අරගෙන 2000%ක් සාක්කුවට දාගත්ත.

    රටේ මුදුන් මල්කඩ බදු ශ්‍රී දළදා වහන්සේ ඉදිරියෙ බාගෙට ඇදගත්තු කෙල්ලොත් තියාගෙන race පැද්ද. (මම කතෝලිකයෙක් සහ මම මේ කරපු දේ තරයේ පිළිකුල් කරනව. මේකම ඇති චන්දෙ නොදී ඉන්න.)

    රටේ සොබාවික සම්පත අමු අමුවෙ විනාශ කලා, දළ තියෙන ඇතෙක් පේනන බෑ මූට. තව off-road tour එකක් ගියා රට වටේ කලපු ආශ්‍රිතව, ඒකෙන් ඒ පරිසර පද්ධතියට හදන්න බැරි පාඩුවක් වුනේ.

    රටේ යුද්ධය දිනීමට සක්‍රීය දායකත්වයක් දැක්වූ ජනාරාල් ෆොන්සේකාව හිරෙ දැමීම.
    රටේ අධිකරණ පද්ධතියට අත තබමින් ශිරානි බණ්ඩාරනායකට නඩු පැවරීම සහ සේවයෙන් පහ කිරීම.

    දැනට ජීවත් වෙන කොටි නායකයින් වන කරුණාට පක්ෂයේ උප සභාපතිකම පිරිනැමීම, KP ට සුදුසු දඩුවම් නොදීම, පිල්ලෙයාන් හට මහ ඇමතිකමක් පසුගිය වර ලබාදීම, ජිනීවහී නිත්‍ය නියෝජිත කාර්‍යාලය අලුත්වැඩියා කිරීම සදහ කොටි සංවිධානයට අයත් ආයතනයකට ලබා දීම සහ ඒ මගින් අප රටේ රහසිගත තොරතුරු අන් පාර්ශවයන්ගේ අතට යාමට ඉඩ හැරීම, යුරෝපයේ කොටි තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් ක්‍රියා නොකිරීම.

    දවසගානෙ 5000, 6000 අරලියගහ මන්දිරේට රැස්කර උගේ සල්ලි වගේ කට්ටියට බුෆේ දීම.
    රටේ වරදකරුවන් වූ නිලධාරින් හට තානාපතිකම් හා අනෙකුත් රාජ්‍ය අංශය වල උසස් නිල වලට පත්කිරීම (eg- හිටපු පොලිස්පති ජගත් බාලසූරිය, පි.බී. ජයසුන්දර)

    නිදහස් මාධ්‍යන් වලට පහර ගැසීම

    ඔහුගේ ඇම්බැට්ටයින් විදේශ තානපති අංශ වලට පත්කර රටේ විදේශ අංශ අඩපණ කිරීම. රට වෙනුවෙන් කතාකර විශිෂ්ට තානාපතිවරුන් හට පහර දීම (ක්‍රිස් නෝනිස්) සහ පහර දුන් අයවලුන් රැකීම.

    තවගොඩක් තියෙනව දැන් වෙලාව මදි බං ඔක්කොම type කරන්න.
     
    Last edited:

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    10426747_10152872871001763_8451997963513426500_n.jpg